කාගෙද මේ ලාන්සරේ දැක්කාම ආසාවේ බැ
මම කියන්නම්



ටිකක් මෝල් ගතියක් තිබ්බත් ඒ තරම් ලොකු අවුලක් තිබ්බේ නැහැ.. ඔන්න ටෙස්ට් රන් එක යන්න පටන් අරන් අඩි 100 ක් යන්න උනේ නැහැ මගේ මිත්‍ර පරණ අයිති කාරය කෑ මොර දෙනවා දැන් හොරෝපන්.. දැන් හොරෝපන් ඔය ඇති.. උඹට ලයිසන් නැහැ.. පොලිසියෙන් අහු උනොත් දෙන්නම හිරේ කිය කිය .. ඇමෙරිකන් ආණ්ඩුවෙන් නිකුත් කරපු ලයිසමක් පොලාට නැති උනත් අන්තර්ජාතික බලපත්‍රයෙන් අවුරුද්දක් එලවන්න පොලාට නීතිමය අවසර තිබුනත් මු නෙවෙයි එව්වා තඹේකට ගණන් ගන්නේ.. ඔන්න ටෙස්ට් රන් එක පැත්තකින් තියන කිලෝමීටර භාගයක් විතර දුවල මුගේ ගෙදරටම ආව.. මුගේ ගාන ඩොලර් 2000 යි.. එළියෙන් මේ වයසේ හැප්පිච්ච නැති කාර් එකක් 1200 ක් දෙනකොට ගන්න පුළුවන් කම තියෙද්දිත් දන්න එකාගේ වාහනේ නේද කියල ඔන්න ඩොලර් 2000 ම දීල වාහනේ පොත අරන් පොලා දිව්වා ඉන්සුරන්ස් ඒජන්ට් හොයාගෙන.. පොලා ඉන්න පළාතේ අන්තර්ජාතික රියදුරු බලපත්‍ර වලට රක්ෂණයක් නිකුත් කරන එකම එක කොම්පැනියි තියෙන්නේ.. එක ගන්නත් අමාරුයි ඒජන්ත කෙනෙක් නැතුව.. ඔන්න පොලා රක්ෂනයත් හදාගෙන පහුවදා ගිහින් තාවකාලික ලියාපදිංචිය සමග අංක තහඩුවත් ගත්ත කියාපි.. ඇමෙරිකාවේ වාහන විකුනන්නේ අංක තහඩුව ගලවාගෙන කියල කියන්න අමතක උනාට සොරි..





)


ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..
තැන්ක්ස් මචං එලටම ලියලා
අල්ලාහු අක්බර් ..
ඒ කියන එකේ තේරුම මොකද්ද ..එන්ජිම ඉවරද ?


වැනට් එක තරං ලෙඩ දීලා නෑනේ මාමි.. ඇසන්ට් එක ශෝයිඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..




ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..
ඔන්න පොලා ඇමෙරිකාවට සැපත් උනේ නියෝර්ක් වල මැන්හැටන් වලට නිසා පොලාගේ රථ ගාය අවුරුද්දකට විතර සනීප උනා කිව්වොත් නිවැරදියි..



සිරි සීන් එක යකෝ ඒක.. ඒ උනාට ඩිපරන්සල් එකට අබ සරනයි ගොඩක් දුර ආවා නං..
මාර ගැස්සිල්ලක් ඒක![]()



ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..
![]()
![]()
මේ පොස්ට් එක මගේ ඇසන්ට් එකට උපහාරයක් වේවා....
![]()

කුකුලනි, මෙතෙක් ඔබ බලා සිටි Mad Max Fury Road (2015) 720p WEB-DL copy එකක් දමා ඇත. මන් නම් 1080P එකක්ම එනකම් ඉන්නවා
http://www.300mbfilms.co/mad-max-fury-road-2015-720p-web-dl-750mb-nitro
හොඳටෝම අසාමාන්‍යයි.. එන්ජිමේ ඔයිල් පිච්චෙනව ,, එක්කෝ ඔයිල් රිංග්ස් ගෙවිල.. නැත්තම් වෑල් රබර් ගල් වෙලා.. සල්ලි ටිකක් සෙට් කරලා තියාගනින් වාහනේ දිගටම තියාගන්නවනම්.. නැත්තම් ඕක විකුණලා දාපන්.. එන්ජිම හොඳ තත්වේ තියෙනවනම් ඔයිල් කඳුලක්වත් අඩුවෙන්න විදිහක් නැහැ..
ඉවරෙටම ඉවර නැහැ බන්..එත් ඉවරවෙමින් පවතින්නෙ .. ඔය තත්වෙන් විකුනගත්තනම් එන්ජිම හදන්න හෝ තියන්න වෙන එකක් නැහැ.. තවත් ඔයිල් පිච්චෙන්න ගත්තොත් ඕක හදන්න වෙනවා විකුනන්නත්.. මම කියන්නේ දැම්මම ඕක විකුනපන් කියලයි.. එන්ජිමේ තත්වේ නැති නිසා රෙපෙයාර් එකට කීයක් යාවිද කියල කියන්න බැහැ කාටවත්..
මේක දකිද්දි ලියන්න හිතුනේ ඹක්කොම කලින් බලන්න air cleaner ලයින් එක හිල්ද කියලා අපි ගෙනාපු වැන් එකක එක තැනකින් දුවිල්ල ඇදලා ඇන්ජිමට ඹය සෙතම වෙලා තිබුනා පිස්ටන් රිං සෙට් එක දාලා ගොඩ ගත්තා![]()
උබ තමා 50% වගකියන්න ඕනේ ඔය කතාවලටමේ ටිකට ඔය සීන් එක ඇමරිකාවටත් ආරංචි උනාද?![]()

හොදයිද කියපන්කෝ, ඩවුන්ලෝඩ් කරන්නරත්තරං;18554534 said:oka awe sathiyakata withara kalin
download kala
ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
මේක බඩි වෑන් එකක්....
මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති
එක්තරා හවසක මට එනවා කෝල් එකක්..
පුතේ.. මේ වෑන් එකේ කොළඹ ආවා. එක පාරට මිස් එකක් ආවා.
දැං නතර උනා... ඉස්ටාට් වෙන්නෑ කියලා.....
කෙලාහුටා... මට එදා අවුරුදු උත්සවේක ඉන්නෙ..හවසත් ලොකු වැඩක්
