වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොල් මාම හෝ දන්න උත්තමයෙක් කියපල්ලකො මේ Land Rover Free Lander වාහනේ ගැන ටිකක්.හොඳද නරකද කියල

    aep6aw.jpg

    1441dus.jpg

    මම රූප සටහනකින් ඕක ගැන දාන්නම්:):)

    CommentPhotos.com_1407357416.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ උනාට මට දැන් මාර අප්සට්.... :(:(:(

    :(:(:(:(

    ඔව් මචන්.. උබ නිසා ටොමාගේ අරක රිදුනා. මම කිව්වේ හිත. අපෙත් අරක රිදුනා. ඒ කිව්වේ හිත

    ඕක හදන්න වෙන ක්‍රමයක් නෑ. අපිට රෙඩ් ලේබල් බෝතලයක් අරන් දීලා අපිව සනසන්න ඔව්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :yes::yes::yes:
    එකත් ඇත්ත..
    එහෙම බැලුවොත් මම තමා හැම එකගේම රෙප් කපන්න ඕනි.. :frown::frown:
    අනිත් උන් ඔක්කොම Honda Haters... මන් විතරයි හොන්ඩා වෙනුවෙන් තනියම සටන් කරන්නේ... :lol::lol:

    අන්න වැඩේ.. ටොයෝටා, නිසාන්, මැස්ඩා, ලේලන්ඩ්, චීටා, කපුටා, බට්ටා, බට්ටි අනාථයෝ ඔක්කොගෙම රෙප් කපනවා මම.. :rofl::rofl::rofl:

    හොද වෙලාවට මම ආසම මයික්‍රෝ පැන්ඩා:love: එක මෙතන නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දන්න ටික කියන්නම්

    රත්තරං ෂුවර් කියන්නේ ඕක ගන්න එපා කියලා

    ඌ අපිට හොඳ වහනයක් ගන්න දෙන්නෙම නෑනේ බං :(

    දැන් මරු කියවයි :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18574156 said:
    හොද වෙලාවට මම ආසම මයික්‍රෝ පැන්ඩා:love: එක මෙතන නෑ

    නමුත් ඔබ Toyota Prado එකක් හා, Bluebird එකක් ළඟ තබා ගැනීමේ වරදට වැරදි කරුවකු වී හමාරය.

    දැන් ඔබව බේරා ගැනීමට කිසිවකුටත් නොහැක.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල...:):)

    Happy-car.jpg

    මහේස් අයියාගෙ පෝස්ට් එක දැක්කම මගේ ඇස් ඇරුනා.. මෙච්චර කල් කොකාකෝලා නොබී හිටියේ අපරාදෙ කියලා හිතුනා..
    කඩේට ගියා.. ගෙනාවා ලොකු බෝතලයක්
    4.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහේස් අයියාගෙ පෝස්ට් එක දැක්කම මගේ ඇස් ඇරුනා.. මෙච්චර කල් කොකාකෝලා නොබී හිටියේ අපරාදෙ කියලා හිතුනා..
    කඩේට ගියා.. ගෙනාවා ලොකු බෝතලයක්
    4.gif

    මූ ලිං කපන්නේ හීන් නූලෙන් :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌ අපිට හොඳ වහනයක් ගන්න දෙන්නෙම නෑනේ බං :(

    දැන් මරු කියවයි :lol:

    එනම් ගන්නකො ඇල්ටෙක් පැන්ඩෙක් එලයිට් එකක් පෙපර්මින්ට් එකක්

    ආ නෑ පෙපර්මින්ට් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නමුත් ඔබ Toyota Prado එකක් හා, Bluebird එකක් ළඟ තබා ගැනීමේ වරදට වැරදි කරුවකු වී හමාරය.

    දැන් ඔබව බේරා ගැනීමට කිසිවකුටත් නොහැක.

