වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18565859 said:
    එහෙම කරන්න බෑ මචෝ... ඇනේකටවත් අත තියන්න බෑ. කරල ලබ්බක් එලියෙන්. ඕක හයිකරන හැටි ගලවන හැටි ප්ලෑන් කරලා ඉවරයි. දාර වලට තුනී වානේ තහඩු පතුරු හතරක් බස්සලා පොසිශන් එක හදාන අර හුලන් වලින් ඇලවෙන රබර් කෑලි වලින් තදකරනවා. ඒවා ගේමක් නෑ. මේක අටවගන්නයි ඕනේ

    පොටෝ පේනවා මචන්. වෙන බ්‍රව්සර් එකකින් පොඩ්ඩක් බලපන්. මම කියන කතාව පැහැදිලි වෙයි

    Umbe photo penne na ban :no: Firefox/Chrome both

    Fiber walin haduwoth moko :yes: habay supiri wadakaruwek allaganna wey, kohehari video ekak thibba kalekata kalin, mathaka na hoyanna ona :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් මචං නැත්තං ජොයින්ට් පේනවනේ. මෙන්න මේ වගේ ස්ටිකර් එක මම කිව්වේ.

    Kitchen-cabinet-wardrobe-furniture-door-table-waterproof-pvc-font-b-wood-b-font-font-b-grain.jpg

    මම මොනිටරේක මූන ගලවන්නේ එල්සීඩී එක පැත්තට එන දාරය සහ මුලු හතර ගන්න. කපලා රාමුව කොට කරනවා. මචන් ඒ නැමි ටිකට ස්ටිකර් ගහනවට වඩා පේන්ට් කරන එක සාර්තක වෙයි නේද, මම කියන්නේ ස්ප්‍රේ කෑන් එකකින් වගේ අඩියක් දුර තියල ගැහුවොත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Umbe photo penne na ban :no: Firefox/Chrome both

    Fiber walin haduwoth moko :yes: habay supiri wadakaruwek allaganna wey, kohehari video ekak thibba kalekata kalin, mathaka na hoyanna ona :yes:
    මචෝ "පෝස්ට් ඉමේජ්" එකටනේ අප්ලෝඩ් කලේ..

    ෆයිබර් කරන එක කොහෙන්ද කරන්න පුලුවන්?
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18565889 said:
    උඹ මෙය කරන්නට යන්නේ විසෙල් එකකට නම් අමුතුවෙන් පැරණි මොනිටර කැපීමට අවශ්‍ය නැත. ඔබ එය තනාගත් කාඩ්බෝඩ් බ්ලොක් එක වුවද ප්‍රමාණවත් වේ. නැත්නම් ලීටර් 2කේ අයිස්ක්‍රිම් ටබ් එකක් අරන් මූඩිය යොදාගැනීම ප්‍රමාණවත් වේ.:lol::lol::lol::lol::lol::lol:

    විසෙල් එකක් නෙමේ:angry::angry:. ඔය කාර් එකේ පොටෝ එකක් දාලා තියෙන්නේ. ඒකම තමා වාහනේ. නිසාන් teana 2015

    ඕක හයිකරන හැටි ගලවන හැටි ප්ලෑන් කරලා ඉවරයි. දාර වලට තුනී වානේ තහඩු පතුරු හතරක් බස්සලා පොසිශන් එක හදාන අර හුලන් වලින් ඇලවෙන රබර් කෑලි වලින් යට තියෙන ප්ලේයරේ සුමට තැන් වලට තදකරනවා, එහෙම නැත්නම් මම ගාව තියෙනවා නැව් දෙකක් උනත් ඇලවෙන 3m ඩබල් ටේප්.. අතක් පයක් උනත් ඇලෙව්වහැකි. ඒ ටේප් එක උඩට අලවනවා කැඩිච්ච "ඩෙක්ස්ටොප්" computer හාඩ් ඩිස්ක් එකකින් ගලෝගත්ත කාබන් මැග්නට් දෙකක්. අනිත් මැග්නට් දෙ මගේ අටමගලේ අලෝනවා. දන්නවා ඇතිනේ හාඩ් වල මැග්නට් ඇලෙන ඇලිල්ල. අල්ලටවත් ගලවන්න බෑ. ඒවා ගේමක් නෑ. මේක අටවගන්නයි ඕනේ

