වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සිරාවටම....මං උගෙ ඒ කමෙන්ට් එකට මුකුත් නොකිය හිටියෙ මාත් මේකෙ අළුත් එකෙක් නිසා..... හිටි හැටියෙ අහසින් පාත් වෙලා ඇවිත් බුවා කිව්වෙ සෑහෙන බරපතල වචනයක්....
    :angry:
    ඒ දවස්වල අපි අතින් අතවරේට ලක්වෙච්ච විසෙල් හෝ පැන්ඩා අනාතයෙක්
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18523577 said:
    නෑ නෑ. සම්පූර්න වරද සංකපාලගේ.. මම ඌට පව් සමා කර ගන්න හැටි කියල දුන්න. උබල මේ එක එක ඒවා කියලා ඌව නොමග යවන්න එපා:angry::angry::angry:

    පුලුවන්නම් ක්‍රීම් ක්‍රැකර් එකක් අරන් වර චීස් කෑලි ටිකකුත් එක්ක
    :yes::yes:

    එල එල. මන්චි ක්‍රීම් ක්‍රැකර් ද, මැලිබන් ක්‍රිම් ක්‍රැකර් ද:confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සිරාවටම....මං උගෙ ඒ කමෙන්ට් එකට මුකුත් නොකිය හිටියෙ මාත් මේකෙ අළුත් එකෙක් නිසා..... හිටි හැටියෙ අහසින් පාත් වෙලා ඇවිත් බුවා කිව්වෙ සෑහෙන බරපතල වචනයක්....
    :angry:

    :confused: උඹ අලුත් එකෙක් වෙන්නේ කොහොමද ඈ..............
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: එහෙම අනාතයෝ කියන ඒවා අපිට අදාල නෑනේ මචං. ඔය ඉතිං ඉන්නවනේ බල්ලෝ වගේ ඉබාගාතේ යන ගමන් පිස්සු හැදිලා කඩා පණින උන්.

    ඉග්නොර් කරන එක තමයි හොඳම :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18523593 said:
    ඒ දවස්වල අපි අතින් අතවරේට ලක්වෙච්ච විසෙල් හෝ පැන්ඩා අනාතයෙක්

    ෂුවර් ෂුවර් පැන්ඩෙක්ගේ දරුවෙක් වෙන්න ඕනේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18523586 said:
    මම ඉදල හිටල ඔය නුවර පැත්තේ යන මනුස්සයා... කඩුගන්නාව අදින්න නොතිබ්බනම් මාත් මේ තියෙන එකක් විකුනලා හොන්ඩ එකක් ගන්නවා:lol::lol:

    හුටා මාත් නුවර යන මනුස්සයා :shocked:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18523593 said:
    ඒ දවස්වල අපි අතින් අතවරේට ලක්වෙච්ච විසෙල් හෝ පැන්ඩා අනාතයෙක්

    මටත් හිතුන බුවා මහේශ් ගැන තිබුන ඉරිසියාවක් ඒ පිටකලේ කියල අවවාදාත්මක මොඩ් එකෙන්...:yes:

    එහෙනම් අපි කැපුන....වාසභවනේ කාලගුනේ යහපත් නම් හොන්ඩා රේඩියෝව අහන්න එන්නම්
    ;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මටත් හිතුන බුවා මහේශ් ගැන තිබුන ඉරිසියාවක් ඒ පිටකලේ කියල අවවාදාත්මක මොඩ් එකෙන්...:yes:

    එහෙනම් අපි කැපුන....වාසභවනේ කාලගුනේ යහපත් නම් හොන්ඩා රේඩියෝව අහන්න එන්නම්
    ;)

    එල එල. කෝකටත් පරිස්සමෙන් ඈ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    තාම මාස ගානයි ඇවිත්....මං හිතන්නේ 6ක් වත් නෑ
    :yes:

    එව්නාට ඒ කාලෙම ත්‍රෙඩ් එකේ හිටියනේ :D ඒ නිසා අලුත් නෑ ඕං.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18523610 said:
    ඕනේ එකක්... අරන් වර...:P

    4477_Munchee_Creamcraker_01.jpg


    M006.png


    කැමති එකක් අරන් කන්න තියෙන්නෙ.:P:P කවුරු හරි එකෙක් චීස් එකක් උස්සන් වරෝ :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න ත්‍රෙඩ් එක දාලා වරෙල්ලා.........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහියංගනේට ගිහිං රිවර්ස්ටන් යනවා නම් ගිරාඳුරු කෝට්ටේ පාරේ ගිහිං ගිරාඳුරු කෝට්ටෙට නොගිහිං බතලයාය හන්දියෙන් දකුනට දාලා ( මෙතනිං අංශක 90 එල් අකුරෙ හැඩේට හැරෙන්න ඕන ගිරාඳුරු කෝට්ටෙට.හැරෙන් නැතිව කෙලින් පාර) මැද යාය පාරේ ගිහිං වැටෙන්නෙ නිපොන් පාලම ලඟට ඒ පාර දිගේ ලාහුගල ගිහං තමයි යන්න වෙන්නෙ. මේ පාරෙ රිවර්ස්ටන් යද්දි දහ අට වංගුව හම්බ වෙන්නෙ නෑ. මේ පාරෙ දිගටම ඇලහැර බකමූනට යන්න පුළුවන්.ඒත් යන්න එපා පාර කඩල තියෙන්නෙ. හදනවා හදනවා ඉවරයක් නෑ තාම. රෑට මේ පාරෙයන්න එපා මේ පාර වැටෙන්නවෙස්ගමුව කැලේ කෙලවරකින් අලි එහෙම ඉන්න පුළුවන්. අනික රිවර්ටන් පාර පට්ට පාළුයි ලාහුගල පැත්තට වෙන්න.

    ස්තූතියි මචං... මම ඔය පැත්තෙ නම් ගිහිල්ලම නෑ... යන්නත් බයයි මේවා අහනකොට... :sorry:
     
    Status
    Not open for further replies.