වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හීට් ගන් එකකින් හරි මොකක් හරි හීට් සෝස් එකකින් රත් කරහන්.. හැබැයි දැල්ල කහපාට එව්වයින් රත් කරන්න එපා.. දැල්ල නිල් පාට එකකින් රත් කරහන්.. ඔය හයි කරන ටැබ් එකෙන් මුළු වාහනේ සෙටප් එකම වහල වාහනේ ඇතුලේ පුනුම ත්‍රීවීල් එකක පෙනුමක් කරන්න එපා.. කරන දෙයක් ඔරිජිනල් පෙනුම යටින් පෙන්න හ්ටියෙන විදිහට කරහන්..

    පොටෝ ටික ආයේ දැම්මා බලපන්කො.

    අන්න ඒක තමයි සීන් එක. හයිකලාම ඔරිජිනල් වගේ එන්න ඕනේ
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔව් බන් ඒත් යාදෙන්නෙ නෑ ඔහොම කරන උන්ට ...

    :D

    ගොඩක් උන්ට කරගන්න දෙයක් නැති උනාම තමා බන් ඔහොම අටවල විකුණලා දාන්නේ.:oo: සමහර වෙලාවට හිතට මදි උනත් කරන්න දෙයක් නේ.
    පෙනෙන් නැද්ද අපේ බඩා මාමිට වෙලා තියෙන්නේ :rofl::P
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ගොඩක් උන්ට කරගන්න දෙයක් නැති උනාම තමා බන් ඔහොම අටවල විකුණලා දාන්නේ.:oo: සමහර වෙලාවට හිතට මදි උනත් කරන්න දෙයක් නේ.
    පෙනෙන් නැද්ද අපේ බඩා මාමිට වෙලා තියෙන්නේ :rofl::P

    :dull::dull::dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    :shocked::shocked:
    මාස ගානක් ඕඩර් කරලා, බලාගෙන ඉදලා ගත්තු වාහනේ. පළවෙනි සර්විස් එකෙන් පස්සේ විකුණලා දැන් ඉන්දියන් වාහන නම් ආයි ගන්නෙ නෑ කියනව නම් ආයි කවර කතාද :lol: දැන් ඉතිං ඉක්මන් එකේ 110 හොයනවා. :rofl:

    මොකක්ද ඒ සීන් එක ? අපිටත් කියමු බලන්න. මම ටික දවසක් හිටියෙ නෑ මේ මගුල පිටු 100ක් විතර ගිහින් :dull:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    O/L fail වෙලා 3විල් ගන්න උන් ටික ඇරෙන්න උන්ව හදන්නම බැ :no:

    උන්ට හරි මගපෙන්වීමක් නැ මචන් එකයි ඕකට හේතුව. ඉස්කෝලේ ගුරුවරුත් ඔයවගේ ළමයි ගැන බලන්නේ හරියට අපරාදයක් කරපු උන් ගානට දාල. පොතේ දැනුමත් එක්ක දුවන්න බැරිඋනට හොද දක්ෂයෝ ඔය අතරේ ඕනේ තරම් ඉන්නවා.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අද්යාපනයක වටිනාකමක් දන්නේ නැති සාමාන්‍ය පෙළ අසමත් 94 පාර්ලිමේන්තුවේ ඉද්දි කොහොමද බන් රටේ අද්යාපනයක් ඉහල යන්නෙ .. බුරු රැලක් රට කරවද්දී අපේ ගොන් බුරුවො කට අරන් බලන් ඉන්නවා ආශ්චර්යය උදාවෙනකම්..

