වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මචන් 15-16 අතර ගන්න පුළුවන් ජපන් වාහන මෙනාද?

    CK2 95-98 එකක් ගන්න පුළුවන්

    CB2/CB8 වගේ එකක් අරං (12-14) ඉතිරි සල්ලිවලට හොඳට කන්ඩිෂන් කරල ගත්තනං වඩා හොඳයි හැබැයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    CK2 95-98 එකක් ගන්න පුළුවන්

    CB2/CB8 වගේ එකක් අරං (12-14) ඉතිරි සල්ලිවලට හොඳට කන්ඩිෂන් කරල ගත්තනං වඩා හොඳයි හැබැයි

    vxhXKMk.png

    Mitsubishi? :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    වෙන bබ්‍රෑන්ඩ් එකක් දිහා හැරිලවත් බලන්න බැරි වෙයි :rolleyes::rolleyes::rofl::rofl:

    දැනටනම් වෙන බ්‍රෑන්ඩ් එකක් දිහා හැරිලවත් බලන්න අදහසක් නෑ (වාහනයක් ගන්න යනවනං) :yes:

    vxhXKMk.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැනටනම් වෙන බ්‍රෑන්ඩ් එකක් දිහා හැරිලවත් බලන්න අදහසක් නෑ (වාහනයක් ගන්න යනවනං) :yes:

    vxhXKMk.png

    ඊවෝ 4,5 6, වලට මොකෝ ,7,8,9 වල බොඩිකිට් ගහන්නෙ, එතකොට වාහනේ කොලිටිය නැති වෙන්නෙ නැද්ද :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඊවෝ 4,5 6, වලට මොකෝ ,7,8,9 වල බොඩිකිට් ගහන්නෙ, එතකොට වාහනේ කොලිටිය නැති වෙන්නෙ නැද්ද :confused:

    කවුද එහෙම කරන්නෙ? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඉක්මන් එකේ තිබ්බනේ ඊවෝ අරකට මේකට කන්වර්ට් කලා කියලා :confused:

    ඒ බොඩි කිට් එක විතරනේ. ලාන්සර් එකකට බොඩි කිට් එක තියල වෙන්න ඇති. ඊවෝ එකකට එහෙම කරන එකක් නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉක්මන් එකේ තිබ්බනේ ඊවෝ අරකට මේකට කන්වර්ට් කලා කියලා :confused:

    ඒ කියන්නෙ බොඩිකිට් එක නෙමේ. නෝමල් ලාන්සර් කාර් එකක් අරන් එවෝ එකේ එන්ජින් ගියර්බොක්ස් ඉන්ටීරියර් සේරම හයි කරල ගන්න එක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කියන්නෙ බොඩිකිට් එක නෙමේ. නෝමල් ලාන්සර් කාර් එකක් අරන් එවෝ එකේ එන්ජින් ගියර්බොක්ස් ඉන්ටීරියර් සේරම හයි කරල ගන්න එක

    මෙකෙ තියේනෙ, තeවත් එකක් තිබ්බ දම් පාට එකක් , ඒක දැන් නෑ
     
    Status
    Not open for further replies.