වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:dull: කම්බි ඇනයක් ටික දවසක් කෝක් බෝතලේක දාලා තිබුබොත් දිය වෙනවලු :baffled: ටොයිලට් හෝදන්න හාපික් (පිරිසිදු කාරක) වෙනුවට දාන්න පුලුවන්ලු. ඒ තරම් සැරයි කියනවා. ඕවා නොබොන එක තමයි ඇගට ගුණ.

:yes::yes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    වෙන්න පුළුවන්..මේ කතාව මාත් නෙට් එකේ සෑහෙන්න අහල තිබුනට විශ්වාස කරේ නෑ..ඒත් අද ඇහෙන් දැක්ක නිසා විශ්වාස කරන්න වෙනව..මං හිතන් ඉන්නෙ හෙට අනිද්ද දිහාට පොඩි ටෙස්ටින් පාරක් දාල බලන්න කෝක් බොතලයක් අරන් ඇවිත්...බයික් වල තෙල්, මලකඩ යවන්න දෙයියලු...

    මාත් විස්වාස කලේම නෑ බන්.. හැබැයි බ්‍රේක් කැලිපර් එකක අර කැලිපර් එක එහා මෙහා යන්න තියන කෑල්ල මොනව කරලවත් ගලවන්න බැරුව තිබ්බ එකකට තරමක් රත් කරලා කොකා කෝලා දැම්මම ගලවන්න පුලුවන් වුනා...

    ඒක රත් කරලා කෑලි පාස්සල උඩට අදින්න ටයි කරපු එකක් හරි ගිහින් තිබ්බෙ නෑ අරකට ගැලවුනා.

    හැබැයි මටනම් තාම ෂුවර් එකක් නෑ එච්චරම. කෝක් බැහැල තිබ්බ ඒ කෑල්ල දිගේ යටටම. WD 40ක් ඒ ගානට යයිද නැද්ද කියල ෂුවර් නෑ.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නෝ.. හිරවුන කෑලි ගැලවෙනව දකල තියනව. හැබැයි අනිත් ක්‍රම වලට වඩා සාර්ථකද කියල ෂුවර් නෑ.:dull:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පොල් මාම හෝ දන්න උත්තමයෙක් කියපල්ලකො මේ Land Rover Free Lander වාහනේ ගැන ටිකක්.හොඳද නරකද කියල

    aep6aw.jpg

    1441dus.jpg

    මම දන්න ටික කියන්නම්

    රත්තරං ෂුවර් කියන්නේ ඕක ගන්න එපා කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් දැං කොකා කෝලා ස්ප්‍රයිට් වෙනුවට පළතුරු බීම එකක් ගහනවා ... :love:

    මම නම් මචං ගොඩක් වෙලාවට ඩේලී, මයිලෝ වගේ කිරි එකක් තමයි බොන්නේ. නැත්තං යෝගට් එකක් කනවා. :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් විස්වාස කලේම නෑ බන්.. හැබැයි බ්‍රේක් කැලිපර් එකක අර කැලිපර් එක එහා මෙහා යන්න තියන කෑල්ල මොනව කරලවත් ගලවන්න බැරුව තිබ්බ එකකට තරමක් රත් කරලා කොකා කෝලා දැම්මම ගලවන්න පුලුවන් වුනා...

    ඒක රත් කරලා කෑලි පාස්සල උඩට අදින්න ටයි කරපු එකක් හරි ගිහින් තිබ්බෙ නෑ අරකට ගැලවුනා.

    හැබැයි මටනම් තාම ෂුවර් එකක් නෑ එච්චරම. කෝක් බැහැල තිබ්බ ඒ කෑල්ල දිගේ යටටම. WD 40ක් ඒ ගානට යයිද නැද්ද කියල ෂුවර් නෑ.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නෝ.. හිරවුන කෑලි ගැලවෙනව දකල තියනව. හැබැයි අනිත් ක්‍රම වලට වඩා සාර්ථකද කියල ෂුවර් නෑ.:dull:

