one of kind![]()
යකෝ ඒක මාරයි...


ඕක මගදි මොකක් හරි වෙලා යනගමන් පහත් වුනොත් කොහොමද... ?

one of kind![]()



යකෝ ඒක මාරයි...
ඕක මගදි මොකක් හරි වෙලා යනගමන් පහත් වුනොත් කොහොමද... ?![]()


යකෝ ඒක මාරයි...
ඕක මගදි මොකක් හරි වෙලා යනගමන් පහත් වුනොත් කොහොමද... ?![]()


high speed yaddi unoth maru![]()
air pressure eken tiyenne rubber balloon ekak uda![]()

high speed yaddi unoth maru![]()
air pressure eken tiyenne rubber balloon ekak uda![]()

Cable ekak genna gena menna me Software ekak use karapang Lap ekaka. Firmwar Flash karannath puluwan.
http://blog.obdresource.com/
Latest Version of TIS
http://blog.obdii365.com/2016/09/07/free-download-v11-20-019-toyota-tis-techstream/
http://www.obdii365.com/wholesale/v...tis-techstream-compatible-with-sae-j2534.html

අම්මෝ එහෙනම් ඕවා ඕනේ නෑ... පොඩි එකා ෆෝන් එක අරන් ගේම් එකක් කියලා ඕක එබුවොත් එහෙම...![]()
උබ තාත්තෙක්ද බන්?

ඔය බලහන්කො උඹ වාහනයක් හොයන අතරේ ඌ තාත්තෙකුත් වෙලා.
උඹ වාහනේ ගන්නකොට උගේ ළමයටත් ළමයි දෙතුන්දෙනෙක් ඉඳී![]()
මහේශයෝ.... පොඩි සීන් එකක් කියලා දිපංකො...
ඔය වාහන ඔහොම පහත් වෙලා තියෙන්නෙ ස්ටාර්ට් කරනකන් විතරයිද..? නැත්නම් ඕක දිගටම ඔහොමද..? පිටරටක වුනත් පාරක යන්න අමාරු නැද්ද ඔහොම වුනහම...?![]()





ehema ahuwama apith mona hari igenagannawane bn
දිගටම ඔහොම තමා..
ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉතින් උබටත් වැඩක් නැති මටත් වැඩක් නැති දිග හෑල්ලකින් තාම නවතින්නේ...
වාහනේක සස්පෙන්ෂන් සෙටප් එක කියන්නේ ගොඩක් අය නොදන්නවා උනාට සෑහෙන වැදගත් කාරණයක්... වාහනේ මොකක් උනත්, මොන සෙල්ලම දැම්මත් අපි මහ පොලවේ ඉන්නේ ටයර් 4 උඩ.. ටයර් 4 කිව්වට වාහනේ ඇත්තටම පොළොවේ ගෑවෙන්නේ සාමාන්‍ය වාහනේක නම් A4 කොලේක වගේ කොටසක් රෝද 4න්ම... අන්න ඒ ගෑවෙන කොටසට තමා කියන්නේ Contact Patch එක කියලා..
ඔන්න ඔය Contact Patch එකයි, පාර සහ ටයර් එක අතර තියෙන ඝර්ෂණයයි මත තමා තීරණය වෙන්නේ වාහනේට කොච්චර Grip/Traction එකක් තියෙනවද කියල.. වාහනේක Handling තීරණය වෙන ප්‍රභල කාරණයක් තමා Contact Patch එක..
පාරයි,ටයර් එකයි අතර තියෙන ඝර්ෂණය තීරණය වෙන සදහා කීපයක් තියෙනවා..
1. type of Road Surface (Dry,Wet, Snow, Sand, Tarmac....)
2. Materials used for tire (Hardness of rubber, Reinforcements)
3. Width of the tire
blaaa......blaaa.....blaaaa
ඕව එකින් එක පැහැදිලි කරන්න නම් වෙනම ත්‍රෙඩ් එකක් ඕනි... කෙටියෙන් කියනවා නම් ටයර් පළල් වෙනකොට ග්රිප් එක වැඩි... ටයර් එක සොෆ්ට් නම් ග්රිප් එක වැඩි.. රළු කාපට් පාරක් නම් ග්රිප් එක වැඩි...


උබ තාත්තෙක්ද බන්?

ඔය බලහන්කො උඹ වාහනයක් හොයන අතරේ ඌ තාත්තෙකුත් වෙලා.
උඹ වාහනේ ගන්නකොට උගේ ළමයටත් ළමයි දෙතුන්දෙනෙක් ඉඳී![]()





දිගටම ඔහොම තමා..
ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉතින් උබටත් වැඩක් නැති මටත් වැඩක් නැති දිග හෑල්ලකින් තාම නවතින්නේ...
**************************
දැන් ඔය ෆොටෝ එකේ තියෙන Honda Civic EG6 එක ඔහොම පාත් කරලා තියෙන්නේ ඇයි කියල තේරෙන්න ඇති කියල හිතනවා..
කිව්වා වගේ උබටත් වැඩක් නැති, මටත් වැඩක් නැති හෑලි ගොඩක් කිව්වා වගේ දැනෙනවා...
![]()


හිනා වෙලා පන ගියා යකෝ මේකට...![]()
ඔය බලහන්කො උඹ වාහනයක් හොයන අතරේ ඌ තාත්තෙකුත් වෙලා.
උඹ වාහනේ ගන්නකොට උගේ ළමයටත් ළමයි දෙතුන්දෙනෙක් ඉඳී![]()






)n17 ekakata eeye ude cl kara (super condition thibba ekak)-23i kyla thibbe
bass ekka ada dawalta yanna kyla hitiye
koheda eka ada udema 21 ta gihilla kyhnko
bass la ekka giyoth mata adu ganata hoda wahanayak ganna wenneඋඩ දෙවෙනි පේලියෙද na
vahane nm check karaganna dannawa(ubala kiwwa dewal+internet walin thama ithin)
**mata therenne naththe documents seen eka thamai**
##plz puluwan nm mata eka poddak kyla deepanko##

ලොකුවට දෙයක් නෑ... බලපන් පොත ඉල්ලගෙන ඒක ඔරිජිනල් ද ඩුප්ලිකෙඑට් ද කියලා.. ඒකේ ගහලා තියෙනවා උඩ ඉදන් දෙවෙනෙ පේලියෙද කොහෙද... ඊට පස්සෙ මේ ඉන්නෙ ඒ අයිතිකාරයමද බලන්න අයිඩෙන්ටිය ඉල්ලගෙන.... පොතේ දකුනු පැත්තෙ යට හරියෙ තියෙනවා කලින් අයිතිකාරයොන්ගෙ විස්තර... ඒකෙන් බලන්න පුලුවන් අයිතිකාරයො ගාන... වාහනෙ එන්ජින් නොම්මර.. චැසි නොම්මර ඔක්කොම පොතේ තියෙනවා... ඒවත් බලන්න වාහනේ තියෙන ඒවමද කියලා...
තව ඒවා තියෙනවනම් අනිත් අය ඇඩ් කරයි...![]()