    මං අහල තියෙන විදියටනං ඔය මැග්නට් කතන්දරෙන් ඔයාගෙ ටැබ් එකෙට කෙල වෙයි. සමහර විට player එකටත් :baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18565968 said:

    මම මොනිටරේක මූන ගලවන්නේ එල්සීඩී එක පැත්තට එන දාරය සහ මුලු හතර ගන්න. කපලා රාමුව කොට කරනවා. මචන් ඒ නැමි ටිකට ස්ටිකර් ගහනවට වඩා පේන්ට් කරන එක සාර්තක වෙයි නේද, මම කියන්නේ ස්ප්‍රේ කෑන් එකකින් වගේ අඩියක් දුර තියල ගැහුවොත්

    ම්.. කරලා බලපංකෝ. කැතයි වගේ නම් ඉතිං ස්ටිකර් තමයි මචං. මම 2004 දි විතර සුදු මොනිටර් එකකට කළු ස්ප්‍රේ කලා. කෑන් වලින්. ඒක නම් එච්චර ලස්සන වුනේ නෑ. :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18565859 said:
    එහෙම කරන්න බෑ මචෝ... ඇනේකටවත් අත තියන්න බෑ. කරල ලබ්බක් එලියෙන්. ඕක හයිකරන හැටි ගලවන හැටි ප්ලෑන් කරලා ඉවරයි. දාර වලට තුනී වානේ තහඩු පතුරු හතරක් බස්සලා පොසිශන් එක හදාන අර හුලන් වලින් ඇලවෙන රබර් කෑලි වලින් තදකරනවා. ඒවා ගේමක් නෑ. මේක අටවගන්නයි ඕනේ

    පොටෝ පේනවා මචන්. වෙන බ්‍රව්සර් එකකින් පොඩ්ඩක් බලපන්. මම කියන කතාව පැහැදිලි වෙයි

    මන් කියන්නම් එහෙනන්ම් සීන් එක. ඔය තියෙන සෙට් එක උඩට ඉටි කොලයක් වගේ තියල ගැලවෙන්නේ නැති වෙන්න රදවා ගන්න විදියක් තිබ්බ නම් double ටේප් පාරක් හිතේ හැටියට ඉටි කොලේ උද යවල ඇත දෙක හරි තියල අලව ගන්න පුළුවන්. අයින් කරනකොට යට ඉටි කොලේ ගැලෙව්වම වැඩේ ෆිනිෂ්. තියෙන සෙට් එක දමාගෙ වෙන්නෙත් නැ ඉටි කොලේ නිසා. හාර්ඩ් බෝඩ් එකෙන් කැපුවා නම් වැඩේ හොදට තියේවි වගේ හිතෙනවා. ඊට පස්සේ ටොම් අයිය කිව්වා වගේ teak sticker එකක් ගැහුවා නම් teak panel ටැබ් එකක් තියෙනවා. ඒක ඉටි කොලේට කෙලින්ම 3m බැරි නම් මුල්ටිබෝන්ඩ් ගාල අලෙව්වත් අව්ලක් වෙන්නේ නැ. එහෙම කිව්වට 3m ගහපන්:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං අහල තියෙන විදියටනං ඔය මැග්නට් කතන්දරෙන් ඔයාගෙ ටැබ් එකෙට කෙල වෙයි. සමහර විට player එකටත් :baffled::baffled:
    එහෙනම් නට් එකක් අරන් පොඩි තහඩු කෑල්ලකට මවුන්ට් කරලා ඒක ඩබල් ටේප් වලින් අලවලා බෝල්ට් එකක් බස්සනවා කොට කරලා. මේකේ මහ බරක් එන්නේ නෑනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ම්.. කරලා බලපංකෝ. කැතයි වගේ නම් ඉතිං ස්ටිකර් තමයි මචං. මම 2004 දි විතර සුදු මොනිටර් එකකට කළු ස්ප්‍රේ කලා. කෑන් වලින්. ඒක නම් එච්චර ලස්සන වුනේ නෑ. :dull:
    මචෝ ස්ප්‍රේ කෑන් වලින් ගහන ක්‍රමයක් තියෙනවා. 50%ක් තීන්ත අහක යන්න ගහන්න ඕනේ අඩියක දුර තියලා. ලන් කලොත් අනාතම වෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18566051 said:
    මචෝ ස්ප්‍රේ කෑන් වලින් ගහන ක්‍රමයක් තියෙනවා. 50%ක් තීන්ත අහක යන්න ගහන්න ඕනේ අඩියක දුර තියලා. ලන් කලොත් අනාතම වෙනවා

