ඇත්තම කිව්වොත් body 1 තමා දිරලා තියෙන්නේ චැසි 1 ක ටොප් 1 ටම තියනවා .මට body 1 ක් තම තියාගන්න ඕන
body ya ta one kali tika mehen hoya gana puluwan cuts tiynawa one tharam hoya ganna natham IDG ta kiuwanam okata body yak gahala dei hoyanna bari wenna.


ඇත්තම කිව්වොත් body 1 තමා දිරලා තියෙන්නේ චැසි 1 ක ටොප් 1 ටම තියනවා .මට body 1 ක් තම තියාගන්න ඕන


රත්තරං;18565981 said:මචෝ "පෝස්ට් ඉමේජ්" එකටනේ අප්ලෝඩ් කලේ..
ෆයිබර් කරන එක කොහෙන්ද කරන්න පුලුවන්?

dann un athi ne hoda potමාත් උඹේ බෝට්ටුවේ බව සතුටින් දැනුම් දෙමි.![]()

අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .



ehnam ok kuru hari hadala wenne athi ban TRD soluna danna wediyaa awe na.![]()

අපොයි මොකො උනේවැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි![]()
![]()
පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...![]()
වැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි![]()
![]()
පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...![]()

කොටුවක් පනින්න ගිහින් ආපහු එන්න හදද්දි ස්ටාර්ට් උනේ නෑ නේද?වැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි![]()
![]()
පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...![]()

ශෙල් එක හදලා ඉවරද?අපොයි මොකො උනේ
පොල් මමාගේ වැනට් කටු නිසා දැන් හොද දැනුමක් තියෙනවානේ වැඩේ ගොඩ දාගන්න
අද සියල්ල complete ඹය පොලිස්සියෙනුත් අල්ලා තිබුනේරත්තරං;18567943 said:ශෙල් එක හදලා ඉවරද?

අපොයි මොකො උනේ
පොල් මමාගේ වැනට් කටු නිසා දැන් හොද දැනුමක් තියෙනවානේ වැඩේ ගොඩ දාගන්න
ඩෑශ් එක යට ශෝට් එකක්...

මං කිව්වා කියලා හිතාගං .. තම්බියාරත්තරං;18567931 said:කොටුවක් පනින්න ගිහින් ආපහු එන්න හදද්දි ස්ටාර්ට් උනේ නෑ නේද?![]()

වයරින් එකේ කොහෙන් හරි බුරුල් කෙස් එකක් තියෙන්නේ ෂුවර් එකටම අර කලු වයරින් ටෙප් එකේ ගම් එක දියවෙලා වයර් ලුස් කනෙක්ෂන් ගිහිල්ලා ඇත්තේ ෂොකට් වලින් නෙවෙයි brand new වාහන නෙවෙයිනේ පරන වාහනනේ ඹව්වා ඹහොම තමා හැබැයි ඹක හරියටම හදාගන්න චෙක් කරවලාම![]()
![]()
ඩෑශ් එක යට ශෝට් එකක්...
ඩයල් එකේ ලයිට් වැඩ නෑ.. මෝටරේ වදිනවා ස්ටාට් නෑ...
ඩෑශ් එක යට වයර් සෙට් එක හෙලෙව්වම ඩයල් ලයිට් එනවා. .ආවාම බඩු ස්ටාට්
ආයෙ ටිකක් දුර යද්දි එක පාරට හිටිනවා...
ආයේ වයර් හෙලෙව්වම ආයේ යනවා![]()

![]()
![]()
ඩෑශ් එක යට ශෝට් එකක්...
ඩයල් එකේ ලයිට් වැඩ නෑ.. මෝටරේ වදිනවා ස්ටාට් නෑ...
ඩෑශ් එක යට වයර් සෙට් එක හෙලෙව්වම ඩයල් ලයිට් එනවා. .ආවාම බඩු ස්ටාට්
ආයෙ ටිකක් දුර යද්දි එක පාරට හිටිනවා...
ආයේ වයර් හෙලෙව්වම ආයේ යනවා![]()

අත්දැකිමෙන් තමා එකට පරන වාහන අරගෙනම තමා ඉගෙන ගන්න ඹනේවාහනයක් විකුණ්නට පස්සෙ ලෙඩ මතු වෙන විදියට හදන විදිය ඉගෙන ගන්න කෝස් නැද්ද දන්නෑ![]()

etakota padui ayyeanika 3.5 kyanne sellamda
![]()
meka mehemama dirayi wage![]()