![]()
Me plugs mehe keeyak wenawada ban.. mage car eke plugs tika replace karoth hodai wage.
service manual eke tiyenne
![]()
Me plugs mehe keeyak wenawada ban.. mage car eke plugs tika replace karoth hodai wage.
tiida and sylphy models have rock solid gearbox and reliable engine




නෑ බං මම තිබිරිගස්යායේ..


okema cs3 ekath suggest krl thynw ne?
ගෙදර එන ගමන් දැක්කෙ.මට එකපාරට හිතුනෙ ඉන්ෂුවරන්ස් කේස් එකක්ද කියල. පස්සෙ තමා හරියට දැක්කෙ. අනේමන්ද මොන කේස් එකක්ද කියල.
බෝධියක් ගාව තියෙන්නෙ.![]()








මේ දවස් වල හොන්ඩා CM125 ට්වින් එකක් ගොඩ දාන ගමන් ඉන්නේ. වාහනේ දැන් දුවන තත්වෙට ගත්තා. නමුත් හෙඩ් ලයිට් දැම්මම එන්ජිම මිස් කරනවා. සිග්නල් අනම් මනම් වැඩ නෑ. හදපු එකා කියනේ මේක 12V කරානම් හරියනවා කියලා.
මට දැනගන්න ඕනි ඒක කරාට අවුලක් නැද්ද කියලයි, මාරු කරන්න ඕනි කෑලි බෑලි ටිකයි. ඔරිජිනල් තියෙන්නෙ 6V.
දන්න එකෙක් පැහදිලි උත්තරයක් දෙන්න. කරන කෙනෙක් තැනක් දන්නවනම් කියන්න. මෙක ගොඩ දාන්න ඕනි කොහොමහරි.
tiida and sylphy models have rock solid gearbox and reliable engine
hmm eth mata nam eletronics tiyena wahana epa una..
mage eke tiyenne electric throttle body ekak throttle posistion sensor eka awl una kiyanna throttle body ekama danna one.. but eye awa issue ekata me kisi deyak adala na..
![]()
2002 YOM welath mage throttle body (Hitachi) eka wath galawala tibbe na..![]()

රත්තරං;21237017 said:platinum neda thiyenne?
Cdi karala 12v karapan
mewa use karana kattiya innawada? math ekak gana one kiyala hithuna... fault codes read karanna clear karanna aduma tharame useful neda??
![]()
mama use krnw habai fault codes clear karalanam na, read krnn plwn awlkma nathuwa

mage eke error code eka awe P0121 throttle position sensor (throttle position actuator) / paddle position sensor.