රත්තරං;18558289 said:හම්බුනා හම්බුනා....සෙන්ටර් ඩිෆරන්සල් ලොක් එක නෙමේ. රෝද දෙකේ තමා තොරන් පත්තු උනේ. වීඩියෝ එකෙන් ස්ක්රීන් ශොට් දෙකක් ගහගත්තා
හදන්න ගියේ නෑ.. ගොනා සේ ගාන කපාගෙන වික්ක. මේකේ තිබ්බ ලෙඩ ටික හදන්න ගියානම් මම තාම ගරාජ් එකේ
![]()
![]()
Meka Ledak mene mama danna widiyata original hati... 2WD 4WD Selection indicator eka.. CD Lock eka dammama oya mada kotuwa pattu wenawa...




Maru Sepa wahane... Marama Control... Habai itin thel tama...










එකසිය ගානට ඕක ගැන හිතනවා. හීනෙනුත් පේනවා. එකම විකාරයයි. කොටින්ම කියනව නම් මගේ ලග තිබුන සෙල්ලං කාර් එකත් මට පේන්නේ ඔය වගේ. 





