වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21161101 said:
    ගානත් එකයි, පවර් එකත් වැඩී. ගියර් බොක්ස් එකත් පට්ට. තෙලුත් කරනවා, ඇතුලත් සුපිරි.. ඒත් මුන් ගන්නේ නෑ:confused::confused:

    පාට්ස් අඩු ඇති.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොන කරුමයක්ද මන්දා... Land cruiser V8 දැන් බල්ලොත් පදින ගානට වැටිලා...
    පඳුරකට ගැහුවත් එකක් විසිවෙන ගානට තියෙනවා...
    ඒකට Y62 . . .බෙහෙතකට හොයා ගන්න නෑ. . . ලෙඩා මැරෙනවා එකක් හොයා ගන්නකොට. . .

    හැබැයි ඔය වී8 එකෙන් හොදක් උනා. ඕවා එන්න කලින් මුන්ට පරාන බයක්නේ තිබ්බේ පෙට්‍රල් ගහන්න
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21161101 said:
    ගානත් එකයි, පවර් එකත් වැඩී. ගියර් බොක්ස් එකත් පට්ට. තෙලුත් කරනවා, ඇතුලත් සුපිරි.. ඒත් මුන් ගන්නේ නෑ:confused::confused:

    Toyota වන්දනාව....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාට්ස් අඩු ඇති.

    බ්‍රෑන්ඩ් නිව් වාහනේ මොන ලෙඩද බන්? අනික කෝටි 4ක් දීලා වාහනයක් ගන්න එකාට මොන පාර්ට් ප්‍රශ්නද බන්...

    ඔය DHL කියල එකක් තියෙන්නේ....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහලුන්ගේ වාහන ගැන තියෙන ආකල්ප හරිම අමුතුයි.
    යාලුවෙක් ඉන්නවා හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරන.මම ඌට කිවුවා ඕක දැන් විකුණලා දාලා ටියානා එකක් වගේ ගන්න ට්‍රයි කරපන් කියලා.

    මූ ගත් කටටම කියපි ආපෝ කවුද බන් ඕවා ගන්නේ.පාට්ස් ඇත්තෙත් නෑ.මෙලෝ එකක් ගනන් ගන්නත් නෑ.අනික ඕවා තෙල් කරන්නෙත් නෑ කියලා.මම ඉතින් කටවහ ගත්තා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21161112 said:
    බ්‍රෑන්ඩ් නිව් වාහනේ මොන ලෙඩද බන්? අනික කෝටි 4ක් දීලා වාහනයක් ගන්න එකාට මොන පාර්ට් ප්‍රශ්නද බන්...

    ඔය DHL කියල එකක් තියෙන්නේ....

    ඒ උනාට කරදරයි බන්.ඕක කැඩුනාම ගරාජ් එකට දාලා පාට්ස් එනකම් බලන් ඉන්න ඕනි.ගෙදර තව වාහනයක් තියේනම් ඉතින් ලොකු අවුලක් නෑ.එහෙමත් නැත්නම් ඉතින් අතක් පයක් කැඩුනා වගේ.

    මගේ බයිසිකල් කටුව කැඩුනාම මම කන පරිප්පුව මම දන්නවනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහලුන්ගේ වාහන ගැන තියෙන ආකල්ප හරිම අමුතුයි.
    යාලුවෙක් ඉන්නවා හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරන.මම ඌට කිවුවා ඕක දැන් විකුණලා දාලා ටියානා එකක් වගේ ගන්න ට්‍රයි කරපන් කියලා.

    මූ ගත් කටටම කියපි ආපෝ කවුද බන් ඕවා ගන්නේ.පාට්ස් ඇත්තෙත් නෑ.මෙලෝ එකක් ගනන් ගන්නත් නෑ.අනික ඕවා තෙල් කරන්නෙත් නෑ කියලා.මම ඉතින් කටවහ ගත්තා

    http://ikman.lk/en/ad/honda-accord-i-vtec-2010-for-sale-colombo
    http://ikman.lk/en/ad/honda-accord-2013-for-sale-colombo
    http://ikman.lk/en/ad/toyota-camry-2007-for-sale-colombo-98

    mewath maru
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලුන්ගේ වාහන ගැන තියෙන ආකල්ප හරිම අමුතුයි.
    යාලුවෙක් ඉන්නවා හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරන.මම ඌට කිවුවා ඕක දැන් විකුණලා දාලා ටියානා එකක් වගේ ගන්න ට්‍රයි කරපන් කියලා.

