happata siri 35.5 lu
kaala warenko alto eakta wada tikai wenas![]()
Ow ban magula reverse camera ekai,spoiler ekak ,dvd ekai ekka 37.75. Man ha kiyala awa
happata siri 35.5 lu
kaala warenko alto eakta wada tikai wenas![]()
මෙව්වා තාම ගෙන්නන පුලුවන්ද බන් ? කාර් වැන් වගේ අව්රුද්ද ප්රෂ්නයක් වෙන්නේ නැද්ද ?
![]()
![]()
![]()
![]()
![]()
ඔය වගේද මෙව්වා.. යහපාලන දියුණුව...![]()
මේකේ එන්ජිම ඇතුල රත්තරන්ලු...
http://ikman.lk/en/ad/honda-hornet-2006-for-sale-puttalam-23
කැරට් 18 ඇලෝයිවීල්...
http://ikman.lk/en/ad/honda-hornet-150-2015-for-sale-colombo-1
engine එක HRC වෙන්න ඕනි....
http://ikman.lk/en/ad/honda-hornet-ch-150-2015-for-sale-anuradhapura
කැරට් 18 ඇලෝයිවීල් දාපු තව එකක්.....
http://ikman.lk/en/ad/honda-hornet-ch-130-2014-for-sale-gampaha-2
BAC ද කොහේද නම්බරේ එකත් එක්කලාම ඉගාව නම්බරේ තිබුනේ CB400 එකක් දෙකම එක ලග රෙජිස්ටර් කරලා වෙන්න ඹනේ 
ආ උන් එක්ස්පෝට් මාකට් එකට හදන ඒවා standerd ODB එක... ඩොමෙස්ටික් මාකට් එකට එන එක JODB කියනවා සමහරු.. මොකක් උනත් ඔය ලාබ ස්කෑන් ටූල් ගහලා වැඩ නෑ..
ඒ වගේම ඔය සමහර දේවල් තර්ඩ් පාටි ස්කෑනර් වලින් කරන්න බෑ..
නිසාන් කාර් වල EPS වල කේස් එකක් එනවා සමහර වෙලාවට.. ඒකට EPS system reset කරන්න ඕනේ... ඒක කරන්න ඔරිජිනල් Nissan Consult tool එක තියෙන්න ඕනේ.. ඔය වගේ සීන් තියෙනව ඔය වාහන වල...

ටහුඩු... කවුද බන් දන්නේ![]()
Nethuwa wena mokatada ban business ekata thamaiමචන් එතකොට open papers තියනවා කියන්නේ business එකට වාහන sale කරන උන් ගාව නේද
open papers තියාගත්තාම අැතිවෙන අවාසි, පාඩු මොනාද බන්Nethuwa wena mokatada ban business ekata thamai
Yep.. mage eke throttle body ekai paddle ekai relearn karanna one replace karoth.. 3, 5mm gap ekak wenas unath pedal eke ECU eke memory eke thiyena position walin fault code ekak awith safe mode yanawa lol.. man nam patta dewal tikak igenagatta pahugiya dawas deke. relear procedures tiyenawa ignition on/off timing walinuth..
![]()

කාල වරෙන්
මගෙත් එහෙමම වගේ
![]()

ehema wenna one ne ube 2015 neda mage 2002 ne.. game gode bass la nam set karaganna eppaa![]()
ගමේ බාසෙක් ළඟ නැතිවෙයි තමා 
ehema wenna one ne ube 2015 neda mage 2002 ne.. game gode bass la nam set karaganna eppaa![]()
ඉතින් 2007 ටෙක්නොලොජි තමා තියෙන්නේ 
මහේශයෝ.... පොඩි සීන් එකක් කියලා දිපංකො...
ඔය වාහන ඔහොම පහත් වෙලා තියෙන්නෙ ස්ටාර්ට් කරනකන් විතරයිද..? නැත්නම් ඕක දිගටම ඔහොමද..? පිටරටක වුනත් පාරක යන්න අමාරු නැද්ද ඔහොම වුනහම...?![]()