    :D එහෙමද.. එල එල එහෙනම් මටත් පොඩි වැඩ ටිකක් තියනව කර ගන්න. ටින් එකක් ගෙනල්ලා බලන්න ඕනේ.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඕකෙ චැසියයි බොඩියයි දෙකම එකට එන්නෙ අය්යෙ. චැසි කියල වෙනම නෑ, මම හිතන්නෙ ඔය කියන්නෙ යට තියන ලොකු යකඩ බාර් දෙක තමයි දිරල තියෙන්නෙ.

    ඔව් අනිවාර්යෙන්, මේ විදිය ලාබ වෙයි මාත් හිතන්නෙ.

    :yes: :yes: :yes:

    dolphin ekata wenama chassis ekak enne na ban enne body ekema chassis ekak.:no::no: eka nisa chassis eka witharak maru karanan ba.

    umba oya kiyanne thatuwa dirala kiylada?.

    ඇත්තම කිව්වොත් body 1 තමා දිරලා තියෙන්නේ චැසි 1 ක ටොප් 1 ටම තියනවා .මට body 1 ක් තම තියාගන්න ඕන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් කියන්නම් එහෙනන්ම් සීන් එක. ඔය තියෙන සෙට් එක උඩට ඉටි කොලයක් වගේ තියල ගැලවෙන්නේ නැති වෙන්න රදවා ගන්න විදියක් තිබ්බ නම් double ටේප් පාරක් හිතේ හැටියට ඉටි කොලේ උද යවල ඇත දෙක හරි තියල අලව ගන්න පුළුවන්. අයින් කරනකොට යට ඉටි කොලේ ගැලෙව්වම වැඩේ ෆිනිෂ්. තියෙන සෙට් එක දමාගෙ වෙන්නෙත් නැ ඉටි කොලේ නිසා. හාර්ඩ් බෝඩ් එකෙන් කැපුවා නම් වැඩේ හොදට තියේවි වගේ හිතෙනවා. ඊට පස්සේ ටොම් අයිය කිව්වා වගේ teak sticker එකක් ගැහුවා නම් teak panel ටැබ් එකක් තියෙනවා. ඒක ඉටි කොලේට කෙලින්ම 3m බැරි නම් මුල්ටිබෝන්ඩ් ගාල අලෙව්වත් අව්ලක් වෙන්නේ නැ. එහෙම කිව්වට 3m ගහපන්:yes::yes:

    එහෙමනම් මෙහෙම තහඩු පටි දෙකක් (හුගක් හීනි දෙකක් ) යූ අකුර වගේ හදලා බස්සලා ඩබල් ටේප් ගැහුවොත් මොකෝ?
    IMG_4787.jpg

    ලස්සන රූපසරහනට ශමා වේවා:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :D එහෙමද.. එල එල එහෙනම් මටත් පොඩි වැඩ ටිකක් තියනව කර ගන්න. ටින් එකක් ගෙනල්ලා බලන්න ඕනේ.
    පුලුවන් තරම් ඈතින් ගහපන්. එක පැත්තකටම ගහපන්. යට ඉදන් උඩට ගහන්න එපා. උඩ ඉදන් යටට ගහපන්. යට ඉද උඩට ගැහුවහම ලේයර් ලිස්සන නිසාද මන්දා පෙරෙනවා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18565756 said:
    මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...