    මාත් කෝක් එකක් ගෙදර ගෙනිහින් හරියටම බලල හෙට අනිද්ද ඇතුලත විස්තරයක් දාන්නම්....පුළුවන් නම් බයික් එකේ නිකල් පාටින් තියන තැන් හෝදල බලන්න...මලකඩ ගෑවිල තියන තැන් එහෙම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් මචං ගොඩක් වෙලාවට ඩේලී, මයිලෝ වගේ කිරි එකක් තමයි බොන්නේ. නැත්තං යෝගට් එකක් කනවා. :)
    මට කිරි පැකට් නං කොත්මලේ තමා. මයිලො ගැන එච්චර පැහැදීමක් නෑ
    පළතුරු බීම කිව්වේ බෝතල් කරන ඒවා නෙවේ.. අර අපි ගියාම එවෙලේ හදලා දෙන ඒව :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඔය එවෙලේ හදල දෙන පිටකොටුවේ එව්වා නම් බොන්න එපා පුතේ.. ඊයේ පෙරේද එව්වා ඇල්ලුව නේද මාළු අයිස් වලින් හදනවා කියල..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට කිරි පැකට් නං කොත්මලේ තමා. මයිලො ගැන එච්චර පැහැදීමක් නෑ
    පළතුරු බීම කිව්වේ බෝතල් කරන ඒවා නෙවේ.. අර අපි ගියාම එවෙලේ හදලා දෙන ඒව :)

    ඔව් කොත්මලේ එක හොදයි තමයි. :) ගියාම හදල දෙන එක නම් හොදයි මචං. බෝතල්වල තියන ඒවගේ නම් ඩයි ගොඩ ඇත්තේ. තව තියනව නේද යෝගට් ඩ්‍රිංක් එක. මම නම් හැබැයි ඒකට ආස නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ පොලිසියෙන් ගේම ඉල්ලන්න හදන්නේ :no::angry::angry::angry:

    රෙන්ට් එකටද ගේ ඉල්ලන්නේ :rolleyes: හැබැයි පොලිස් කාරයෝ නම් විස්වාස නෑ :no: උන්ට රෙන්ට් එකට දෙන්න එපා :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාම හෝ දන්න උත්තමයෙක් කියපල්ලකො මේ Land Rover Free Lander වාහනේ ගැන ටිකක්.හොඳද නරකද කියල

    aep6aw.jpg

    1441dus.jpg

    වාහනේ නම් හොඳයි මචන්.. එත් නඩත්තුව අමාරුයි.. පාර්ට්ස් ඉතින් company ම තමයි දාන්න වෙන්නෙ ... නඩත්තු කරන්න හැකියාවක් තියනවනම් ගත්තට කමක් නැහැ මචන්..
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රෙන්ට් එකටද ගේ ඉල්ලන්නේ :rolleyes: හැබැයි පොලිස් කාරයෝ නම් විස්වාස නෑ :no: උන්ට රෙන්ට් එකට දෙන්න එපා :rofl:

    :lol:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඒ කිව්වේ???

    රෙන්ට් එකටද ගේ ඉල්ලන්නේ :rolleyes: හැබැයි පොලිස් කාරයෝ නම් විස්වාස නෑ :no: උන්ට රෙන්ට් එකට දෙන්න එපා :rofl:

    සරලව කථාව මේකයි . මීට මාස 6කට කලින් මගේ රියදුරු බලපත්‍රය පැහදිලි නැ කියලා පොලිසියෙන් ගත්තා .අරගෙන උසාවි දානවා කිව්වා .මමත් ටෙම්පරිය අරගෙන ආවා .

    හැබයි සිතාසි අවේ නැති නිසා මම මාස 2 කට පස්සේ ගියා පොලිසියට .පස්සේ මුන් කිව්වා ලබන සතියේ දානවා කියලා .

    ඔහොම මම 4 පාරක් පොලිසී ගියා හැමදාම ලබන සතියේ

    ඊටපස්සේ දවසක් මම ගේම ඉල්ලුවා . මුන් මට ඊට පස්සේ නඩු අන්කයක් දුන්නා මම උසාවි ගියා .බැලුවහම බොරු අන්කයක් .

    පස්සේ මම පොලිසියට ගිහිල්ලා කැ ගැහුවා

    මුන් ඊට පස්සේ අන්කයක් ආයිත් දුන්නා .ඊට පස්සේ අයිමත් මම උසාවි ගියා එකත් වැරැදී .

    බැරිම තැන මම නියෝජ්‍ය පොලිස් පතිට කතා කරලා කතාව කිව්වා මැන් මට කිව්වා හෙට උදේට් පොලිසියට එන්න එයා DIG පොලිසියට එවන්නම් කිව්වා

    මම ගියා .මෙන්න ගියාම මගේ ලයිෂන් 1 ක පොලිසියේ තියනවා .

    පස්සේ මගෙන් පොලීසිය සමාව ගත්තා

    මුකුත්ම නැතුව පොලිසියෙන් ලයිසන් 1ක දුන්නා .

