Average 100 pennoth gahanaweti neda???danne nee...Average speed එකට දඩ ගහන්නේ නෑනේද?
ශින්හළු...
දැනුයි Top Gear Last Episode එකේ 918 එකට අඩන්න දුන්න Nissan Patrol එකේ විස්තර දැන ගත්තේ...


ඊයේ කාපු කට්ට සිංහලු..
බයික් එක නැවතුනා මහ පාර මැද වාහනයක් බලන්න යනකොට.........

ඊයේ කාපු කට්ට සිංහලු..
බයික් එක නැවතුනා මහ පාර මැද වාහනයක් බලන්න යනකොට...
බලනකොට බැටරිය දොයියා වෙලා...
චාර්ජ් වෙලා නෑ බැටරිය...
ගමන කැන්සල් කරලා තල්ලුවක් දාලා ස්ටාර්ට් කරගෙන ආයෙම ගෙදර ආවා...
ගෙදර ඇවිල්ලා බැලුවම වෙලා තිබ්බ දේ...
Stator එකෙන් එන කනෙක්ෂන් එක රෙක්ටිෆයර් එකට කනෙක්ට් වෙන සොකට් එක ඇතුලට වතුර ගිහින්.. (පහුගිය දවස් වල වැස්සනේ)
කනෙක්ටර් එක ඇතුලේ ෂෝර්ට් වෙලා වගේ.. කනෙක්ටර් එක උනුවෙලා...
රෙක්ටිෆයර් එකට කනෙක්ට් වෙන සොකට් එකත් උණු වෙලා...
![]()
![]()
රෙක්ටිෆයර් සොකට් එක...
![]()
![]()
Stator එකෙන් එන කනෙක්ෂන් එකේ සොකට් එක..
![]()
කනෙක්ටර් එක ඇතුලේ වතුර...
![]()
මේ තියෙන්නේ සම්පුර්න කෑල්ල උණු වෙලා තියෙන...
ඒ වෙලාවේම කඩේට ගිහින් රෙක්ටිෆයර් සොකට් එකක් ගත්තා...
තව 3 Pin Male /Female කනෙක්ටර් දෙකක් ගත්තා Stator Connector වෙනුවට රීප්ලේස් කරන්න...
![]()
![]()
ගෙනාව ඒවගේ ෆොටෝ ගහන්න අමතක උනා...
කොහොමහරි සොකට් 3ම මාරු කරලා ආපහු රෙක්ටිෆයර් එහෙම ගහලා ස්ටාර්ට් කරා..
![]()
Idle Voltage එක හරි...
![]()
5000RPM වලදී Charging Voltage එක 14.4V.. ඊට වඩා වෝල්ටජ් වැඩිවෙන්නේ නෑ..
ඒ කියන්නේ වැඩේ සාර්ථකයි...
දැන් කේක් කෑල්ලක් කාලා, ප්ලේන්ටියක් ගහන වෙලාවයි...
![]()
පස්සේ දවසක කියන්නම් Stator Winding සහ Rectifier දෙක කොහොමද ටෙස්ට් කරන්නේ කියලා.. දැන් බෑ.. කම්මැලි...![]()
![]()
ඊළඟට Celebrate කරන වෙලාවයි...
දඩින් බිඩින් ඩෝන් වෙන්නේ කාබ් එකට පොඩ්ඩක් Over Size Jets දාලා තියෙන හින්දා...
අරක වැලිපැන්නෙ ඉඳල බන්. වැලිපැන්නෙ ඉඳන් ගැලනිගමට.
සිංහලු මේ 121 එක මොකෝ
http://ikman.lk/en/ad/toyota-corolla-121-2004-for-sale-colombo-260
සිංහලු මේ 121 එක මොකෝ
http://ikman.lk/en/ad/toyota-corolla-121-2004-for-sale-colombo-260
රත්තරං;21231637 said:ඉන්ටීරියර් නම් හොදටම හොදයි. සෙකන්ඩ් බුක් කියන්නේ මොකෝ කියල බලපන්. ඔරීනල් පේන්ට් නම් මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙනවනම් ටාර් ගාලා උස්සපන් ගාන 26ට. ඕක මෙලහකටත් ගිහිල්ලා ඇති බන් හොද එකක් නම්.. 121 මැනුවල් එක 16-18ක් වත් තෙල් කරනවා ආයේ හෝදන්න දෙයක් නෑ... ජපනා හදපු හොදම කොරොල්ලා එක. ටීඩා කැලේ
වෙලා තියෙන්නේ දැන් 121 1000ක් ගත්තොත් හොද ඒවා 2ක් 3ක් ඇති

සිංහලු මේ 121 එක මොකෝ
http://ikman.lk/en/ad/toyota-corolla-121-2004-for-sale-colombo-260

මාස ගානක් නිකම්ම තියනවනං බැට්‍රිය ගලවල තියන එක හොදයි බ්‍රෝ
කාර් ඒක දුවනවා ගොඩක් අඩුයි එකයි පිලියමක් බැලුවේ 






අනෙ බුදු අයියේ. ගැලන්ට් 2003 බ්‍රැන්ඩ් නිව් ආපු කාර් එකක් තියෙනවා .මැනුවල්. පොඩ්ඩක් වත ගොත කියන්ටකෝ... ලෙඩ එහෙම. මේක නන් ටර්බෝ පැට්‍රොල් වන්ඩියක් ඇන්ජිම 4ජී63 .
රත්තරං;21231732 said:4G63 kiyanne 2000cc engine eka. oke DOHC th awa SOHC th awa. NA th awa turbo th awa
oya uba kiyana eke ledanam na. yakuta yanna puluwan. thel pichchena eka witharai. wahane condition hodaiam ganin

ටැන්කු අයියා.... තෙල් පිච්චෙනවා කිව්වෙ නහුතෙට පිච්චෙනවද? 10 ක් වත් කරන්නෙ නැද්ද?![]()