බලමු බලමු... කිඹුලට හල්මිල්ල පොවලා අපි බලන් ඉමූ..![]()
සමයන් කියවයි රේඩියෝවේ......
දැනටත් 120ට යයි කියල හිතෙනවා.110නම් ගිහින් තියනව.
![]()
ආයේ අණ්ඩක් කඩාගනින්කෝ පුලුවන් නම්...... 
බලමු බලමු... කිඹුලට හල්මිල්ල පොවලා අපි බලන් ඉමූ..![]()
සමයන් කියවයි රේඩියෝවේ......
දැනටත් 120ට යයි කියල හිතෙනවා.110නම් ගිහින් තියනව.
![]()
ආයේ අණ්ඩක් කඩාගනින්කෝ පුලුවන් නම්...... 
බොන පාටි වලට බොන්නෙ නැති එවුන් ඉන්න ඕනෙ තියන වාහන ගානට සමානව.
ඊට වඩා ඉන්නව කියන්නෙ බයිට් අපරාදෙ![]()
සහතික ඈත්ත..... හැබැයි එහෙම උන්ට ලයිසන් නැත්නම් ඒත් වැඩක් නෑ..... 
උබලා දෙන්නා තමා මෙතන ගිනි අවුලන්නේ
හිටුකෝ අර ඔරියන් කාරයාටවත් කියලා උබලගෙ ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාන පොලයියාට්යි, ටොමයියාටයි සෙට් කරන්න![]()

සුභවිත බව දැනෙන්න ගනී සෑහෙන්න
බයිට් ඔක්කොම කනවා...![]()
ඒක තමා නොගන්නේ......

අපි අහිංසක මිනිස්සු අප්පා![]()
අද අරූ නෑ නේහ්.. ඊයේ ඒවාට අවුල් ගිහිං ලංකාවට ආවාද දන්නෑ 
අද අරූ නෑ නේහ්.. ඊයේ ඒවාට අවුල් ගිහිං ලංකාවට ආවාද දන්නෑ
![]()

90 mc22 eke 3rd gear eka.

උඹේ ගලේ එන්ජිම ගිහින් ශුවර්..
ඇයි බං 1St එකේ 100-110+ දුවනව
අනික ගලේ තියෙන්නෙ High Rev එන්ජිමක්. රෙඩ් ලයින් දුවනව 190-200![]()

පට්ට නෙ. මාමලාගෙන් ප්රශ්න නැද්ද ?![]()
පින්තුරයක් දාමු බලන්න![]()

STI 11 එකකුත් ඉවරෝ . . . .
![]()
සති 2ක ශෝක කාලයක් ප්රකාශයට පත් කරනවා...

![]()
1. අවවාද අනවශ්යයි.
2. පෙර අයිතිකරුවන් නොමැත. (Disassemble කරලා ගෙනත් අපිම තමා හැදුවේ)
උඹේ ගලේ එන්ජිම ගිහින් ශුවර්..
ඇයි බං 1St එකේ 100-110+ දුවනව
අනික ගලේ තියෙන්නෙ High Rev එන්ජිමක්. රෙඩ් ලයින් දුවනව 190-200![]()