වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඇත්තම කිව්වොත් body 1 තමා දිරලා තියෙන්නේ චැසි 1 ක ටොප් 1 ටම තියනවා .මට body 1 ක් තම තියාගන්න ඕන

    body ya ta one kali tika mehen hoya gana puluwan cuts tiynawa one tharam hoya ganna natham IDG ta kiuwanam okata body yak gahala dei hoyanna bari wenna.:D:D
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18565981 said:
    මචෝ "පෝස්ට් ඉමේජ්" එකටනේ අප්ලෝඩ් කලේ..

    ෆයිබර් කරන එක කොහෙන්ද කරන්න පුලුවන්?

    http://tinypic.com/ meka use karala balapan image walata :yes:

    Fiber supiri wada karuwo gana nam danne na

    eth Pannipitiye Nursing home pare podi thanak thiyenawa vehicle wala wada nam hodata karanawa kiyala ahala thiyenawa

    ape kattiyagen ahala balamu:cool: dann un athi ne hoda pot
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    අපිනම් උපන්දා සිට අමද්‍යප . . . . කියන්න ලැජ්ජා නෑ . . . . මේ වෙනකල් බියර් එකක්වත් බීලා නෑ . . . බොන්නෙත් නැහැ . . .
    මොකද ෆන් ගන්න දන්නෙ නැති උන්ට තමා ෆන් ගන්න අැලිකොහොල් සහ මත්ද්‍රව්‍ය අවශ්‍ය . . . . එ් දේවල් නැතිව ෆන් ගන්න එක තමා රියල් ෆන් එක . . .

    :yes::yes::yes:
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    බයික් එකේ පිටිපස්සේ යනගමන් කතා කළොත් දඩ

    යතුරුපැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයා තම අත ඇති ජංගම දුරකතනයේ ඇති SMS පණිවිඩයක් යතුරුපැදිය පැදවූ තැනැත්තාට කියවීම හේතුවෙන් පොලිසිය විසින් "අන්තරාදායක රිය පැදවීම" යටතේ දඩ ගසා තිබේ. එම අවස්ථාවේ පොලිසිය සහ යතුරුපදිකරුවා අතර ඇතිවූ සංවාදය

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි :dull:
    2.gif

    පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...:baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ehnam ok kuru hari hadala wenne athi ban TRD soluna danna wediyaa awe na.:yes:


    Soluna eke TRD version ekak ave naha.. habai godak aya kare nati unaata oke ena 5AFE engima niyametama performance upgrade karanna puluwan.. anika car eka barath adui.. Thailand eun sahena oka hadanava....:yes:

    VIOS eke nam TRD RS version ekak ava.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි :dull:
    2.gif

    පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...:baffled:
    අපොයි මොකො උනේ
    පොල් මමාගේ වැනට් කටු නිසා දැන් හොද දැනුමක් තියෙනවානේ වැඩේ ගොඩ දාගන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වැනට් එකත් එක්ක.. නියම චාටර් එකක් කමින් සිටිමි :dull:
    2.gif

    පට්ටම කට්ටක් බලාපොරොත්තු වන්න...:baffled:
    කොටුවක් පනින්න ගිහින් ආපහු එන්න හදද්දි ස්ටාර්ට් උනේ නෑ නේද?:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපොයි මොකො උනේ
    පොල් මමාගේ වැනට් කටු නිසා දැන් හොද දැනුමක් තියෙනවානේ වැඩේ ගොඩ දාගන්න
    :dull: :baffled: :baffled: ඩෑශ් එක යට ශෝට් එකක්...
    ඩයල් එකේ ලයිට් වැඩ නෑ.. මෝටරේ වදිනවා ස්ටාට් නෑ...
    ඩෑශ් එක යට වයර් සෙට් එක හෙලෙව්වම ඩයල් ලයිට් එනවා. .ආවාම බඩු ස්ටාට්
    ආයෙ ටිකක් දුර යද්දි එක පාරට හිටිනවා...
    ‍ආයේ වයර් හෙලෙව්වම ආයේ යනවා :baffled:

    :baffled:

    රත්තරං;18567931 said:
    කොටුවක් පනින්න ගිහින් ආපහු එන්න හදද්දි ස්ටාර්ට් උනේ නෑ නේද?:P
    මං කිව්වා කියලා හිතාගං .. තම්බියා :angry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :dull: :baffled: :baffled: ඩෑශ් එක යට ශෝට් එකක්...
    ඩයල් එකේ ලයිට් වැඩ නෑ.. මෝටරේ වදිනවා ස්ටාට් නෑ...
    ඩෑශ් එක යට වයර් සෙට් එක හෙලෙව්වම ඩයල් ලයිට් එනවා. .ආවාම බඩු ස්ටාට්
    ආයෙ ටිකක් දුර යද්දි එක පාරට හිටිනවා...
    ‍ආයේ වයර් හෙලෙව්වම ආයේ යනවා :baffled:
    වයරින් එකේ කොහෙන් හරි බුරුල් කෙස් එකක් තියෙන්නේ ෂුවර් එකටම අර කලු වයරින් ටෙප් එකේ ගම් එක දියවෙලා වයර් ලුස් කනෙක්ෂන් ගිහිල්ලා ඇත්තේ ෂොකට් වලින් නෙවෙයි brand new වාහන නෙවෙයිනේ පරන වාහනනේ ඹව්වා ඹහොම තමා හැබැයි ඹක හරියටම හදාගන්න චෙක් කරවලාම
    මගේ අර 16කට ගත්තු DVD එක ගියේ වයර් එකක් ලුස් කනෙක්ෂන් එකක් ගිහිල්ලා අර රෙද්දේ ටෙප් එක බුරුල්වෙලා තාම :angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :dull: :baffled: :baffled: ඩෑශ් එක යට ශෝට් එකක්...
    ඩයල් එකේ ලයිට් වැඩ නෑ.. මෝටරේ වදිනවා ස්ටාට් නෑ...
    ඩෑශ් එක යට වයර් සෙට් එක හෙලෙව්වම ඩයල් ලයිට් එනවා. .ආවාම බඩු ස්ටාට්
    ආයෙ ටිකක් දුර යද්දි එක පාරට හිටිනවා...
    ‍ආයේ වයර් හෙලෙව්වම ආයේ යනවා :baffled:

    වාහනයක් විකුණ්නට පස්සෙ ලෙඩ මතු වෙන විදියට හදන විදිය ඉගෙන ගන්න කෝස් නැද්ද දන්නෑ :baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනයක් විකුණ්නට පස්සෙ ලෙඩ මතු වෙන විදියට හදන විදිය ඉගෙන ගන්න කෝස් නැද්ද දන්නෑ :baffled:
    අත්දැකිමෙන් තමා එකට පරන වාහන අරගෙනම තමා ඉගෙන ගන්න ඹනේ :rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    etakota padui ayye :( anika 3.5 kyanne sellamda :D
    meka mehemama dirayi wage :no::no:

    3.5 ගෙවල රෙජිස්ටර් කරන එක පාඩු නම් , ඕක දුවන්නත් විදිහක් නැත්තම් , නිකම් දිරල යන්න දෙන්න එපා... කෑලි කරලා විකුණලා පාඩුව පියවගන්න හරි බලන්න.. පාඩු ගන්න එපා..
     
    Status
    Not open for further replies.