    මූ ගත් කටටම කියපි ආපෝ කවුද බන් ඕවා ගන්නේ.පාට්ස් ඇත්තෙත් නෑ.මෙලෝ එකක් ගනන් ගන්නත් නෑ.අනික ඕවා තෙල් කරන්නෙත් නෑ කියලා.මම ඉතින් කටවහ ගත්තා

    :lol: ඕක මොකද්ද මල්ලි. එක සැරයක් මම සනියේ වයින්ඩර් කේබල් එක දාගන්න ගිහින් ඉන්නකොට අව්රුදු කීපයක් පරණ මයික්‍රෝ අටමගලෙක වයින්ඩර් එකේ ලෙඩක් ඇවිත් හදාගන්න ඇවිත් තිබුනා. ඒකේ තියන විදිහට කොච්චර කේබල් එක දැම්මත් ටික දවසයි තියන්නේ කියලා හදන පොර කියනවා. අර තියන ප්ලාස්ටික් රෝදේ කැපිලා ගිහිල්ලා. ආයි ඒක ගොඩ දාන්න බැරිලු. අරූ නහයෙන් අඩනවා අලුතෙන් ගන්න විදිහක් නෑ රෝදේ විතරක් දෙන්නෙ නෑ මෝටර් එකයි කේබල් එකයි ගන්න ගියොත් පහලොවක් යනවා කියලා :lol: :( උෘට ඒ වාහනේ එපා වෙලාලු තියන්නේ. :eek: අන්තිමට මම කිව්වා ඕක දීලා දාලා පරණ ජපන් එකක් ගන්න කියලා. පොරට ජපන් ඒවා පරණ වැඩීලු :( ස්ටිරියන් එහෙම කාලා වගේලු තියන්නේ :eek: ගැරජ් ගානේ ලගින්න වෙනවලු. :D ඉතිං මම කට වහගන හිටියා. ඉතිං ලංකාවට පිටසක්වල ජීවීන් එන්නේ නැති එක අහන්න දෙයක්ද.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ උනාට කරදරයි බන්.ඕක කැඩුනාම ගරාජ් එකට දාලා පාට්ස් එනකම් බලන් ඉන්න ඕනි.ගෙදර තව වාහනයක් තියේනම් ඉතින් ලොකු අවුලක් නෑ.එහෙමත් නැත්නම් ඉතින් අතක් පයක් කැඩුනා වගේ.

    මගේ බයිසිකල් කටුව කැඩුනාම මම කන පරිප්පුව මම දන්නවනේ

    ඩීඑචෙල් කලානම් දවස් කීයද බන්?

    මොකෝ ලෑන්ඩ් කෲසර් කියලා ඒවගෙත් බඩු නෑ බ්‍රෑන්ඩ් නිව් ඒවට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: ඕක මොකද්ද මල්ලි. එක සැරයක් මම සනියේ වයින්ඩර් කේබල් එක දාගන්න ගිහින් ඉන්නකොට අව්රුදු කීපයක් පරණ මයික්‍රෝ අටමගලෙක වයින්ඩර් එකේ ලෙඩක් ඇවිත් හදාගන්න ඇවිත් තිබුනා. ඒකේ තියන විදිහට කොච්චර කේබල් එක දැම්මත් ටික දවසයි තියන්නේ කියලා හදන පොර කියනවා. අර තියන ප්ලාස්ටික් රෝදේ කැපිලා ගිහිල්ලා. ආයි ඒක ගොඩ දාන්න බැරිලු. අරූ නහයෙන් අඩනවා අලුතෙන් ගන්න විදිහක් නෑ රෝදේ විතරක් දෙන්නෙ නෑ මෝටර් එකයි කේබල් එකයි ගන්න ගියොත් පහලොවක් යනවා කියලා :lol: :( උෘට ඒ වාහනේ එපා වෙලාලු තියන්නේ. :eek: අන්තිමට මම කිව්වා ඕක දීලා දාලා පරණ ජපන් එකක් ගන්න කියලා. පොරට ජපන් ඒවා පරණ වැඩීලු :( ස්ටිරියන් එහෙම කාලා වගේලු තියන්නේ :eek: ගැරජ් ගානේ ලගින්න වෙනවලු. :D ඉතිං මම කට වහගන හිටියා. ඉතිං ලංකාවට පිටසක්වල ජීවීන් එන්නේ නැති එක අහන්න දෙයක්ද.

