වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කුජීතයි නේන්නං .. කව්ද ඉතින් ඔව්වට වැරදි? අපිම තමයි බන්.. අපිනේ මී හරක් පාර්ලිමේන්තු යවන්න චන්දෙ දෙන්නෙ ...කරත්තේ බඳින්න ඉන්න එකා පාර්ලිමේන්තු යැව්වාම පාඩු දෙකයි.. 1 කරත්තෙට ගොනෙක් නැති වෙනවා.. 2 ඌ පාර්ලිමේන්තු ගිහිං පුන්නක්කු ටිකටයි තකොල ටිකටයි ඕනෑම වැඩක් කරනවා හිතන්න මොලයක් නැති නිසා..

    මම නම් මෙතෙක් ඡන්දය දාලා නෑ... දැන් කියන්න එපා ඡන්දය දැමීම අනිවාර්යයි කියලා ... එ්ත් දාන පළවෙනි ඡන්දය මී හරකෙක් පත් කරන්න දාන්නත්, එහෙමත් නැත්තන් අවලංගු වෙන්න දාන්නත් හිත දෙන්නෙ නෑ . . . .
    පුරවැසිභාවය අහෝසි කරත් මී හරකෙක් රටේ වැදගත්ම තැනට යවලා, රට විනාශ කරන්න අනුබල දීලා අත පිහිද ගන්න බෑ මට . . .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ඉතින් කතාව ඉවරයක් කරලාම දාලා මීට පස්සේ කතා ලියන 1ක නවත්තනවා.


    ඔන්න ඉතිං ගාලුපාර දිගේ එනකොට මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා.

    මත්තයෝ මත්තයෝ ;

    මොකද හලෝ?

    අනේ මහත්තයෝ මේකේ හෙඩ් 1 ක වැඩ නැතුව ගියා.

    ඉතින් මෝකද්ද කරන්නේ මම ඔලුව උස්සන්නෙම නැතුව ඇහුවා

    ඔහොම යන් නවත්තන්න එපා ස්ටාර්ට් කරගන්න බැරි වේවි

    මහත්තයෝ එතකොට පොලිසියෙන්

    හරි හරි 1 ක පොලිසියෙන් නැවෙත්තුවොත් බලමු .

    පොඩ්ඩක් අයින් කරනවා.

    ඒ මොකටද මහත්තයෝ.

    ඔයි වමනෙට වගේ .

    අම්මෝ ඔන්න 2 වැනි ලෝක යුද්ධය පටන් ගත්තා

    වාහනේ ගැණු ටික මගේ ඔලුව කනවා .මම නිසාලු ඔක්කොම දහසක් දේවල් කියනවා

    මට ගානක්වත් නැ මම ඔලුව ගහගත්තා

    ඔන්න ඉතින් අරූ අයිමත් කැ ගහනවා ඇහුනා

    මහත්තයෝ මහත්තයෝ පොලිසියෙන්

    හරි හරි වෙච්චදේ කියන්න . එන්ජිම නවත්තන්න එපා.

    කියන කොටම මේ යකා නවත්තලා ඉවරයි දැන් මොකද කරන්නේ?

    හරි හරි දැන් කරන්න දෙයක් නැ. ගිහිල්ලා පොලිසියට විස්තරේ කියන්නකෝ

    පොලිස් කාරයෝ දෙන්නත් ඇවිත් සීන් 1 ක බලුවා . උන්ටත් හිනා මම හිටපු හැටියට.

    ඔන්න අරූ ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් නැ

    මම එතනම වමනේ දන්වා

    වාහනේ බතික් කරලා වගේ .

    පැයක් විතර ට්‍රයි කරා බඩු ස්ටාර්ට් නැ .

    මම එහෙම නිදාගත්තා .

    නැගිටිනවා නැගිටිනවා

    ගෙදරට ආවද?

    අම්මට හුඩු සර් .

    ලොක්කා අපේ වාහනේ දෑකලා නවත්තලා

    බලනවා තමුසේ කටගොන්නක් බී ගෙන . මේ රැ මේ කෙල්ලෝ ටිකත් ඒක මග .

    මීට පස්සේ party වලට office vehicle තහනම්.

    බහිනවා බහිනවා තල්ලුවක් දාන්න .

    අනේ බැ sir ,මගේ ඔලුව රිදෙනවා ,


    මම හිතන්නේ අපේ ලෝක්කයි කෙල්ලෝ ටිකයි 1KM විතර තල්ලු කරා බඩු ස්ටාර්ට් නැ

    ලොක්කා කිව්වා මම ගැනූ ළමයි ටික බස්සගෙන යන්නම් කියලා වාහනේ අයිති කාරයටත් call 1 ක් දීල ඇද ගෙන යන්න වාහනයක් එවන්න කියලා ගියා.


