වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na ban wathura enne na athulata.. ligh eka watema gum eka tiyenawa kisima awlak na..

    yata pette witarak gum tikak unu wela wage.. man hitanne high pressure gahala hari mona hari service ekedi..

    gum eka tiyenawa light eka watema.. anik pette light eke awlak nam na... me pette thama.. ekko factory fault gum wedi wela.. me dawas wala rasneta unu wela..

    සර්විස් වල ගහල ෂැම්පු එකේ සැරටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියනව. ඒකට දියවුනාද දන්නෑ. ඕව ගනන් ගන්න එපා. මං මේ කූලට් ටික අහක දාගන්නෙ නැතුව සෙන්සරේ ගලෝගන්න බලන්නෙ.:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    3ක් තියනව බන්.

    රේඩියේටර් එකේ යට තියෙන්නෙ ෆෑන් ඔන් වෙන එක. ගේජ් එකේ එක බ්ලොක් එකේ තියෙන්නෙ ඒක තනි වයර් එකක්. ෆෑන් ඔන්වෙන එක ටෙම්පරේචර් ස්විච් එකක්. ඒක තමා කෙලවෙලා තියෙන්නෙ. අනිත් එකත් ටෙම්පරේචර් ස්විච් එකක් ඒක තියෙන්නෙ රේඩියේටර් එකේ උඩ බටේ ගාව. ඒකෙන් නම් මොකක් වෙනවද කියල ෂුවර් නෑ. හැබැයි ටෙම්පරේචර් එක බාගෙට වඩා ටිකක් නැග්ගම AC එක ඔන් වෙන්න දෙන්නෙ නැ. සමහර විට ඒකෙන්ද දන්නෑ ඒක අරන් තියෙන්නෙ. මේකෙ පොඩි ECU එකක් තියනව බන්. ඒකෙන් කන්ට්‍රොල් වෙන්නෙ නම් EGR එක විතරද මන්ද.

    උඹේ එකේ තනි සෙන්සර් එකෙන් වෙන්න ඇති දෙකම අරන් තියෙන්නෙ.

    thani eken gannawa nam, eda man temp. sensor eka disconnect karapuhama, fan on una.. but temp. gauge eka weda kara ne ban..

    mona magul da manda mama danne na.. meke tiyena magul.. kawru hari danna ekek nam karapallako mewa.. api okkogema denageneema pinisa??

    IMAG3069.jpg

    O2 sensors bank1, bank2. Mahesh kiwwa widihata nam bank1 normal O2 sensor eka. bank2 eka catalytic convertor eke performance/fault check karanna tiyena eka. bank1=bank2 data unoth catalytic convertor eka fail lu.

    IMAG3068.jpg

    Mass air flow sensor (MAF) meka nam hodada nedda wat danne ne check karana widihak danne na. (air flow ekai air temperature ekai dekama sens karanawa ne)

    IMAG3067.jpg

    ?? Fuel tank kiyala plastic tank ekakata meka yanne hoses deka. mokak hari valve ekak????

    IMAG3066.jpg

    Metana nam dekak tiyenawa.. dekama HITACHI parts. Throttle Control Actuator eka thama ara loku kalupata pettiya wage eka.

    Anith metal can eka nam mokadda man danne na??? Idle air control valve da mokadda????????

    IMAG3065.jpg

    ?? Meke me mokadda man danne na intake ekata set wela tiyena loku gadget eka?? eka da danne na Idle Air Control valve eka???

    Ekatama eha petten hena podi sensor ekak wage ekak enne mokadda????? Wires dekak tiyenawa podima podi wires dekak..

    IMAG3063.jpg

    meka nam mokadda kiyala man danne na.. meka kelinma tank eke idan ena fuel line eka.. itapasse yanne high pressure fuel pump ekata.

    valve ekak da danne na???

    IMAG3062.jpg

    ?? mekat mokadda kiyala mama nam danne na.. VVL walata adala deyak da cam eke angle eka hari mokak hari ekak sens karanna..????

    IMAG3061.jpg

    ??? air intake eka hariye tiyenne.. wires 4k da kohedo tiyenawa..

    IMAG3060.jpg

    brake boost sambanda deyak wenna one??? mokadda meken wenne magula??? mewa weda da nedda wat danne na???

    IMAG3059.jpg

    Crank position sensor ekai coolant temperature sensor ekai.. meke crank sensor eka nam common fail wena ekak lu..

