පොල් මාම හෝ දන්න උත්තමයෙක් කියපල්ලකො මේ Land Rover Free Lander වාහනේ ගැන ටිකක්.හොඳද නරකද කියල
![]()
![]()
මම රූප සටහනකින් ඕක ගැන දාන්නම්


පොල් මාම හෝ දන්න උත්තමයෙක් කියපල්ලකො මේ Land Rover Free Lander වාහනේ ගැන ටිකක්.හොඳද නරකද කියල
![]()
![]()


ඒ උනාට මට දැන් මාර අප්සට්....![]()




එකත් ඇත්ත..
එහෙම බැලුවොත් මම තමා හැම එකගේම රෙප් කපන්න ඕනි..
අනිත් උන් ඔක්කොම Honda Haters... මන් විතරයි හොන්ඩා වෙනුවෙන් තනියම සටන් කරන්නේ...
අන්න වැඩේ.. ටොයෝටා, නිසාන්, මැස්ඩා, ලේලන්ඩ්, චීටා, කපුටා, බට්ටා, බට්ටි අනාථයෝ ඔක්කොගෙම රෙප් කපනවා මම..![]()
එක මෙතන නෑමම දන්න ටික කියන්නම්
රත්තරං ෂුවර් කියන්නේ ඕක ගන්න එපා කියලා


රත්තරං;18574156 said:හොද වෙලාවට මම ආසම මයික්‍රෝ පැන්ඩාඑක මෙතන නෑ
එල...
![]()
මහේස් අයියාගෙ පෝස්ට් එක දැක්කම මගේ ඇස් ඇරුනා.. මෙච්චර කල් කොකාකෝලා නොබී හිටියේ අපරාදෙ කියලා හිතුනා..
කඩේට ගියා.. ගෙනාවා ලොකු බෝතලයක්![]()

ඌ අපිට හොඳ වහනයක් ගන්න දෙන්නෙම නෑනේ බං
දැන් මරු කියවයි![]()
නමුත් ඔබ Toyota Prado එකක් හා, Bluebird එකක් ළඟ තබා ගැනීමේ වරදට වැරදි කරුවකු වී හමාරය.
දැන් ඔබව බේරා ගැනීමට කිසිවකුටත් නොහැක.



මහේස් අයියාගෙ පෝස්ට් එක දැක්කම මගේ ඇස් ඇරුනා.. මෙච්චර කල් කොකාකෝලා නොබී හිටියේ අපරාදෙ කියලා හිතුනා..
කඩේට ගියා.. ගෙනාවා ලොකු බෝතලයක්![]()







රත්තරං;18574358 said:හප්පොච්චියේ මල්ලියේ ඕවා අමුවෙන් බොන්න එපා... සැර වැඩී.. උබ ඌයිය වෙයි
ගල් බාගයක් ගෙනත් කවලම් කරලා ඕකේ සැර අඩු කරපන්![]()
ඇයි අර පැරැන් ක්ලින් කියලත් හුට්ටප්පරයක් තියෙනවා නේද තව එතකොට ජොන් වොකර් කියලා එහේමරෙඩ් ලේබලුත් හොඳා

රත්තරං;18574358 said:හප්පොච්චියේ මල්ලියේ ඕවා අමුවෙන් බොන්න එපා... සැර වැඩී.. උබ ඌයිය වෙයි
ගල් බාගයක් ගෙනත් කවලම් කරලා ඕකේ සැර අඩු කරපන්![]()
රෙඩ් ලේබලුත් හොඳා
ඇයි අර පැරැන් ක්ලින් කියලත් හුට්ටප්පරයක් තියෙනවා නේද තව එතකොට ජොන් වොකර් කියලා එහේම![]()
ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.රත්තරං;18574143 said:
ඔව් මචන්.. උබ නිසා ටොමාගේ අරක රිදුනා. මම කිව්වේ හිත. අපෙත් අරක රිදුනා. ඒ කිව්වේ හිත
ඕක හදන්න වෙන ක්‍රමයක් නෑ. අපිට රෙඩ් ලේබල් බෝතලයක් අරන් දීලා අපිව සනසන්න ඔව්

OL-AL බුරු රැල තමා මම දැක්කා EK එකෙම දාලා තියෙනවා පාසල් ලමයින් 23කට එඩ්ස් කියලා කවදා උන වැඩද මේවා දැන් නම් ගොඩාක් පිරිහිගෙන යන්නේදැන් කොල්ලෝ මත්වෙන්න බොන්නේ කැස්ස පැණි. කොරෙක්ස් ඩී (ඒක නම් තහනම් කරාද කොහෙදෝ) තව මොනවදෝ බොනවා, ප්‍රෙඩ්නිසිලෝන් පෙති බීලා සෙට් එක දානවා, ප්‍රෝස්පෝට් ජෙල් පැකට් කනවා. පුදුම වැඩ මුං කරන්නේ.ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.