    අර පරන මයික්‍රෝ එකෙන් වික්ක චයිනීස් වෑන් එකද? ඒවා දැන් වැලේ වැනුවහැකි:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21161159 said:
    අර පරන මයික්‍රෝ එකෙන් වික්ක චයිනීස් වෑන් එකද? ඒවා දැන් වැලේ වැනුවහැකි:lol:

    waiting for kwid.:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21161159 said:
    අර පරන මයික්‍රෝ එකෙන් වික්ක චයිනීස් වෑන් එකද? ඒවා දැන් වැලේ වැනුවහැකි:lol:

    නෑ මචං මෙන්න මේකක්.
    images.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol: ඕක මොකද්ද මල්ලි. එක සැරයක් මම සනියේ වයින්ඩර් කේබල් එක දාගන්න ගිහින් ඉන්නකොට අව්රුදු කීපයක් පරණ මයික්‍රෝ අටමගලෙක වයින්ඩර් එකේ ලෙඩක් ඇවිත් හදාගන්න ඇවිත් තිබුනා. ඒකේ තියන විදිහට කොච්චර කේබල් එක දැම්මත් ටික දවසයි තියන්නේ කියලා හදන පොර කියනවා. අර තියන ප්ලාස්ටික් රෝදේ කැපිලා ගිහිල්ලා. ආයි ඒක ගොඩ දාන්න බැරිලු. අරූ නහයෙන් අඩනවා අලුතෙන් ගන්න විදිහක් නෑ රෝදේ විතරක් දෙන්නෙ නෑ මෝටර් එකයි කේබල් එකයි ගන්න ගියොත් පහලොවක් යනවා කියලා :lol: :( උෘට ඒ වාහනේ එපා වෙලාලු තියන්නේ. :eek: අන්තිමට මම කිව්වා ඕක දීලා දාලා පරණ ජපන් එකක් ගන්න කියලා. පොරට ජපන් ඒවා පරණ වැඩීලු :( ස්ටිරියන් එහෙම කාලා වගේලු තියන්නේ :eek: ගැරජ් ගානේ ලගින්න වෙනවලු. :D ඉතිං මම කට වහගන හිටියා. ඉතිං ලංකාවට පිටසක්වල ජීවීන් එන්නේ නැති එක අහන්න දෙයක්ද.

    මයික්‍රෝ එකෙන් ගරාජ් නෙමේද ඇවිත් තියෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21161159 said:
    අර පරන මයික්‍රෝ එකෙන් වික්ක චයිනීස් වෑන් එකද? ඒවා දැන් වැලේ වැනුවහැකි:lol:

    කලාතුරකින් තාම දුවන ඒවා තියෙනවා.අනික සුසුකි ඔමිනි කියලා ආපු වෑන් එක.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21161144 said:

    Accord, Camry . . . ඕකක් පැදපු එකෙක් තමා ඕකක රස දන්නේ. . . පිටින් බලා සැනසෙන උන් හිතන් ඉන්නේ මේවා මෙලෝ රහක් නැති වාහන කියලා... :P :P :P :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Accord, Camry . . . ඕකක් පැදපු එකෙක් තමා ඕකක රස දන්නේ. . . පිටින් බලා සැනසෙන උන් හිතන් ඉන්නේ මේවා මෙලෝ රහක් නැති වාහන කියලා... :P :P :P :P

    mark 2 කියන්නේ කැම්රියමද
     
    Status
    Not open for further replies.