eth wedak na ne.. lean ne![]()





Lean burn karanne efficiency eka wadi karaganna... oh yeah

eth wedak na ne.. lean ne![]()






![]()
Lean burn karanne efficiency eka wadi karaganna... oh yeah![]()
ඔයිට වඩා පොඩ්ඩක් කලුයි.කලුයි කියන්නෙ සුදුපාට හොයාගන්න නෑ.
![]()
math air cleaner ekak dala balanna one moko wenne kiyala.. me filter eke hetiyata nam mage fuel karanawa madi wenna one..

meka danna wei neh?
van eketh katta kalui thama diesel nisa. ekath danna one.. eka nam hena ganan.. mataka widihata..

හුලන් පාරක් අල්ලල බලපන්. මාරුකලොත් හොඳවෙයි.![]()
15k walin wath maru karahan![]()

Toyota 2C engine ekak tiyenawa.. glow plugs galawanna gihin keduna plug eke heating element eka.. (plugs dekak) den ekaka kellak athule.. heta head eka galawanna one.. magulak maha
https://en.wikipedia.org/wiki/Toyot...ce_(fourth_generation)_(front),_Singapore.jpg
ඕක ටර්බෝද?
lite ace අර ලර්නස් කාරයෝ ගාව තියෙන්නෙ ඒක 2c ටර්බෝ නෙමේද

අම්මො බන් හීටර් ප්ලග් ගලවන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනෙ වැඩක්. නැත්නම් ඉල්ලන් කා ගැනීමක් තමා.
ඒකනම් දන්නෙ නෑ. ටර්බෝ කියන්නෙ 2C-T![]()
parissamen thama oya magule carbon nisa plug stuck wela.. oya plug eka mitiyen gehuwath kedenne na.. redda keduna kiyapan ko dekak ma.. a madiwata ekaka kellak asse wetila.. kella galawanna kuru gahala.. den eka piston eka uda atte..

නැ නැ අයියගේ කාර් එක ටර්බෝද ඇහුවේ එකේ 2c ekak thiyenavaa needha
ඉන්ජෙක්ටරයක් ගලෝල එලියට ඇදගන්න බැරිවෙයිද මැග්නට් එකක්වත් දාල?![]()
injector gelewwa ban.. eken penne na piston eka.. hena podi hilak tiyenne.. magnet denmata wedak na plug eke tip eka yakada newe..
සදා සොත්ති. ගෑස්කට් මාරුකලොත් OEM එක දාන්න. අඩුතරමෙ මෙට්ල් ගෑස්කට් එකවත් දාන්න. තව එකක් තියනව ඒක දැම්මොත් හෙඩ් එක warp වෙන්න පුලුවන් කාලයක් යද්දි.
galawanna one.. ubeth 2C nam oka seren sere sudda karala tiyaganin nettam ithin sorry thama..
නැතෝ.අපේ එක 2C (මොල්ලි එන්ජින්.)