කුජීතයි නේන්නං .. කව්ද ඉතින් ඔව්වට වැරදි? අපිම තමයි බන්.. අපිනේ මී හරක් පාර්ලිමේන්තු යවන්න චන්දෙ දෙන්නෙ ...කරත්තේ බඳින්න ඉන්න එකා පාර්ලිමේන්තු යැව්වාම පාඩු දෙකයි.. 1 කරත්තෙට ගොනෙක් නැති වෙනවා.. 2 ඌ පාර්ලිමේන්තු ගිහිං පුන්නක්කු ටිකටයි තකොල ටිකටයි ඕනෑම වැඩක් කරනවා හිතන්න මොලයක් නැති නිසා..
මම නම් මෙතෙක් ඡන්දය දාලා නෑ... දැන් කියන්න එපා ඡන්දය දැමීම අනිවාර්යයි කියලා ... එ්ත් දාන පළවෙනි ඡන්දය මී හරකෙක් පත් කරන්න දාන්නත්, එහෙමත් නැත්තන් අවලංගු වෙන්න දාන්නත් හිත දෙන්නෙ නෑ . . . .
පුරවැසිභාවය අහෝසි කරත් මී හරකෙක් රටේ වැදගත්ම තැනට යවලා, රට විනාශ කරන්න අනුබල දීලා අත පිහිද ගන්න බෑ මට . . .





සිරාවට මාමේ..... තියෙන තැනක් නැද්ද ඩවුන්ලෝඩ් කරන් ප්රින්ට් කරන් යන යන වාහනේ දාගෙන යන්න වටින එකක්......
තඩි වැඩකට යටවෙලා...
ගලෝපන් ප්රාන්ත ආණ්ඩුවේ දත් ඔක්කොම...... 
get kosa here