වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    ewa enne lancer ex wala witarai.. :rolleyes:

    edit:

    ah, van eke tiyenne full size :)

    අපේ ඇල්ටො එකෙත් ස්පෙයාර් වීල් ඇත්තෙ හයි කරලා තියෙන ඒවමද කොහෙද :rofl::rofl:

    :):) ඔව් ඔව් මරුටි ඔක්කොගෙම ෆුල් සයිස් එකක් එනවා :yes:

    අඩෝ වෑන් එකට ස්පේස් සේවර් එකක් දැම්මොත් නැවිලවත් යයි බන් දෙකට :D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    :):) ඔව් ඔව් මරුටි ඔක්කොගෙම ෆුල් සයිස් එකක් එනවා :yes:

    අඩෝ වෑන් එකට ස්පේස් සේවර් එකක් දැම්මොත් නැවිලවත් යයි බන් දෙකට :D

    මරුටී, ඇල්ටො වල තියෙන ටයර් කොහොමත් ස්පේස් සේවින් නෙ මචන්. ඊටත් පොඩි ටයර් එකක් දාල අනිකෙ පැච් එක දාගන්න යන්න කෙසේ වෙතත් ජැක් එකවත් බාගන්න බැරි වෙයි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    එතකොට ෆුල් සයිස් ඒව එන්නෙ මොනවටද :angry::angry:
    මෙතන කවුරුවත් නැද්ද ෆුල් සයිස් ස්පෙයා වීල් තියන අය? :dull:

    Mage vios eke thiyenne full size ekak. Mama danna widiyata godak export model wala enne full size spare wheel.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :):) ඔව් ඔව් මරුටි ඔක්කොගෙම ෆුල් සයිස් එකක් එනවා :yes:

    අඩෝ වෑන් එකට ස්පේස් සේවර් එකක් දැම්මොත් නැවිලවත් යයි බන් දෙකට :D

    ඇයි බන් ෆුල් සයිස් ඒව එන්නෙ නැත්තෙ?:confused::confused:

    මම දැකලා තියෙනව කහ පාට චූටි රිම් එකක් තියෙන ඒවා දාගෙන යනවා අලුත්ම කාර්, මල් ජන්ගියක් අන්දවලා වගේ[:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මරුටී, ඇල්ටො වල තියෙන ටයර් කොහොමත් ස්පේස් සේවින් නෙ මචන්. ඊටත් පොඩි ටයර් එකක් දාල අනිකෙ පැච් එක දාගන්න යන්න කෙසේ වෙතත් ජැක් එකවත් බාගන්න බැරි වෙයි.

    :lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    මරුටී, ඇල්ටො වල තියෙන ටයර් කොහොමත් ස්පේස් සේවින් නෙ මචන්. ඊටත් පොඩි ටයර් එකක් දාල අනිකෙ පැච් එක දාගන්න යන්න කෙසේ වෙතත් ජැක් එකවත් බාගන්න බැරි වෙයි.

    :rofl::rofl:

    Mage vios eke thiyenne full size ekak. Mama danna widiyata godak export model wala enne full size spare wheel.

    ජපානෙ එව්වා මෙහෙට හරියන්නෑ.. Export models rock :D

    ඇයි බන් ෆුල් සයිස් ඒව එන්නෙ නැත්තෙ?:confused::confused:

    මම දැකලා තියෙනව කහ පාට චූටි රිම් එකක් තියෙන ඒවා දාගෙන යනවා අලුත්ම කාර්, මල් ජන්ගියක් අන්දවලා වගේ[:baffled:

    තනියම මාරු කරගන්න ලේසි හින්දද දන්නෙ නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් ෆුල් සයිස් ඒව එන්නෙ නැත්තෙ?:confused::confused:

    මම දැකලා තියෙනව කහ පාට චූටි රිම් එකක් තියෙන ඒවා දාගෙන යනවා අලුත්ම කාර්, මල් ජන්ගියක් අන්දවලා වගේ[:baffled:

    ඕවා තියෙන්නේ දාගෙන කිලෝමීටර් 100ක් විතර දුවන්න නෙවෙයිනේ බං (මං කියන්නේ හරි විදිහට නම්):P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට ෆුල් සයිස් ඒව එන්නෙ මොනවටද :angry::angry:
    මෙතන කවුරුවත් නැද්ද ෆුල් සයිස් ස්පෙයා වීල් තියන අය? :dull:

    EK3 එකේ ෆුල් සයිස්ද කොහෙද (හරියටම මතක නෑ අන්තිමට එලියට ගත්තේ අවුරුදු ගානකට කලින්) :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    EK3 එකේ ෆුල් සයිස්ද කොහෙද (හරියටම මතක නෑ අන්තිමට එලියට ගත්තේ අවුරුදු ගානකට කලින්) :baffled:

    :frown::frown: උඹ EK3 එකක් දිරන්න අතෑරලා තියේද :baffled: ඕක දීපං පාවිච්චි කරන එකෙක්ට :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown::frown: උඹ EK3 එකක් දිරන්න අතෑරලා තියේද :baffled: ඕක දීපං පාවිච්චි කරන එකෙක්ට :yes:

    Ow mata deepan

    ඕව ගෙදර තියාගන්ඩද අරගත්තේ :oo::oo::oo::rofl::rofl:

    යකුනේ කාලෙකින් එලියට ගත්තේ නෑ කිව්වේ කාර් එක නෙවෙයි ස්පෙයා වීල් එක :baffled:

    ඒක විකුණුවොත් එත් එක්කම නවතින්න වෙන ගෙදරකුත් හොයාගන්න වෙනවා :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකුනේ කාලෙකින් එලියට ගත්තේ නෑ කිව්වේ කාර් එක නෙවෙයි ස්පෙයා වීල් එක :baffled:

    ඒක විකුණුවොත් එත් එක්කම නවතින්න වෙන ගෙදරකුත් හොයාගන්න වෙනවා :dull:

    ඕකෙ හුලන් බැහැලා තිබ්බොත් නිකමටවත් ඕන වෙන වෙලේක :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකෙ හුලන් බැහැලා තිබ්බොත් නිකමටවත් ඕන වෙන වෙලේක :baffled:

    ඒකෙ ඩිකිය අදිනවා කියන්නේ හෙන මිෂන් එකක් බං :lol:
     
    Status
    Not open for further replies.