    හොදම වැඩේ කියන්නේ ලයිසන් 1ක අරගෙන එන ගමන් වෙන පොලිසියකින් අයිමත් ලිව්වා .මම කථාව කිව්වාම උන් පිළිගත්තේ නැ.

    උන් උසාවි දාලා

    මම ගිය සතියේ මෝෂන් 1 ක් දාලා උසාවියට දඩ ගෙවලා රිසිට් 1ක අරගෙන පොලිසියට ගියා

    මෙන්න බොලේ ලයිෂන් 1ක නැ

    මට දවස් 2න් එන්න කිව්වා මම ගියා බඩු නැ

    මම හදන්නේ පොලිසියට නඩු දාන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න පොල් මාමිගේ ඇසන්ට් එකේ කතාව..

    පොලාගේ අතින් තෙල් ගහල නිවාඩු දාගෙන ඇසන්ට් එකෙන්ම ඩ්‍රයිවින් පුරුදු කරලා ලයිසන් ගත්තු යාලුවෙක් දැන් මාසෙකට වතාවක් වත් පොලාට කෝල් එකක්වත් නැහැ...මිනිස්සුන්ගේ මිනිසත්කම පිරිහිලා.. තමුන්ගේ වැඩේ කරගන්නකම් බොක්ක උනත් දෙන්න තරම් එඩිතරයි.. වැඩේ කෙරුනාම පැදුරටත් නොකිය මාරු..:lol::lol::lol:

    පොස්ට් එක හුඟක් දිග වැඩිද මන්ද.. Hyundai බ්‍රෑන්ඩ් එකක් විදිහට ඇසන්ට් වගේ වාහනයක් දුවන්න පුළුවන් උපරිම ලක්ෂයක් තමයි.. ඒ වෙද්දී වාහනේ ලෙඩ දෙන්න ගන්නව..ඇසන්ට් එක පොලාගේ මගේම වෙච්චි 8 වෙනි කාර් එක උනත් ඇසන්ට් එකට හුදෙක් වාහනයකට වඩා පපුව ඇතුලේ තියන වටිනාකම වැඩියි,, ඒ හින්ද මේ පොස්ට් එක මගේ ඇසන්ට් එකට උපහාරයක් වේවා....

    333.jpg

    පොල් අයියේ... මේකෙන්නම් වාහන කට්ටකට වඩා ගොඩක් දෙයක් ඉගෙන ගත්තා..:yes:

    ඔය කිව්ව උදව් අරන් මාරුවෙන අත්දැකීම මට තියනවා දරුණුවටම. මාත් එක්ක මගෙ පෙට්‍රල් වලින්ම රවුම් ගහපු යාලුවන්ට මාව මතක්වුනේ නෑ. අපේ ගෙදර තියන බයික් දෙකම අරගෙන අම්මලගෙන් අමාරුවෙන් අවසර අරන් තෙල් ගහගෙන ට්‍රිප් ගියපු එවුන්ටවත් මතකයක් නෑ මාස 10ක්ම ඇවිදගන්න බැරුව ඉන්නකොට. රවුම් ගැහුව විතරක් නම් කමක් නෑ. සමහර ප්‍රොජෙක්ට් අතින් දාස් ගනන් වියදම් කරගෙන උන්ගෙන් සත පහක්වත් නොගෙන පණ කඩාගෙන කරල දුන්න කියලවත් මතක නෑ සමහර උන්ට. බඩුවක් කැඩුනම නම් මතක් වෙනව. මාත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. :dull:

    හැබැයි ඒ වගේම මොනව වුනත් උදව්වට ඉන්න එවුන් ටිකකුත් ඉන්නවා. :)පොලොවෙ පය ගහල ඉන්න කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි. අපේ බඩත් එකෙක්.;)

    ස්තූතියි පොල් අයියේ...:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :dull: කම්බි ඇනයක් ටික දවසක් කෝක් බෝතලේක දාලා තිබුබොත් දිය වෙනවලු :baffled: ටොයිලට් හෝදන්න හාපික් (පිරිසිදු කාරක) වෙනුවට දාන්න පුලුවන්ලු. ඒ තරම් සැරයි කියනවා. ඕවා නොබොන එක තමයි ඇගට ගුණ.

    :rolleyes::rolleyes:
    මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ...

