ewa enne lancer ex wala witarai..
edit:
ah, van eke tiyenne full size![]()
අපේ ඇල්ටො එකෙත් ස්පෙයාර් වීල් ඇත්තෙ හයි කරලා තියෙන ඒවමද කොහෙද![]()

ඔව් ඔව් මරුටි ඔක්කොගෙම ෆුල් සයිස් එකක් එනවා 
අඩෝ වෑන් එකට ස්පේස් සේවර් එකක් දැම්මොත් නැවිලවත් යයි බන් දෙකට

ewa enne lancer ex wala witarai..
edit:
ah, van eke tiyenne full size![]()
අපේ ඇල්ටො එකෙත් ස්පෙයාර් වීල් ඇත්තෙ හයි කරලා තියෙන ඒවමද කොහෙද![]()

ඔව් ඔව් මරුටි ඔක්කොගෙම ෆුල් සයිස් එකක් එනවා 

ඔව් ඔව් මරුටි ඔක්කොගෙම ෆුල් සයිස් එකක් එනවා
අඩෝ වෑන් එකට ස්පේස් සේවර් එකක් දැම්මොත් නැවිලවත් යයි බන් දෙකට![]()
එතකොට ෆුල් සයිස් ඒව එන්නෙ මොනවටද
මෙතන කවුරුවත් නැද්ද ෆුල් සයිස් ස්පෙයා වීල් තියන අය?![]()

මරුටී, ඇල්ටො වල තියෙන ටයර් කොහොමත් ස්පේස් සේවින් නෙ මචන්. ඊටත් පොඩි ටයර් එකක් දාල අනිකෙ පැච් එක දාගන්න යන්න කෙසේ වෙතත් ජැක් එකවත් බාගන්න බැරි වෙයි.

Mage vios eke thiyenne full size ekak. Mama danna widiyata godak export model wala enne full size spare wheel.

ඇයි බන් ෆුල් සයිස් ඒව එන්නෙ නැත්තෙ?
මම දැකලා තියෙනව කහ පාට චූටි රිම් එකක් තියෙන ඒවා දාගෙන යනවා අලුත්ම කාර්, මල් ජන්ගියක් අන්දවලා වගේ[![]()
ඇයි බන් ෆුල් සයිස් ඒව එන්නෙ නැත්තෙ?
මම දැකලා තියෙනව කහ පාට චූටි රිම් එකක් තියෙන ඒවා දාගෙන යනවා අලුත්ම කාර්, මල් ජන්ගියක් අන්දවලා වගේ[![]()

එතකොට ෆුල් සයිස් ඒව එන්නෙ මොනවටද
මෙතන කවුරුවත් නැද්ද ෆුල් සයිස් ස්පෙයා වීල් තියන අය?![]()

EK3 එකේ ෆුල් සයිස්ද කොහෙද (හරියටම මතක නෑ අන්තිමට එලියට ගත්තේ අවුරුදු ගානකට කලින්)![]()

උඹ EK3 එකක් දිරන්න අතෑරලා තියේද
ඕක දීපං පාවිච්චි කරන එකෙක්ට 
උඹ EK3 එකක් දිරන්න අතෑරලා තියේද
ඕක දීපං පාවිච්චි කරන එකෙක්ට
![]()

Ow mata deepan
ඕව ගෙදර තියාගන්ඩද අරගත්තේ![]()

යකුනේ කාලෙකින් එලියට ගත්තේ නෑ කිව්වේ කාර් එක නෙවෙයි ස්පෙයා වීල් එක
ඒක විකුණුවොත් එත් එක්කම නවතින්න වෙන ගෙදරකුත් හොයාගන්න වෙනවා![]()

ඕකෙ හුලන් බැහැලා තිබ්බොත් නිකමටවත් ඕන වෙන වෙලේක![]()