වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
10690274_827205290665186_4549844883415650754_n.jpg

collectors item මචන්. :love:
 

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
shaminda peiris;1 8588401 said:
අඩෝ මේකත් හැප්පිලාද?තම්බියෙක් ගාව නේ තිබ්බෙ?
හැප්පිලා බන්.. එක්කෝ එලවන උන් හරි හමන් ප්‍රථමික අධ්‍යාපනයක් ලබා නොමැත , නැත්නම් මුන්ගේ පුකේ තරමටවත් මොලේ නෑ :angry::angry:
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හැප්පිලා බන්.. එක්කෝ එලවන උන් හරි හමන් ප්‍රථමික අධ්‍යාපනයක් ලබා නොමැත , නැත්නම් මුන්ගේ පුකේ තරමටවත් මොලේ නෑ :angry::angry:

    ඔය වගේ එකක් මට දුන්න නම්...

    1. මලක් වගේ පාවිච්චි කරනවා...:yes::yes:
    2. ජීවිතේට 3000rpm වලින් එහාට පාගන්නේ නෑ :P:P
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අයියෝ සල්ලි.:dull: මොකේද මේ වැදිලා තියෙන්නේ.:confused:

    වාහනේ /ඩ්‍රයිවර් කොච්චර ෂුවර් වුනත් කරුම වෙලාවට ඉතින් නෝ චාන්ස් :(
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඔය වගේ එකක් මට දුන්න නම්...

    1. මලක් වගේ පාවිච්චි කරනවා...:yes::yes:
    2. ජීවිතේට 3000rpm වලින් එහාට පාගන්නේ නෑ :P:P

    සිරාවට මචං , මුන්ට අගේ නෑ
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Gull Arm බර ගානක් පැද තිබේ. ට්‍රැක් දුවන ඒවාද පැද තිබේ.

    Air Filter/ Box ගලවා, කාබ් එකේ ජෙට් මාරු කර නැවත ටියුන් කලද 1st ගියර් එකේ 100kmph යාම අපහසුය (Gullarm බයික් 25කට වඩා පැද ඇත්තෙමි.)... 17/52 Standard Sprockets මාරු කළහොත් 1st Gear එකේ 100kmph ලබාගත හැකි වනු ඇත.
    නමුත් ත්වරණය බිලිදීමට සිදුවේ.

    14 / 54 Sprockets n 115 Jets දුවනව මචං 1st එකේ 110
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~


    දැන් ඉතින් කියයි සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    දැන් ඉතින් කියයි සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..
    සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..:cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    B4 එක නම් ලොකු වාර්තාවක් තියලා හැප්පුනා ලෙසියෙන් සුබාරුවක ගිහින් මැරෙන්න බැ එත් ඉතින් එකත් ඹය කරලා පෙන්නුවේ
    ඹය sti 11 එක ගත්තේ 14M වලට උට නම් පිස්සු හම්බයා :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    51 ශෙල් එක දීලා මේක ගෙනාවා සිංහලු.. ඔරිජිනල් පැසෙන්ජර් 90 දාස් ගානයි දුවලා තියෙන්නේ


    lMvDUtg.jpg


    t2zLtpc.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    51 ශෙල් එක දීලා මේක ගෙනාවා සිංහලු.. ඔරිජිනල් පැසෙන්ජර් 90 දාස් ගානයි දුවලා තියෙන්නේ


    lMvDUtg.jpg
    සුපර් ඩිසල් පමණක් ගහන්න කියන්න පුතේ නැත්තම් කෙලවෙනවා
    අපේ දන්න බුවෙක් ඹකේ ඉන්ජෙක්ටර් පොම්මේ හදලා හදලා බැරිම තැන් පරන කැරවන් එන්ජිමක් තිබ්බා දැන් කරගන්න දෙයක් නැතුව හොමාගම සෙල් එකක තියෙනවාලු ............
    හන්වැල්ලේ බුවා 5M වලට KDH 200highroof එකක් ගත්තා ගිය සතියේ :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    දැන් ඉතින් කියයි සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..

    දැන් මා එක්ක මරාගන්න එපා මෙහෙම කිව්වට.. මේකනම් තනිකරම ඩ්‍රයිවර්ගේ හැකියාව මත සිද්දවෙච්චි දෙයක්.. preformance වැදගත් තමයි.. එත් මේ වීඩියෝ එකේ සිවික් එක ඉදිරියෙන් දුවන්නේ රියදුරා තාක්ෂණිකව රථය පදවන නිසා..
     
    Status
    Not open for further replies.