    උදේ 3.00 වෙනකන් වමනේ දදා හිටියා කියපියකෝ අනිත් වාහනේ එනකන්.


    උදේ 4.00 ගෙදර ඇවිත් අයිමත් 6.00 වෙන කොට office ගියා

    ලොක්කා මට මාර දේශනයක් දුන්නා . මම බොන 1 නැවැත්තුව ( සතියකට:P:P:P)

    ඔන්න ඕක තමයි කට්ට මම කලින්නම් කියපු වෙලාවේ කරගද මොකද්ද කියලා බැලුවනම් ඔච්චර කට්ටක් නැ .

    මම අoකලයට දෙහි ගෝනියක් කැපුවා .


    හරි ඔන්න එහෙනම් කට්ට ඉවරයි මිට පසු කටු ලිවීම නවතා දෑමු බව දන්වාසිටිමි



    සමාප්තයි




    මේ කියන වාහනේ තාම උඹලගෙ ඔෆිස් එකේ දුවනවද බන්.. කොහොමත් උඹේ රහමෙර කටේ ගාගන්න ප්‍රමාණය ගැනනම් නැවත සලකල බලහන්.. කටුව ලිව්වට හුඟක් ස්තුතියි.. කටු ලිවීම නවත්තන්න බැහැනේ බන්.. අපි බලන් ඉන්නවනේ ...:love::love::love:

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් මෙතෙක් ඡන්දය දාලා නෑ... දැන් කියන්න එපා ඡන්දය දැමීම අනිවාර්යයි කියලා ... එ්ත් දාන පළවෙනි ඡන්දය මී හරකෙක් පත් කරන්න දාන්නත්, එහෙමත් නැත්තන් අවලංගු වෙන්න දාන්නත් හිත දෙන්නෙ නෑ . . . .
    පුරවැසිභාවය අහෝසි කරත් මී හරකෙක් රටේ වැදගත්ම තැනට යවලා, රට විනාශ කරන්න අනුබල දීලා අත පිහිද ගන්න බෑ මට . . .

    මාත්....:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: සිරාවට මාමේ..... තියෙන තැනක් නැද්ද ඩවුන්ලෝඩ් කරන් ප්‍රින්ට් කරන් යන යන වාහනේ දාගෙන යන්න වටින එකක්......

    ටිකක් හොයල බලපන්කො.. මමද ලංකාවේ ඉන්නේ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked:එව්වා කොහෙද.. පාඨකයින්ගේ බලවත් ඉල්ලීම සිට නැවත කටු ලිවීම ආරම්භ කරන ලදී...

    පහු ගිය කටු ටික කියවන්න බැරිවුනා..:( තඩි වැඩකට යටවෙලා...:sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: ප්‍රාන්ත ආණ්ඩුව ගානේ නම් කෙලින්ම ටොයෝටා ලංකා ම දක්කපන්...... :yes: :D ගලෝපන් ප්‍රාන්ත ආණ්ඩුවේ දත් ඔක්කොම...... :D

    එව්වා නරක වැඩ...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Polwattacom can write! I've been reading this thread for last 4 hours (no, that is not what i get paid for at work :P) and I can tell the narrative style beats many so called sinhala authors'
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Polwattacom can write! I've been reading this thread for last 4 hours (no, that is not what i get paid for at work :P) and I can tell the narrative style beats many so called sinhala authors'

    අඩෝ... හොරෙන් කියෝලා මාරුවෙන්න බෑ...:no:. ඉතුරු මාමිල ටිකත් ආවනම් හරී..:cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ එතකොට අැයි බන් 1600cc බයික් පදින එන්ගලන්තේ, අැමරිකාවේ, ජර්මනියේ අපරාධ අඩු ? ? ? 1600cc විතරක් නම් කමක් නැහැ . . Turbo Charged, NOS, Super Chargers . . .
    Full face තහනම් කරාම හොරුන්ට හොරකමේ යන්න බෑ බන් . . මූණ වහගන්න විදියක් නෑනේ . . . කොහොමද ටිකිරි මොලේ . .