    Coca Cola කියන්නේ ලෝකේ තියෙන අංක එකේ බ්‍රෑන්ඩ් එකක්. ආරම්භය 1886.
    ඒ වගේම The World's Most Valuable Brands වලින් එකක්... දැනට 4වෙනි තැන මන් හිතන්නේ..

    1. ඔය කියන තරන් Coca Cola අප්සට් නම් ඇයි කවුරුත් ආයතනයට නඩු දාන්නේ නැත්තේ??:rolleyes::rolleyes:

    2. ලෝකේ තියෙන ඕනෙම Soft Drink එකකට හැකියාව තියෙනවා මලකඩ ඉවත් කරන්න. මොකද බහුතර Soft Drinks වර්ගවල Phosphoric Acid අඩංගු වෙනවා.
    Phosphoric Acid කියන්නේ සාමාන්‍ය භාවිතයේ තියෙන ආහාර රසකාරකයක්.

    කොහොම උනත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා මලකඩ එහෙමත් නැත්තන් Iron Oxide දියකරන්න.
    ඒ අනුව Coke විතරක් නෙමෙයි ලෝකේ තියෙන ඕනිම Soft Drink එකකින් ඔය වැඩේ කරගන්න පුළුවන්..
    නමුත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා ලෝහ මතුපිටට හයිඩ්‍රජන් හඳුන්වලා දෙන්න.. මම මහ ලොකුවට Chemistry ඉගෙන ගෙන නෑ.. A/L පමණි..
    එක සංසිද්ධියක් තියෙනවා හයිඩ්‍රජන් භංගුරීකරණය (Hydrogen Embrittlement).
    මේ ක්‍රියාවලිය නිසා ලෝහයේ ශාක්තිමත්භාවය අඩුවීමේ හැකියාවක් තියෙනවා..

    කොහොම උනත් දීර්ඝකාලීන Phosphoric Acid භාවිතය වකුගඩු හා අස්ථි හානි ඇති කරන්න පුළුවන්..

    නමුත් මෙතන තියෙන ලොකුම විහිළුව වෙන්නේ,

    පන්සිල් පද පහෙන් එකකුත් කඩාගෙන, ගෙවල් වලිනුත් චාටර් වෙලා, සමාජයෙනුත් බේබද්දෝ විදියට හංවඩු ගැහිලා, අක්මාවට, වකුගඩු වලට කෙලවෙනවා කියල දැන දැනත්,
    සෙට් වෙලා ඔය කියන Cokeම කලවම් කරන් Alcohol බොන කාලකන්නි තමා Coca Cola ඇඟට අහිතකරයි කියලා වැඩිපුරම කතා කරන්නේ....

    රිදෙන අයට රිදෙයි... මගේ රෙප් කපයි සෑහෙන්න... :rofl::rofl::rofl:
    රෙප් කාපුවම මට මාසේ අන්තිමට කන්න නැතිවෙයි... ඒත්..

    සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට

    කියල හිතලයි මේක දැම්මේ...

    btw, රෙප් කපනවා නම් අම්මගෙන් කිරි බීපු කොන්ද පන තියෙන එකක් වගේ නම දාල රෙප් කපපල්ලා.. :P:P

    Last edited:
    • Like
    Reactions: RIDER89 and IDG

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සරලව කථාව මේකයි . මීට මාස 6කට කලින් මගේ රියදුරු බලපත්‍රය පැහදිලි නැ කියලා පොලිසියෙන් ගත්තා .අරගෙන උසාවි දානවා කිව්වා .මමත් ටෙම්පරිය අරගෙන ආවා .

    හැබයි සිතාසි අවේ නැති නිසා මම මාස 2 කට පස්සේ ගියා පොලිසියට .පස්සේ මුන් කිව්වා ලබන සතියේ දානවා කියලා .

    ඔහොම මම 4 පාරක් පොලිසී ගියා හැමදාම ලබන සතියේ

    ඊටපස්සේ දවසක් මම ගේම ඉල්ලුවා . මුන් මට ඊට පස්සේ නඩු අන්කයක් දුන්නා මම උසාවි ගියා .බැලුවහම බොරු අන්කයක් .

    පස්සේ මම පොලිසියට ගිහිල්ලා කැ ගැහුවා

    මුන් ඊට පස්සේ අන්කයක් ආයිත් දුන්නා .ඊට පස්සේ අයිමත් මම උසාවි ගියා එකත් වැරැදී .

