ගොඩ ෆිනෑන්ස් mkkda bn e?

මැරිලා නැද්ද..![]()
දැන් ඉස්සර වගේ ක්‍රියාකාරී එලකිරිකරණයේ නැහැ

කුකුලනි ABS break නැති වාහනේකට ABS break දාගන්න පුලුවන්ද ?? සෙට් කරන්න පුලුවන්නම් කීයක් වගේ යයිද???

එහෙමත් මැරෙනවද යකෝ අපිදැන් ඉස්සර වගේ ක්‍රියාකාරී එලකිරිකරණයේ නැහැ
![]()
සැරින් සැරේ හොටදාල බලද්දී දන්න කියන එකෙක්වත් නැහැ බං![]()
දැන් බඩියා එහෙමත් නෑ බං...

Meka mehemada un wikunanne...??agak mulak nane...??keli okkoma tida danne neමේ තියෙන්නේ සිංහලයෝ ජගුවරේ..
![]()
![]()
![]()
එ කියන්නේ බං ඔය ගමේ ගොඩේ පොඩි පොඩි ආයතන, එක එක පොරවල් වලට වාහනේ පොත තියල සල්ලි ගන්නවනේ.. සමහර උන් පෙපර්සුත් අරගන්නවා සයින් කරලා ට්‍රාන්ස්වර් වෙන්න දාන්නේ නැතුව.. මිනිස්සු කරන්නේ උගෙනුත් ගානක් අරගෙන ඊට පස්සේ වාහනෙත් විකුනනව හොද ගානකට..
ඒවගේ කේස් ඉස්සර ඉදන්ම තිබ්බ හින්දයි මිනිස්සු ඔය ඩුප්ලිකේට් පොත් ගන්න බය නැතුව වෙන කිසි දෙයක් නෑ බං ඕවගේ..
මම නං කැමතිම වැඩේ තමයි ඩුප්ලිකේට් පොත් තියෙන වාහන ගන්න එක..![]()


e ithin uba loyar hindane
ethkota original potha cancel da bn![]()
Meka mehemada un wikunanne...??agak mulak nane...??keli okkoma tida danne ne
හෆොයි.

interier nm goo7i
ai bn allion,corolla wala meters driver gawa tyddi me cars 3ne center eke tynne
කුකුලනි ABS break නැති වාහනේකට ABS break දාගන්න පුලුවන්ද ?? සෙට් කරන්න පුලුවන්නම් කීයක් වගේ යයිද???
Ohoma ban wikunanne... hadaganna salli nalu.. habai methana hadanna puluwan lu.. apita aran methanama thiyan hadaganna kiyala kiyanne...