    ** Thawa 3 wire ekak tiyenawa power steering line eke.. mokadda eken wenne? photo ganna ba.. valve ekak wage ekak da????

    ** CVT sensor ehema ganna ba photos.

    ** A/C pressure sensor eka penna na..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked:හම්මට. :baffled::baffled::baffled:මහේෂයා ඕනෙ මේ ටිකට නම්. අර කලුපාට ටෑන්ක් එකත් එක්ක තියන එක නම් මං හිතන්නෙ fuel vapor සම්භන්ද මොකක්හරි වගේ.:rolleyes:

    හොන්ඩ මහේෂයෝ.... මෙහෙ වරෝ...:yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked:හම්මට. :baffled::baffled::baffled:මහේෂයා ඕනෙ මේ ටිකට නම්. අර කලුපාට ටෑන්ක් එකත් එක්ක තියන එක නම් මං හිතන්නෙ fuel vapor සම්භන්ද මොකක්හරි වගේ.:rolleyes:

    හොන්ඩ මහේෂයෝ.... මෙහෙ වරෝ...:yes::yes::yes:

    Ow ban hadissiye mokak hari magulak unoth kohen galawannafa kiyala wath denaganna epaye.. mala magula.. mewa mata nam wedi.. distributor ena engine man hodai..

    Meke injector koheda tiyenne kiyala wat hoyaganna ba neh.. penne na..

    edit:

    engine ekat udin ena plastic cover eka gelewwa lassanata tiyena eka.. service ekata lagai wash parak dala.. valve cover gasket eka danna inne..

    4001529225090944537-account_id_5.jpg
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Oya plug line aka pitipasse aththe injectors tina line eka...value cover gasket ekada eke packing ekada danna ona????
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    eda ain karapu coil pack eka..

    danna ekek kiyapalla ko ai me 2.2Kohm resistor ekak meka asse tiyenne kiyala..

    2650601701467472369-account_id_5.jpg

    ලක්ෂාන් quote කරන්නෑ data යන නිසා. :yes:

    1. oxygen sensor එක දන්නවනෙ. bank 1,2 කියල එනවනම් sensor 4ක් සහ catalyst 2 ක් එනවා precat 2 යි cat back 2 යි. devided manifold එකක් නෙමේ නම් ඔය bank 1, bank 2 කතාව අදාල නෑ. pre cat sensor එකෙන් කරන්නේ exhaust gas වල unburnt oxygen කොච්චර ප්‍රමාණයක් තියෙනවද බලල එකට වෙනස් වෙන voltage readings වලට අනුව fuel දෙන එක . lean නම් වැඩි වෙලාවක් injectors ඇරිලා තියෙනවා rich නම් වැහිලා තියෙනවා ඒ වගේ .

    catalytic converter එකෙන් කරන්නේ exhaust gas වල තියෙන pollutant gas හිතකර වායු වලට හරවනවා. ඕකෙදි වෙන reaction ඔක්සිකරණ, ඔක්සිහරණ නිසා catalyst එක හරියට වැඩ කරනවනම් sensor 1 එකේ readings වලට වඩා sensor 2 (cat back) එකේ readings වෙනස් වෙන්න ඕන. Readings සමාන වෙනවා කියන්නේ reactions වෙලා නැති නිසා oxygen ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් නැ කියන එක සහ cat එක fail.

    ඕක ලේසියෙන්ම කියන්න පුළුවන් emission report එකෙන්. CO2 14% වගේ තියෙනවනම් cat එක ගොඩක් හොදයි. 8-14% තියෙනවනම් සාමාන්‍යයි. ගොඩක් අඩුනම් 6% වගේ කාලේ හරි cat එකේ.

    2. you tube බැලුවනම් test karana vedios තයෙනවා ඕන තරම්. pin 2 ක් IAT sensor එකේ අනිත් pin 3 MAF එකේ. හොයාගන්න බැරි උනොත් කියන්න workshop manual එකක් ඇති නිසාන් colour courd බලල කියන්නම් wires ටික.

    3. EVAP canister purge volume control valve එක. ඕකත් emission control system එකක් tank එකේ fuel vapor එක filter කරලා manifold එකට යවනවා ඔය purge valve එක හරහා. ඕක stuck open තිබ්බොත් idle mixture එක rich වෙනවා. තව පල්ලහා valve එකක් ඇති vent solenoid එක. ඒක stuck close තිබ්බොත් gas tank එකේ pressure එක වැඩි වෙනවා හොද ආතල් දෙනවා ඒ වගේ වෙලාවට.