    මෙහෙමයි කතාව. යම් කුකුලෙක් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රතයක් මිලට ගෙන ඇත.
    නිශ්පාදකයා විසින් වොරන්ටි නිකුත් කර ඇත. එම වොරන්ටිය වලන්ගු වීමටනම් අප වැනි කලු කැත අනාත සිංහලුන් වයර් හනස්සට අත නොතැබිය යුතුය. කාර් එක මිඩ් ඔප්ශන් එකක් නිසා ඇත්තේ මේ ආකාරයේ අනාත මීඩියා ප්ලේයරයකි

    (රූපය අන්තර් ජාලයෙනි)

    2015-nissan-altima-changes.jpg

    මේ අනාත බවින් මිදෙන්නට මා විසින් සැලසුමක් සකස් කලෙමි.. ඒ අනුව ජී පී ඇස් හා සියලු පහසුකම් ඇතිව. ටාස්කර් මෘදුකාංගය භාවිතයෙන් වාහනයකට ගැලපෙන ලෙස සකසා ඇන්ඩ්‍රොයිඩ් අසූස් ටැබයක් එබීමටත්. සර්විස් එකට යන විට ටුකුස් ගා ගලවා ගෙදර තබා යාමටත් හැකිවන සේ පැලැස්තරයක් සැලසුම් කලෙමි. සැලසිමට අනුව ඇනයක් වත් නොගලවන අතර මේ ප්ලේයරයට උඩින් ටැබය සවිවේ.සම්පූර්නයෙන් වැසී ගියද නිල් දත් හරහා මෙම ප්ලේයර ඈම්ප් එකක් ලෙස ක්‍රියාකරන අතර ස්ටීරින් වීල් කොන්ට්‍රෝලරය සහ ඩෑශ් බෝර්ඩ් එකේ ඇති එල්සීඩී එක මගින් මෙය මනාව පාලනය කලහැකි බව සනාත කරගෙනද ඇත

    දාර අතරට කඩදාසි ඔබා පැන්සලෙන් ලකුනු කරව සපයා ගත් දත්ත අනුව බ්ලොක් එකක් නිර්මානය කරන ලදී

    මාගේ ටිකිරි මොලෙන් සැකසූ නිර්මානය පහතින්

    IMG_4780.jpg

    IMG_4781.jpg

    IMG_4782.jpg

    IMG_4783.jpg

    දැන් මට අවශ්‍යව ඇත්තේ මෙයයි..

    මෙය ප්ලාස්ටික් හෝ තහඩු වලින් සෑදිය යුතුව ඇත..
    ප්ලාස්ටික් වලින් සාදන්නේ නම් අකර්මන්‍ය වූ එල් සී ඩී මොනිටරයක මූන ගල්වා එහි දාර පාවිච්චි කර අලවා සකසා උඩින් පොටි ඇද කපා පේන්ට් කිරීම මගේ අරමුනයි.. එය සාර්තක වෙයිද?
    සුමට හා අලංකාරවත් ලෙස සකසා ගැනීමට මීට වඩා සාර්තක අදහස් කවරේද?

    වෙනම සටහනකද සියුම්ලෙස දිග පලල ඇද බ්ලොක් වල රූප සටහන් ලගු තමා ඇත. සකසන ලද ඇටවුම සාර්තකය

    සැ.යු - ටැබය ස්ලීප් මූඩ් එකෙන් අවදි කිරීමට බොත්තමක් යොදන අතර එය සරලව සිදුකරගත හැක

    පොලයියේ... කලින් ඔබ සමග සාකච්චා කල දඩුමොනරය මෙය වේ

    tablet-sticky-dash-mount-incar.jpg

    4674114_orig.jpg

    5258719_orig.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18566113 said:
    එහෙමනම් මෙහෙම තහඩු පටි දෙකක් (හුගක් හීනි දෙකක් ) යූ අකුර වගේ හදලා බස්සලා ඩබල් ටේප් ගැහුවොත් මොකෝ?
    IMG_4787.jpg