    එකනේ බන්. උන්ගේ ටිකිරි මොලේ හැටියට තමා ඊට පස්සේ ඉතින් රට කෙරෙන්නේ.
    කොහෙද ඉතින් දැනුම් තේරුම් ඇති අය පාර්ලිමන්ට් යවන්න ඕනේ කිව්වට, එක පාරක්වත් චන්දෙ දීපු නැති උනුත් ඉන්නවනේ.:baffled::P

    හොන්ඩා එකක් එනවා ඇහුනොත් මට කියපන්.:lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18570141 said:
    උන් එක්ක බට කපල. පොඩි වාහන එහෙම හදනවා බයික් ඇන්ජින් එහෙම තියල... අන්න එහෙම ආතල් එකක් ගන්න පට්ට ආසයි.. කොල්ලෝ 4ක් වත් හදන්න ඕනේ:yes::yes:

    දැන්ම පටන් ගනින් එහෙනම්. යකෝ 14ක් වත් හදපන් නැත්නම් අල්ලාහ් අප්සෙට් ගහයි.:lol:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඔන්න ඊයෙ pressure plate & clutch racier දෙක දැම්ම.ඒ දෙකට 11000ක් උනා.බාසුන්නැහැට 1500ක් උනා.pressure plate එකේ කෑල්ලක් කැඩිල.clutch plate එක හොදයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඊයෙ pressure plate & clutch racier දෙක දැම්ම.ඒ දෙකට 11000ක් උනා.බාසුන්නැහැට 1500ක් උනා.pressure plate එකේ කෑල්ලක් කැඩිල.clutch plate එක හොදයි.

    මොකද්ද බං වාහ්නේ...?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද්ද බං වාහ්නේ...?
    මල්කවියෝ.. දැං ඉන්න මොඩ්ලා ගැන විස්තරයක් දන්නවා නං පී එම් එකක් දාන්නෝ..
    මට පොඩි වැඩක් තියෙනවා
    2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොඩක් උන්ට කරගන්න දෙයක් නැති උනාම තමා බන් ඔහොම අටවල විකුණලා දාන්නේ.:oo: සමහර වෙලාවට හිතට මදි උනත් කරන්න දෙයක් නේ.
    පෙනෙන් නැද්ද අපේ බඩා මාමිට වෙලා තියෙන්නේ :rofl::P

    වාහන ඔස්තාර්ල තමයි බන් හොයල හොයල ඕවටම කර ගහන්නෙ :rofl: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්කවියෝ.. දැං ඉන්න මොඩ්ලා ගැන විස්තරයක් දන්නවා නං පී එම් එකක් දාන්නෝ..
    මට පොඩි වැඩක් තියෙනවා
    2.gif

    දැන් කවුරු කවුරු ඉන්නවද කියලා දන්නේ නෑ මල්ලි... GT ව විතරයි දන්නේ... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහන ඔස්තාර්ල තමයි බන් හොයල හොයල ඕවටම කර ගහන්නෙ :rofl: :P

    බඩා කියන්නෙ ඇන්ජිම නම් හොඳයි කියලනේ... ඒත් බලං යනකොට ඒකත් තියපු එකක්ද කොහෙද.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බඩා කියන්නෙ ඇන්ජිම නම් හොඳයි කියලනේ... ඒත් බලං යනකොට ඒකත් තියපු එකක්ද කොහෙද.. :lol:

    :P ගත්තු දවස් වල විකුණපු එකාගෙ හොඳත් කිව්ව නේද ... 1000 කින් හොයාගන්න බැරි එකෙක් කියල :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් කවුරු කවුරු ඉන්නවද කියලා දන්නේ නෑ මල්ලි... GT ව විතරයි දන්නේ... :(
    :( කවුරු හරි එකෙක් මගෙ නමින් වෙන උන්ගෙ රෙප් කපනවා බං. හොයලා බලන්න ඒනේ මේ පාර..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P ගත්තු දවස් වල විකුණපු එකාගෙ හොඳත් කිව්ව නේද ... 1000 කින් හොයාගන්න බැරි එකෙක් කියල :lol:

    එහෙමත් කිව්වද ? :baffled: 1000 කින් හොයන්න බැරි එකෙක් නම් තමයි... නැත්නම් ඉතිං ඔච්චර වාහන ගැන ( වාහන කිව්වට ඉතිං ලෙලන්ඩ්) දන්න බඩාවත් අන්දයිද... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( කවුරු හරි එකෙක් මගෙ නමින් වෙන උන්ගෙ රෙප් කපනවා බං. හොයලා බලන්න ඒනේ මේ පාර..

    පුදුම අමාරුකාරයොනො දැන් ඉන්නේ මේකේ...:dull: GT ට කියලා බලන්න.. :)
     
    Status
    Not open for further replies.