    5. ඕක පේන හැටියට ලින්ක් වෙලා තියෙන්නේ intake manifold එකට. manifold එකටනම් link කරලා තියෙන්නේ VIAC (variable Induction Air control ) එක motor actuator එකක් වගේ පෙන්නේ. පොඩි එක idle air control valve solenoid එක වගේ පෙන්නේ. lines follow කරන්න හොයාගන්න පුළුවන්. idle air control valve එකට coolant in and out hose 2k එනවා .

    6. නිකන් fuel line joint එකක් වෙන්නැති හිතන්න එපා බන්.;)

    7. ඒවගේ එකක් තමයි twin cam නිසා intake/exhaust cam sensor එකක් වෙන්නත් පුළුවන්. photo එක ලග වැඩියි කියන්න අමාරුයි.

    8.knock sensor එක තියෙනෙත් manifold එකට යටින් ඔහොම කියන්න අමාරුයි.

    9.vacuum line එක follow කරන් යන්න Manifold එකටනම් යන්නේ ඕක MAP sensor එක (Manifold Absolute Pressure).
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ලක්ෂාන් quote කරන්නෑ data යන නිසා. :yes:

    1. oxygen sensor එක දන්නවනෙ. bank 1,2 කියල එනවනම් sensor 4ක් සහ catalyst 2 ක් එනවා precat 2 යි cat back 2 යි. devided manifold එකක් නෙමේ නම් ඔය bank 1, bank 2 කතාව අදාල නෑ. pre cat sensor එකෙන් කරන්නේ exhaust gas වල unburnt oxygen කොච්චර ප්‍රමාණයක් තියෙනවද බලල එකට වෙනස් වෙන voltage readings වලට අනුව fuel දෙන එක . lean නම් වැඩි වෙලාවක් injectors ඇරිලා තියෙනවා rich නම් වැහිලා තියෙනවා ඒ වගේ .

    catalytic converter එකෙන් කරන්නේ exhaust gas වල තියෙන pollutant gas හිතකර වායු වලට හරවනවා. ඕකෙදි වෙන reaction ඔක්සිකරණ, ඔක්සිහරණ නිසා catalyst එක හරියට වැඩ කරනවනම් sensor 1 එකේ readings වලට වඩා sensor 2 (cat back) එකේ readings වෙනස් වෙන්න ඕන. Readings සමාන වෙනවා කියන්නේ reactions වෙලා නැති නිසා oxygen ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් නැ කියන එක සහ cat එක fail.

    ඕක ලේසියෙන්ම කියන්න පුළුවන් emission report එකෙන්. CO2 14% වගේ තියෙනවනම් cat එක ගොඩක් හොදයි. 8-14% තියෙනවනම් සාමාන්‍යයි. ගොඩක් අඩුනම් 6% වගේ කාලේ හරි cat එකේ.

    2. you tube බැලුවනම් test karana vedios තයෙනවා ඕන තරම්. pin 2 ක් IAT sensor එකේ අනිත් pin 3 MAF එකේ. හොයාගන්න බැරි උනොත් කියන්න workshop manual එකක් ඇති නිසාන් colour courd බලල කියන්නම් wires ටික.

    3. EVAP canister purge volume control valve එක. ඕකත් emission control system එකක් tank එකේ fuel vapor එක filter කරලා manifold එකට යවනවා ඔය purge valve එක හරහා. ඕක stuck open තිබ්බොත් idle mixture එක rich වෙනවා. තව පල්ලහා valve එකක් ඇති vent solenoid එක. ඒක stuck close තිබ්බොත් gas tank එකේ pressure එක වැඩි වෙනවා හොද ආතල් දෙනවා ඒ වගේ වෙලාවට.

    5. ඕක පේන හැටියට ලින්ක් වෙලා තියෙන්නේ intake manifold එකට. manifold එකටනම් link කරලා තියෙන්නේ VIAC (variable Induction Air control ) එක motor actuator එකක් වගේ පෙන්නේ. පොඩි එක idle air control valve solenoid එක වගේ පෙන්නේ. vacuum lines follow කරන්න හොයාගන්න පුළුවන්.

    6. නිකන් fuel line joint එකක් වෙන්නැති හිතන්න එපා බන්.;)

    7. ඒවගේ එකක් තමයි twin cam නිසා intake/exhaust cam sensor එකක් වෙන්නත් පුළුවන්. photo එක ලග වැඩියි කියන්න අමාරුයි.

    8.knock sensor එක තියෙනෙත් manifold එකට යටින් ඔහොම කියන්න අමාරුයි.

