රත්තරං;21237874 said:17 සිල්ෆිය කියන්නේ සනි බොඩියනේ බන්. ඕක 2000cc සනිය විදිහට මිඩ්ල් ඊස්ට් එහෙම ආවේ. ටීඩා එක ඊට එහා ග්රෙඩ් එකක් විදිහට විකිනුනේ. අනික ටීඩා එකේ මොඩල් එක අලුත් . 17 එක බන් 2003 මොඩල් එකක්..
අනික උබ තෙල් බලනවනම් 17 එකට වඩා ටීඩා එක තෙල් පැත්තෙන් හොදයි.
ඉන්ටීරියර් හොදයි
ඕවා JDM මොඩල් වලට සපොට් කරන්නේ නෑ බං.... ජපන් මාර්කට් එකට ගහපු ඒවගේ කමියුනිකේශන් ප්රොටොකොල් වෙනස්... ඕක ගන්න එක තේරුමක් නෑ...

එතකොට?
මට තේරෙන්නෙ නෑ බන් උබ කියන දේ
මටත් 17 sylphy එකේ පරණ ගතියක් නම් තේරැනා

tiida eke look ekai passai, gon kannadi dekatai wada.. 1980 ganan wala ewath mata nam lassanai![]()
මටත් 17 sylphy එකේ පරණ ගතියක් නම් තේරැනා
https://ikman.lk/en/ad/nissan-tiida-latio-black-2005-for-sale-colombo
OBDII ekata ghnn plwn?
Wadak ganna ba que fault codes read karana ekane ithin mewagen karanna one, e Wade wenawanam madai

රත්තරං;21237986 said:eka paththak com port anik paththa obd2
oya bluetooth eken karaganna puluwan dewal hugak seemithai ban, anika mama baluwa oka hugak euro wahana walata support karanne na, teana eketh RPM eka witharai kiyawanne![]()

![]()
Coolant temp ekath pennanawa, Fan eke case eka balanna hndai![]()





owa mage eketh weda karoth maru.. eda hena scanner ekak genawa mage eke nam awl tibbe na.. errors dekak tibbe `Throttle Position Sensor/Switch A Circuit Range/Performance Problem` coolant temperature sensor malfunction. coolant eka une eda man disconnect karapu eka.
eken meken man baye hitiye check engine light eka bypass karala wath da kiyana eka.. na kiyala confirm una![]()
JDM OBD II newed?OBD II Compliant okkotama wadaJDM OBD II newed?

oka hook karala.. gps on karala.. puluwan neda MPG/KMPL balaganna??![]()



GPS one na vehicle eke speed sensor eken gannawa
Emissions wunath pennanawa
me mama nikam reverse karala 1 mph speed eken
![]()


tiida eke look ekai passai, gon kannadi dekatai wada.. 1980 ganan wala ewath mata nam lassanai![]()
Oka wedak nee welawaka aul wikara anawaError kiyawanna clear karanna nam hodai neda? But.. throttle, acceleration relearn wage ewata nam patta ewa one wei.. neh?
Ignition on off procedure eken relearn karaganna puluwan da?
එ්ක උබේ personal preference එකනෙ
