වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඔන්න මචන්ලා මන් හා හා පුරා කියල බර වාහන ලයිසොන් එක ගන්න හදන්නේ. වැඩිපුරම එලවල තියෙන්නේ VAN ,car තමා .. ඉදල හිටලා ආසන 54 Layland බස් එකක් නම් පැදලා තියෙනවා. බර වාහන ලයිසොන් ගත්තු උන්දලා ටික පොඩ්ඩක් මෙහාට ඇවිදින් මට පොඩ්ඩක් බර වාහන ට්‍රයල් එකේදී මොනවාද බලන්නේ කියල ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද.? Rep ++++ වලින් සලකමි.අම්මපා

    help dipiyakooo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔන්න මචන්ලා මන් හා හා පුරා කියල බර වාහන ලයිසොන් එක ගන්න හදන්නේ. වැඩිපුරම එලවල තියෙන්නේ VAN ,car තමා .. ඉදල හිටලා ආසන 54 Layland බස් එකක් නම් පැදලා තියෙනවා. බර වාහන ලයිසොන් ගත්තු උන්දලා ටික පොඩ්ඩක් මෙහාට ඇවිදින් මට පොඩ්ඩක් බර වාහන ට්‍රයල් එකේදී මොනවාද බලන්නේ කියල ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද.? Rep ++++ වලින් සලකමි.අම්මපා

    :oo::oo::oo::oo::oo: බර වාහන වලදිත් ඉතින් අනිත් වාහන වල වගේම තමා බං..... බොහෝ විට ජපන් බස් එකක් තමා දෙන්නේ...... ඉතින් අනිත් වාහන එලවලා තියෙන නිසා ගේමක් නෑ නේ..... හැබැයි පල්ලම් වල එහෙම ගියර් වැඩි කරන්න එපා.... එක්සැමිනර් බලනවා ඒක.... තව ඉතින් හරවනකොට සිග්නල් එකට අමතරව අත එහෙමත් දාන්න. :yes::yes: ඔව් ඔව් ඕවා එක්සැමිනර් ලග විතරයි තමා..... :rofl::P ආයේ ඉතින් කන්දකට රිවස් කරන්න වගේ දෙයි. වාහනේ නවත්තගන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න. කන්දකදි බ්‍රේක් කරලා වාහනේ පස්සට යන්නේ නැතුව අදිනවද බලයි. ක්ලච් බැලස්න් එක එහෙම.... !! :yes::yes:
     
    • Like
    Reactions: Sheran531531

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැම හෝල්ට් එකකම නවත්තල පට්ට ට්‍රැෆික් එකේ දුවන උඹල කොහේ නවන්නද බන්...:lol::lol::lol::lol: ලේලන්ඩ් එකෙයි ටාට එකෙයි වෙනස දැනෙන්න වේගය 100 පනින්න ඕන බන්... අවුරුදු 5ක් පරණදුර දුවන ලේලන්ඩ් සහ ටාට බස් දෙකක් ගත්තොත් 100 පන්නාම ලේලන්ඩ් එකේ එවුන් මෙටල් ක්‍රෂර් එකක වයිබ්‍රේටර් එකක ගමන් කරනවා හා සමානයි.. ටාට එකේ වේගය වැඩි වෙද්දී ශබ්දය, දෙදරීම අඩු වෙනවා.. ලේලන්ඩ් එක වේගයත් එක්ක ශබ්දය දෙදරීම වැඩි වෙනවා.. ඒ කාලේ කතරගම කොළඹ දුවපු ලේලන්ඩ් එකක් තිබ්බ 100 පනිද්දී හිටගෙන ඉන්න මිනිස්සු ඉන්නේ ඇඟිලි තුඩු වලින්.. වාදී වෙලා ඉන්න එවුන් දත් ඇඳි දෙක තද කරලා කට වහගෙන ඉන්නේ කොයි වෙලේ දත් ටික බිම වැටෙයිද කියල බයෙන් දෙදරන දෙදරිල්ලට..

    එත්....

