Accord ganan neh?? a kale wenakota mata tiyena salli ganai.. market ekai balala maheshayagen ahala balanna one..
hope ekak witarai.. geewithe ena dewal wala hetiyata thama ithin theeranaya wenne..![]()


Accord ganan neh?? a kale wenakota mata tiyena salli ganai.. market ekai balala maheshayagen ahala balanna one..
hope ekak witarai.. geewithe ena dewal wala hetiyata thama ithin theeranaya wenne..![]()


අපේ ටැංකි වලටනම් 95 පෙන්නන්නෙවත් නෑතෙල් ගහන්ඩ ගිය වෙලේක මට ඉස්සරහින් හිටපු තවත් ඇල්ටො 800 ක් ඔක්ටේන් 95 ගහනවා කියහන්කෝ, මට හිනා![]()

man nam me octane 95 gahanne me neo-di magula nisa.. mokak hari kela unoth mata parts gennanna wenne ratin..
neo-di 2000cc eka (qr20dd) awith tiyenne sylphy eke witarai.. lankawe mama dekketh mewagen 3 or 4k..
gear box eka nam premira p12 eke enawa.. eke engine eka qr20de.. engines rare wenna one

, පවර් එක වැඩි ඒවෙ ඕකෙත් 150hp නේද අපේ ටැංකි වලටනම් 95 පෙන්නන්නෙවත් නෑ![]()
man nam me octane 95 gahanne me neo-di magula nisa.. mokak hari kela unoth mata parts gennanna wenne ratin..
neo-di 2000cc eka (qr20dd) awith tiyenne sylphy eke witarai.. lankawe mama dekketh mewagen 3 or 4k..
gear box eka nam premira p12 eke enawa.. eke engine eka qr20de.. engines rare wenna one
මොකද්ද ඒ නියෝ කතාව, rb25det ඒවෙත් තියෙනවා neo කියලා, පවර් එක වැඩි ඒවෙ ඕකෙත් 150hp නේද
adoo dollar 450i shipping keeyak weida heh..
balapan ko me magule intake eka.. man eda heta peyak witara beluwa intake eka kohe patan aran kohenda iwara wenne kiyala.. thama hoyaganna beri una..
http://www.ebay.com/itm/JDM-QR20DD-...jection-Replacement-Engine-4CYL-/142202120183


සිංහලු...ඇලියොන් එකේ පැට්රල් කොච්චර වැඩද කියලා ගොඩක් අය අහන නිසා චෙක් කොලා...
ගමන් මාර්ගය...ගාල්ල මාතර ගාල්ල හයිලෙවල් හරහා at school time:කොලඹ කොටුව බොරැල්ල බත්තරමුල්ල කොට්ටාව ගාල්ල...all journey with A/C
.
16.03 km/l
මුලු දුර=396km
පෙට්‍ර්ල්=24.7 L
වේගය=express way between 90~120
Normal way 20~80
![]()

neo-di kiyanne nam
direct injection a.k.a GDA.. high pressure fuel pump ekak tiyenawa extra, camshaft eken run wena.. eken special high pressure injector walata thama denne fuel inject karanna.. fuel inject karanne combustion chamber ekatamai.. injectors, fuel pump ehema ganan ban.. low quality fuel awl neh.. octane value eka newe fuel quality eka.. octane 95 quality kiyala assume karala thama 95 gahanne beela balanna ye
, ඕවෙත් එහෙමද 4 වෙනි ෆොටෝ එකේ දකුනුපැත්තෙ තියෙන්නෙ ඒක නෙමේද![]()
දැන්නෙ තේරුනේ එල එල,
ඩීසල් වගේමනෙ,
ගැලන්ට් වලද කොහෙද නේද gdi ඒව මාකට් නෑ කියන්නෙ, ඕවෙත් එහෙමද
eke wam pette tiyenne high pressure fuel pump eka.. dakunu pette tiyenne electronic throttle actuator eka ( throttle body )
oke man danne neti keli, valve, sensor heta huita hamarak tiyenawa..

හයි ප්‍රෙශර් පම්ප් එක අහන්නමයි ගියේ ඒ උඩිං තියෙන කෑල්ල මොකද්ද කියලා,හයි ප්‍රෙශර් පම්ප් එක

Mama tikak eka thena paganawa ban....man eda 38L octane 95 gehuwa.. man eken 250Km pedde.
man kalayak allion ekak pedda ban A19 ekak 2013 witara oketh man elawaddi echchara kare na.. ekko mata auto padinna ba.. ekko mokak hari magulak..
man me patta try ekak denne anith un kiyana 15,16 figures ganna
edit:
man maha wegen yanneth na kellath ekka ne wedi pura yanne 50-60 thama para godak hoda nam 70 paninawa.. lagadi kiyalath wedima giye 110-120km me kurunegala pare..maha re 11ta
man ara eka parata accelerate karanakota thama awla wenawa atte..
kohomada oka hariyata karaganne??
Mama tikak eka thena paganawa ban....
සිංහලු...
කිරියේ කාටවත් කරදරයක් නෑනේ නේ වැස්සෙන් හරි ගංවතුර ප්‍රශ්නෙන් හරි???
බඩාට කතා කරාම කිව්වා ලොකු කේස් එකක් නෑ කියල... හැබැයි ගෙදර නම් වතුරට අහු උනා කිව්වා... ලඟපාත කවුරු හරි ඉන්නවා නම් ගිහින් බලපල්ලා පොඩ්ඩක්...
වෙන කතා කරල බලන්න කාගේවත් අංක නෑ...

Mama tikak eka thena paganawa ban....
ithin ban ekathena paganne kohomada paganakota yanawane? RPM keeyada?