    රටේ අපරාද, මරණ අඩු කරන්න මගෙත් යෝජනා ටිකක් තිවනවා.
    1 කෝච්චියට බෙල්ල තියලා මැරෙන නිසා කෝච්චි තහනම් කරන්න ඕනේ. ඊටපස්සේ පිලි ටික ඉන්දියාවට විකුණලා සල්ලි හොයන්න බැරියෑ.
    2 බෙල්ලේ වැලදාගෙන මැරෙන නිසා ලණු මිළදී ගන්න නම් ජේපී කෙනෙක්ගෙන් ලියුමක් අරං එන්න ඕනේ.
    3 හැම හොරෙක්ම වගේ ජැකට් දාන නිසා ජැකට් තහනම් කරන්න ඕනේ.
    4 වෑන් වල සුදුපාට ගෑම තහනම් කරන්න ඕනේ.
    5 අපරාධ වලට මුල්වෙන නිසා මොබයිල් ෆෝන් වසංගතය තුරන් කරන්න ඕනේ.

    කොහොමද ටිකිරි මොලේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රටේ අපරාද, මරණ අඩු කරන්න මගෙත් යෝජනා ටිකක් තිවනවා.
    1 කෝච්චියට බෙල්ල තියලා මැරෙන නිසා කෝච්චි තහනම් කරන්න ඕනේ. ඊටපස්සේ පිලි ටික ඉන්දියාවට විකුණලා සල්ලි හොයන්න බැරියෑ.
    2 බෙල්ලේ වැලදාගෙන මැරෙන නිසා ලණු මිළදී ගන්න නම් ජේපී කෙනෙක්ගෙන් ලියුමක් අරං එන්න ඕනේ.
    3 හැම හොරෙක්ම වගේ ජැකට් දාන නිසා ජැකට් තහනම් කරන්න ඕනේ.
    4 වෑන් වල සුදුපාට ගෑම තහනම් කරන්න ඕනේ.
    5 අපරාධ වලට මුල්වෙන නිසා මොබයිල් ෆෝන් වසංගතය තුරන් කරන්න ඕනේ.

    කොහොමද ටිකිරි මොලේ

    :lol::lol::lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේක නම් දැකලා නැ හැබැයි තියෙන්නේ කඩවත් ඹලුවේ තියාගෙන ඉන්න ඹනේ දැක්කොත් බලන්න
    කැලණියේ තියෙනවා H නම්බර් එකක් එක නම් ඹරිජිනල් එකක්
    මෙකත් පෙනුමෙන් නම් ඹරිජිනල් වගේ ගිහින්ම තමා බලන්න ඹනේ දොරවල් buffer දාලාද කියලා

    [/B][/COLOR][/SIZE]

    සුපිරියට තියෙනවා හැබැයි. සල්ලි තිබ්බ නම් අදාල අදාල කොහොම හරි අඬල කරල වැදලා කරල 14කට විතර ගෙනල්ල ටිකක් දවස් පාවිච්චි කරලා දීල දානවා 15කට විතර. මට එකෙක් කිව්වා නෙහ් ඕකේ තෙල් වැඩ කරන්නේ 8ක් විතර කියල. එච්චර වගේ නම් වැඩක් නෑ. ඔන්න 10ක් වගේ නම් එල. ඕවගේ susension නම් සුපිරි. අපේ ඒවගේ දුණු නෙහ්.:(:(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පොතක් නැති වාහනයක් ගෙනල්ල කොහෙන් හරි පොතක් හොයාගෙන ඒ අංක ගහගෙන දුවන වැඩ කවදම හරි නවතින්නේ උසාවියෙන් කියල හිතාගෙන කොරහල්ල ඔය වැඩ.. අතේ තියන තුට්ටු දෙක ඔය වගේ නීතිවිරෝදී වැඩ වලට ආයෝජනය කරන එක මෝඩ වැඩක් විදිහටයි මම දකින්නෙ ..

    නෑ පොලයියේ මේක මේ අර හර්ෂයගේ සීන් එකක්. උගේ අර intercooler එක ගැන. ඌ අ දවස් වල අඩ අඩ හිටිය 3.5 mil ගෙව්වොත් රෙජිස්ටර් කරන්න පුළුවන් කියල. කපලත් නෙමේ ෆුල් වාහනේලු ගෙනත් තියෙන්නේ. ඒකයි :):)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Polwattacom can write! I've been reading this thread for last 4 hours (no, that is not what i get paid for at work :P) and I can tell the narrative style beats many so called sinhala authors'

    ට්විස්ටඩ් උයා :shocked:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: කොසාගේ කහ පාට මරණේ කටු එහෙම නැද්ද දන්නේ නෑ...... :baffled:

    හලෝ යුරාජ් මාමේ. හොයන්නත් නෑ නෙහ් ඔයාව. කාලෙකින් දැක්කේ.
     
    Status
    Not open for further replies.