    ලස්සන රූපසරහනට ශමා වේවා:baffled:

    ඕකට H එකක් කරපන් එහෙනම්. මැද්දෙන් ටේප් කරලා. එතකොට තව හියි නෙහ්. ඔහොම පටි බස්සල damage වෙන එකක් නැද්ද? නැත්නම් අව්ලක් නෑ.ඊට පස්සේ අර උබ හදල තිබ්බ කාඩ් බෝඩ් එකට ටොමාගේ ස්ටිකර් එක ගහල අලවපන් H එකේ උඩයි යටයි තහඩු වලට. done.:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18565756 said:
    මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...

    IMG_4780.jpg

    IMG_4781.jpg

    IMG_4782.jpg
    ආ මගේ අයිඩියා එක වැඩකරන්න වගේ යන්නේ එහේනම් හා Ebay එකේ බැලුවාද බඩු තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකට H එකක් කරපන් එහෙනම්. මැද්දෙන් ටේප් කරලා. එතකොට තව හියි නෙහ්. ඔහොම පටි බස්සල damage වෙන එකක් නැද්ද? නැත්නම් අව්ලක් නෑ.ඊට පස්සේ අර උබ හදල තිබ්බ කාඩ් බෝඩ් එකට ටොමාගේ ස්ටිකර් එක ගහල අලවපන් H එකේ උඩයි යටයි තහඩු වලට. done.:yes::yes:
    හරි දැන් කියාපන් ඒ කාඩ්බෝර්ඩ් වලින් හදාපු එක ප්ලාස්ටික් වලින් හදන හැටි:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ මගේ අයිඩියා එක වැඩකරන්න වගේ යන්නේ එහේනම් හා Ebay එකේ බැලුවාද බඩු තියෙනවා
    ඒ තියෙන්නේ ඩබල් ඩින් මවුන්ට්. ඒවා බෑ. මේක තනිකරම එලියෙන් ගහන්නේ. ඒ නිසා වටේ පැති ෆ්‍රේම් එකත් ඕනේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18566189 said:
    හරි දැන් කියාපන් ඒ කාඩ්බෝර්ඩ් වලින් හදාපු එක ප්ලාස්ටික් වලින් හදන හැටි:yes::yes:

    plastic වලින් හදන්න වෙන්නේ නෑ එහෙම ගන්නවා නම් ඔය වගේ හැඩේ තියෙන්නඅ plastic panel එකක් හොයා ගන්න වෙනවා. හාඩ් බෝඩ් වලින් ගහල ගනින් මචන්.උඩිනුයි යටිනුයි රවුම් කරල දෙපැත්තට ඒ විදියටම කැලි දෙකක් කපල අලවපන්.

    hlr-system~be~pictures~0~08110005010.jpg

    මෙටල් එක උඩයි යටයි රවුම් හැඩේ ගන්න 1/2 pvc බටයක් අරන් දිග අතට බැටේ මැද්දෙන් කපනවා පයිපයේ පරිධියෙන් 1/4 කැලි 4ක් වෙන්න. එකෙන් කැලි දෙකක් අරන් තහඩු පටි දෙකේ ඇතුලට යන ටික ඇරලා එලියට හේත්තු වෙන තැන් දෙකෙන් බට කලි ෆිට් වෙන විදියට පොඩ්ඩක් නවල ඒ කලි දෙකත් ටේප් ගහනවා. බරත් අඩුයි එතකොට.මැද්දටයි දෙපත්තටයි හැර බෝඩ් එකෙන් කපල ගහල sticker කලාම genuine ආව වගේ තියේවි. පහල තියෙන පින්තුරේ මුලින්ම තියෙන එකට කිට්ටුවෙන් යන්න හද ගන්න පුලුවන් වෙයි

    connects-2-double-din-facia-panel-fitting-kit-for-mazda-3-black_4861787.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.