වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද්ද ඕකේ මොල්ලි කතාව, ලන්කාවෙ අය කියන දෙයක්ද ඒකට, කීප තැනකම දැකලා තියෙනවා

    ඕක අරාබියේ නිෂ්පාදිත එන්ජිමක් :yes: ඔටුවෙක් අනුසාරයෙන් තමයි හදල තියෙන්නේ :yes:

    ඔකේ මැදින් මොකක්ද කෑල්ලක් තියනවා මොල්ලියක් වගේ.........ඒකයි සිංහලු මොල්ලි එන්ජිම කියන්නේ
     
    • Like
    Reactions: EvilEye

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Nissan QR20DD ECU

    4863506553918103464-account_id_5.jpg

    HITACHI 31036 6N203

    Japanema yanna wenawa putho aye ECU ekak hoyanna..

    keywords: Nissan Bluebird Sylphy 2002 TG10 20XJ ECU, ECM part number 31036 6N203, Nissan QR20DD ECU
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක අරාබියේ නිෂ්පාදිත එන්ජිමක් :yes: ඔටුවෙක් අනුසාරයෙන් තමයි හදල තියෙන්නේ :yes:

    ඔකේ මැදින් මොකක්ද කෑල්ලක් තියනවා මොල්ලියක් වගේ.........ඒකයි සිංහලු මොල්ලි එන්ජිම කියන්නේ

    :baffled::baffled:

    :):)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    mokuth kare na ban.. cabin air filter eka sudda karanna blow box eka galawanakota methana piyanath nikan galawala beluwa dust, jaarawa, rust ehema tiyenawada kiyala.. awlak na..

    cabin air filter eka sudda kara.. ORIGINAL eka tiyenne thawama
    Cabin filter eke kunu nedda???mamanam replace kala
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    උදේ යාලුවෙක් කතාකලා...උගේ වාහනේ ඉක්මන් එකේ දාලා..ගොඩක් එවුන් එන්නේ ගන්න නෙමෙයිලු නිකන් රවුමක් පැදලා යන්නලු..රේස් යනවලු.ඌට එපා වෙලා මගෙන් අහනවා මොකෝ කරන්නේ කියලා..මම කිව්වා මුලින් බලලා ගන්න වගේනම් පදින්න දීපන් කියලා...:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උදේ යාලුවෙක් කතාකලා...උගේ වාහනේ ඉක්මන් එකේ දාලා..ගොඩක් එවුන් එන්නේ ගන්න නෙමෙයිලු නිකන් රවුමක් පැදලා යන්නලු..රේස් යනවලු.ඌට එපා වෙලා මගෙන් අහනවා මොකෝ කරන්නේ කියලා..මම කිව්වා මුලින් බලලා ගන්න වගේනම් පදින්න දීපන් කියලා...:P

    මොකද්ද වාහනේ :D
     
    Status
    Not open for further replies.