වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    :shocked::shocked::shocked:
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඔය වගේද මෙව්වා.. යහපාලන දියුණුව... :yes: :yes::yes:

    මේකේ එන්ජිම ඇතුල රත්තරන්ලු...
    http://ikman.lk/en/ad/honda-hornet-2006-for-sale-puttalam-23

    කැරට් 18 ඇලෝයිවීල්...
    http://ikman.lk/en/ad/honda-hornet-150-2015-for-sale-colombo-1

    engine එක HRC වෙන්න ඕනි....
    http://ikman.lk/en/ad/honda-hornet-ch-150-2015-for-sale-anuradhapura

    කැරට් 18 ඇලෝයිවීල් දාපු තව එකක්.....
    http://ikman.lk/en/ad/honda-hornet-ch-130-2014-for-sale-gampaha-2
    මෙව්වා තාම ගෙන්නන පුලුවන්ද බන් ? කාර් වැන් වගේ අව්රුද්ද ප්‍රෂ්නයක් වෙන්නේ නැද්ද ?
    මම ඉයේ දැක්කා 600 හොනට් එකක් අම්මේ 250 ලගින් තියන්න බැ:sorry: BAC ද කොහේද නම්බරේ එකත් එක්කලාම ඉගාව නම්බරේ තිබුනේ CB400 එකක් දෙකම එක ලග රෙජිස්ටර් කරලා වෙන්න ඹනේ
    ඹව්වා රෙජිස්ටර් කරන්න පුලුවන්ද බන් ?:eek:

    honda-cb-600-hornet-fotos.jpg

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගෙදරක තියෙන එකක් හොයා ගත්තා

    දැන් tom මාමි, මලා, hy, මහේෂ්,චාමර, etc අැතුලු එකී මෙකී නොකී සියලු දෙනා කියපල්ලා බලන්න මිල බස්සන සාස්තරේ

    බොහෝ විට හෙට හරි, අනිද්දා හරි බඩු ගේනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ආ උන් එක්ස්පෝට් මාකට් එකට හදන ඒවා standerd ODB එක... ඩොමෙස්ටික් මාකට් එකට එන එක JODB කියනවා සමහරු.. මොකක් උනත් ඔය ලාබ ස්කෑන් ටූල් ගහලා වැඩ නෑ..

    ඒ වගේම ඔය සමහර දේවල් තර්ඩ් පාටි ස්කෑනර් වලින් කරන්න බෑ..

    නිසාන් කාර් වල EPS වල කේස් එකක් එනවා සමහර වෙලාවට.. ඒකට EPS system reset කරන්න ඕනේ... ඒක කරන්න ඔරිජිනල් Nissan Consult tool එක තියෙන්න ඕනේ.. ඔය වගේ සීන් තියෙනව ඔය වාහන වල...

    ටහුඩු... කවුද බන් දන්නේ :sorry:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ආ උන් එක්ස්පෝට් මාකට් එකට හදන ඒවා standerd ODB එක... ඩොමෙස්ටික් මාකට් එකට එන එක JODB කියනවා සමහරු.. මොකක් උනත් ඔය ලාබ ස්කෑන් ටූල් ගහලා වැඩ නෑ..

    ඒ වගේම ඔය සමහර දේවල් තර්ඩ් පාටි ස්කෑනර් වලින් කරන්න බෑ..

    නිසාන් කාර් වල EPS වල කේස් එකක් එනවා සමහර වෙලාවට.. ඒකට EPS system reset කරන්න ඕනේ... ඒක කරන්න ඔරිජිනල් Nissan Consult tool එක තියෙන්න ඕනේ.. ඔය වගේ සීන් තියෙනව ඔය වාහන වල...

    Cable ekak genna gena menna me Software ekak use karapang Lap ekaka. Firmwar Flash karannath puluwan.

    http://blog.obdresource.com/

    Latest Version of TIS
    http://blog.obdii365.com/2016/09/07/free-download-v11-20-019-toyota-tis-techstream/

    http://www.obdii365.com/wholesale/v...tis-techstream-compatible-with-sae-j2534.html
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ටහුඩු... කවුද බන් දන්නේ :sorry:

    Yep.. mage eke throttle body ekai paddle ekai relearn karanna one replace karoth.. 3, 5mm gap ekak wenas unath pedal eke ECU eke memory eke thiyena position walin fault code ekak awith safe mode yanawa lol.. man nam patta dewal tikak igenagatta pahugiya dawas deke. relear procedures tiyenawa ignition on/off timing walinuth..

    Capture.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Yep.. mage eke throttle body ekai paddle ekai relearn karanna one replace karoth.. 3, 5mm gap ekak wenas unath pedal eke ECU eke memory eke thiyena position walin fault code ekak awith safe mode yanawa lol.. man nam patta dewal tikak igenagatta pahugiya dawas deke. relear procedures tiyenawa ignition on/off timing walinuth..

    Capture.png

    කාල වරෙන්
    මගෙත් එහෙමම වගේ :(

    QtwuBfJ.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ehema wenna one ne ube 2015 neda mage 2002 ne.. game gode bass la nam set karaganna eppaa :lol::lol:

    2015 වුනාට ඩිසයින් කරලා තියෙන්නේ 2007 නේ :yes: ඉතින් 2007 ටෙක්නොලොජි තමා තියෙන්නේ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහේශයෝ.... පොඩි සීන් එකක් කියලා දිපංකො... :):)

    ඔය වාහන ඔහොම පහත් වෙලා තියෙන්නෙ ස්ටාර්ට් කරනකන් විතරයිද..? නැත්නම් ඕක දිගටම ඔහොමද..? පිටරටක වුනත් පාරක යන්න අමාරු නැද්ද ඔහොම වුනහම...? :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහේශයෝ.... පොඩි සීන් එකක් කියලා දිපංකො... :):)

    ඔය වාහන ඔහොම පහත් වෙලා තියෙන්නෙ ස්ටාර්ට් කරනකන් විතරයිද..? නැත්නම් ඕක දිගටම ඔහොමද..? පිටරටක වුනත් පාරක යන්න අමාරු නැද්ද ඔහොම වුනහම...? :baffled:

    one of kind :shocked:
     
    Status
    Not open for further replies.