    9.vacuum line එක follow කරන් යන්න Manifold එකටනම් යන්නේ ඕක MAP sensor එක (Manifold Absolute Pressure).

    Thanks ban.. eliye inne.. gedara gihin reply karannam..

    Meke weda wedi.. vikunala danna one.. parana engimak gonai wage
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් මට පොඩි උදව්වක් ඕනෙ.

    110crister light car එකේ dash board එකේ මැද එන double din console එකක් හොයාගන්න ඕනෙ.ලන්කාවෙ ගන්න දන්න තැනක් තියනවද...? මගෙ තියන single din එකට මාරු කරන්න උනත් කමක් නෑ...

    මෙන්න මේක තමයි ඕනෙ කරන අයිටම් එක.

    attachment.php

    මෙන්න දෙකේ වෙනස

    2DIN.jpg

    මෙන්න මෙතන තමයි එන්නෙ. ඔය audio player එක mount කරල තියෙන එක. (මේක net එකෙන් ගත්ත pic එකක්. )

    47266543.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    මචන් මට පොඩි උදව්වක් ඕනෙ.

    110crister light car එකේ dash board එකේ මැද එන double din console එකක් හොයාගන්න ඕනෙ.ලන්කාවෙ ගන්න දන්න තැනක් තියනවද...? මගෙ තියන single din එකට මාරු කරන්න උනත් කමක් නෑ...

    මෙන්න මේක තමයි ඕනෙ කරන අයිටම් එක.

    attachment.php

    මෙන්න දෙකේ වෙනස

    2DIN.jpg

    මෙන්න මෙතන තමයි එන්නෙ. ඔය audio player එක mount කරල තියෙන එක. (මේක net එකෙන් ගත්ත pic එකක්. )

    47266543.jpg

    Hambo ebay eke 15,000 :dull::dull::dull::dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් මට පොඩි උදව්වක් ඕනෙ.

    110crister light car එකේ dash board එකේ මැද එන double din console එකක් හොයාගන්න ඕනෙ.ලන්කාවෙ ගන්න දන්න තැනක් තියනවද...? මගෙ තියන single din එකට මාරු කරන්න උනත් කමක් නෑ...

    මෙන්න මේක තමයි ඕනෙ කරන අයිටම් එක.

    attachment.php

    මෙන්න දෙකේ වෙනස

    2DIN.jpg

    මෙන්න මෙතන තමයි එන්නෙ. ඔය audio player එක mount කරල තියෙන එක. (මේක net එකෙන් ගත්ත pic එකක්. )

    47266543.jpg

    Recon Galona thenakin 5000-7000 athaa ganna puluwan wei
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Recon Galona thenakin 5000-7000 athaa ganna puluwan wei

    දන්න තැනක් තියනවද මචන්. full dash board එකම එක්ක දෙනව මිසක් මේක විතරක් දෙන්න බෑ කියනව. මගෙ තියන single din එක දීල හරි ගන්න පුලුවන් නම්ok.
    දෙහිවල IZUMI auto PVT Ltd කියල තැනක තියනව. උන් මේක විතරක් දෙන්න බෑ කියනව.
    එතන අදුරන කෙනෙක් නැද්ද...?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දන්න තැනක් තියනවද මචන්. full dash board එකම එක්ක දෙනව මිසක් මේක විතරක් දෙන්න බෑ කියනව. මගෙ තියන single din එක දීල හරි ගන්න පුලුවන් නම්ok.
    දෙහිවල IZUMI auto PVT Ltd කියල තැනක තියනව. උන් මේක විතරක් දෙන්න බෑ කියනව.
    එතන අදුරන කෙනෙක් නැද්ද...?

    Oya wage cabby magulak mage eke man mehen gatte 14ta.. hematenama hoyala antime eka tenaka witarai tibbe.. dash ekema gana un oken allanawa
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    bara bara

    ඔන්න මචන්ලා මන් හා හා පුරා කියල බර වාහන ලයිසොන් එක ගන්න හදන්නේ. වැඩිපුරම එලවල තියෙන්නේ VAN ,car තමා .. ඉදල හිටලා ආසන 54 Layland බස් එකක් නම් පැදලා තියෙනවා. බර වාහන ලයිසොන් ගත්තු උන්දලා ටික පොඩ්ඩක් මෙහාට ඇවිදින් මට පොඩ්ඩක් බර වාහන ට්‍රයල් එකේදී මොනවාද බලන්නේ කියල ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද.? Rep ++++ වලින් සලකමි.අම්මපා
     
    Status
    Not open for further replies.