    කතරගම කොළඹ දුවපු හැම මුදලාලිම ගොඩ ගියා ලේලන්ඩ් දුවල.. එත් සීගිරි මුදලාලි අමාරුවේ වැටුන... හේතුව සීගිරි මුදලාලි දිව්වේ ටාට බස්...:no::no::no:ලේලන්ඩ් බස් එක ලංකාවේ වෙළඳපොළට ආවේ නැත්තම් මේ වෙද්දී පුද්ගලික බස් කර්මාන්තය වලපල්ලට ගිහින් හුඟක් කල් වෙන්න තිබ්බ..

    :rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Anatha wela inne sinhalu. Mokekhari container karayek ape paththe phone line tika kadagena gihilla. Para depaththema phone line bima. Slt untath kohen kadilada kiyala hoyaganna barida koheda.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේකෙ තියෙන ගියර් පොල්ල අගල් දෙkකක් වගේනෙ එහා මෙහා කරන්නෙ ගියර් මාරු කරන්න, ඒ මොකෝ,:confused:

    තවත් ඊවො එකකම තිබ්බ ඔයට්‍රැක් එකේම යන ඒකෙ තිබ්බෙ අලුත් wrx එකක වගේ ගියර් එකක්, cචුට්ටයි එහා මෙහා කරන්න ඕන :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේකෙ තියෙන ගියර් පොල්ල අගල් දෙkකක් වගේනෙ එහා මෙහා කරන්නෙ ගියර් මාරු කරන්න, ඒ මොකෝ,:confused:

    තවත් ඊවො එකකම තිබ්බ ඔයට්‍රැක් එකේම යන ඒකෙ තිබ්බෙ අලුත් wrx එකක වගේ ගියර් එකක්, cචුට්ටයි එහා මෙහා කරන්න ඕන :confused:

    Short shifter:yes: google karala balanna.
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    :oo::oo::oo::oo::oo: බර වාහන වලදිත් ඉතින් අනිත් වාහන වල වගේම තමා බං..... බොහෝ විට ජපන් බස් එකක් තමා දෙන්නේ...... ඉතින් අනිත් වාහන එලවලා තියෙන නිසා ගේමක් නෑ නේ..... හැබැයි පල්ලම් වල එහෙම ගියර් වැඩි කරන්න එපා.... එක්සැමිනර් බලනවා ඒක.... තව ඉතින් හරවනකොට සිග්නල් එකට අමතරව අත එහෙමත් දාන්න. :yes::yes: ඔව් ඔව් ඕවා එක්සැමිනර් ලග විතරයි තමා..... :rofl::P ආයේ ඉතින් කන්දකට රිවස් කරන්න වගේ දෙයි. වාහනේ නවත්තගන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න. කන්දකදි බ්‍රේක් කරලා වාහනේ පස්සට යන්නේ නැතුව අදිනවද බලයි. ක්ලච් බැලස්න් එක එහෙම.... !! :yes::yes:

    Uba nam deiyek newei dewalaya..onna rep auwa.. hamba una dai kiyala liyala ewanna
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Owage yanna puluwanda ban...hariyata comedy akak act karanawa wage...wasa lejjawa..

    කෙල්ලොවත් කැමති නැතිව ඇති,

    වාහනේ පෙනුම හැටියට ඕකට පාරේ යාගන්න පුලුවන්ද දන්නැ, මැනුවල් 110 එකක් හරි fb15 එකක් හරි නෝමල් කාර් එකක් ඕක ඉස්සර කරලා ගියොත් :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කෙල්ලොවත් කැමති නැතිව ඇති,

    වාහනේ පෙනුම හැටියට ඕකට පාරේ යාගන්න පුලුවන්ද දන්නැ, මැනුවල් 110 එකක් හරි fb15 එකක් හරි නෝමල් කාර් එකක් ඕක ඉස්සර කරලා ගියොත් :baffled:
    Ow 1500CC tinne...ane manda owa mokata gannawada kiyala..anika red unahama.dawal 12ta wage dekkoth eyes (as)kadala yanawa:P

    Owata asa unuth innawane...oke yanna ona spiderman kit akak gahagena:P
     
    Status
    Not open for further replies.