    අනේ රෙප් ටිකනම් කපන්න එපා. මේ පාරෙ රෙප් ටික සර්විස් එකට දීලා වාහනේ ඔයිල් ටික මාරුකරන්න ඉන්නේ:no::no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහේස් අයියාගෙ පෝස්ට් එක දැක්කම මගේ ඇස් ඇරුනා.. මෙච්චර කල් කොකාකෝලා නොබී හිටියේ අපරාදෙ කියලා හිතුනා..
    කඩේට ගියා.. ගෙනාවා ලොකු බෝතලයක්
    4.gif

    හප්පොච්චියේ මල්ලියේ ඕවා අමුවෙන් බොන්න එපා... සැර වැඩී.. උබ ඌයිය වෙයි:no::no::no::no:

    ගල් බාගයක් ගෙනත් කවලම් කරලා ඕකේ සැර අඩු කරපන්:nerd::nerd::nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18574358 said:
    හප්පොච්චියේ මල්ලියේ ඕවා අමුවෙන් බොන්න එපා... සැර වැඩී.. උබ ඌයිය වෙයි:no::no::no::no:

    ගල් බාගයක් ගෙනත් කවලම් කරලා ඕකේ සැර අඩු කරපන්:nerd::nerd::nerd:

    රෙඩ් ලේබලුත් හොඳා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18574358 said:
    හප්පොච්චියේ මල්ලියේ ඕවා අමුවෙන් බොන්න එපා... සැර වැඩී.. උබ ඌයිය වෙයි:no::no::no::no:

    ගල් බාගයක් ගෙනත් කවලම් කරලා ඕකේ සැර අඩු කරපන්:nerd::nerd::nerd:

    රෙඩ් ලේබලුත් හොඳා

    ඇයි අර පැරැන් ක්ලින් කියලත් හුට්ටප්පරයක් තියෙනවා නේද තව එතකොට ජොන් වොකර් කියලා එහේම :rolleyes:

    දැන් කොල්ලෝ මත්වෙන්න බොන්නේ කැස්ස පැණි. කොරෙක්ස් ඩී (ඒක නම් තහනම් කරාද කොහෙදෝ) තව මොනවදෝ බොනවා, ප්‍රෙඩ්නිසිලෝන් පෙති බීලා සෙට් එක දානවා, ප්‍රෝස්පෝට් ජෙල් පැකට් කනවා. පුදුම වැඩ මුං කරන්නේ. :dull: ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18574143 said:
    :(:(:(:(

    ඔව් මචන්.. උබ නිසා ටොමාගේ අරක රිදුනා. මම කිව්වේ හිත. අපෙත් අරක රිදුනා. ඒ කිව්වේ හිත

    ඕක හදන්න වෙන ක්‍රමයක් නෑ. අපිට රෙඩ් ලේබල් බෝතලයක් අරන් දීලා අපිව සනසන්න ඔව්

    ශාන්තිකර්මයකට නම් ඉතින් මේවා තමයි :yes:

    983_johnnie-walker-blue-label--02-l.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් කොල්ලෝ මත්වෙන්න බොන්නේ කැස්ස පැණි. කොරෙක්ස් ඩී (ඒක නම් තහනම් කරාද කොහෙදෝ) තව මොනවදෝ බොනවා, ප්‍රෙඩ්නිසිලෝන් පෙති බීලා සෙට් එක දානවා, ප්‍රෝස්පෝට් ජෙල් පැකට් කනවා. පුදුම වැඩ මුං කරන්නේ. :dull: ඒ අතිං මලක් ගහලා, ගුලියක් කාලා ගල් කාළක් ගහන එව්න් අහින්සකයි.
    OL-AL බුරු රැල තමා මම දැක්කා EK එකෙම දාලා තියෙනවා පාසල් ලමයින් 23කට එඩ්ස් කියලා කවදා උන වැඩද මේවා දැන් නම් ගොඩාක් පිරිහිගෙන යන්නේ :no:
     
    Status
    Not open for further replies.