    බැරිම තැන මම නියෝජ්‍ය පොලිස් පතිට කතා කරලා කතාව කිව්වා මැන් මට කිව්වා හෙට උදේට් පොලිසියට එන්න එයා DIG පොලිසියට එවන්නම් කිව්වා

    මම ගියා .මෙන්න ගියාම මගේ ලයිෂන් 1 ක පොලිසියේ තියනවා .

    පස්සේ මගෙන් පොලීසිය සමාව ගත්තා

    මුකුත්ම නැතුව පොලිසියෙන් ලයිසන් 1ක දුන්නා .

    හොදම වැඩේ කියන්නේ ලයිසන් 1ක අරගෙන එන ගමන් වෙන පොලිසියකින් අයිමත් ලිව්වා .මම කථාව කිව්වාම උන් පිළිගත්තේ නැ.

    උන් උසාවි දාලා

    මම ගිය සතියේ මෝෂන් 1 ක් දාලා උසාවියට දඩ ගෙවලා රිසිට් 1ක අරගෙන පොලිසියට ගියා

    මෙන්න බොලේ ලයිෂන් 1ක නැ

    මට දවස් 2න් එන්න කිව්වා මම ගියා බඩු නැ

    මම හදන්නේ පොලිසියට නඩු දාන්න

    උඹේ දෙවැනි දඩය සැලසුම් සහගතව කරපු එකක් වගේ මචන්.. ගාස්තුවට යටත් කරලා දාපන් නඩුව දානවනම්.. එත් කලින් වතාවේ උඹ දෙපාරක් පොලීසියට ගියා උසාවි ගියා කියන එක ඔප්පු කරන්න සාක්ෂි ඇතුව කරපන් කරන දෙයක්.... උඹ වෙච්ච රස්තියාදුවට සහ කාලයට ලක්ස ගානකින් අලාබෙ ඉල්ලලා දාපන් හොඳ ලෝයර් කෙනෙක් අල්ලාගෙන.. නීතිය බල්ලට ගිහින් තුට්ටු දෙකේ පොලිස්කාරයො නිසා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සරලව කථාව මේකයි . මීට මාස 6කට කලින් මගේ රියදුරු බලපත්‍රය පැහදිලි නැ කියලා පොලිසියෙන් ගත්තා .අරගෙන උසාවි දානවා කිව්වා .මමත් ටෙම්පරිය අරගෙන ආවා .

    හැබයි සිතාසි අවේ නැති නිසා මම මාස 2 කට පස්සේ ගියා පොලිසියට .පස්සේ මුන් කිව්වා ලබන සතියේ දානවා කියලා .

    ඔහොම මම 4 පාරක් පොලිසී ගියා හැමදාම ලබන සතියේ

    ඊටපස්සේ දවසක් මම ගේම ඉල්ලුවා . මුන් මට ඊට පස්සේ නඩු අන්කයක් දුන්නා මම උසාවි ගියා .බැලුවහම බොරු අන්කයක් .

    පස්සේ මම පොලිසියට ගිහිල්ලා කැ ගැහුවා

    මුන් ඊට පස්සේ අන්කයක් ආයිත් දුන්නා .ඊට පස්සේ අයිමත් මම උසාවි ගියා එකත් වැරැදී .

    බැරිම තැන මම නියෝජ්‍ය පොලිස් පතිට කතා කරලා කතාව කිව්වා මැන් මට කිව්වා හෙට උදේට් පොලිසියට එන්න එයා DIG පොලිසියට එවන්නම් කිව්වා

    මම ගියා .මෙන්න ගියාම මගේ ලයිෂන් 1 ක පොලිසියේ තියනවා .

    පස්සේ මගෙන් පොලීසිය සමාව ගත්තා

    මුකුත්ම නැතුව පොලිසියෙන් ලයිසන් 1ක දුන්නා .

    හොදම වැඩේ කියන්නේ ලයිසන් 1ක අරගෙන එන ගමන් වෙන පොලිසියකින් අයිමත් ලිව්වා .මම කථාව කිව්වාම උන් පිළිගත්තේ නැ.

    උන් උසාවි දාලා

    මම ගිය සතියේ මෝෂන් 1 ක් දාලා උසාවියට දඩ ගෙවලා රිසිට් 1ක අරගෙන පොලිසියට ගියා

    මෙන්න බොලේ ලයිෂන් 1ක නැ

    මට දවස් 2න් එන්න කිව්වා මම ගියා බඩු නැ

    මම හදන්නේ පොලිසියට නඩු දාන්න

    අනිවාර්යෙන් මචං දාපං නඩු. යකෝ උන්ට ගිය රටනේ මේක. දෙවෙනි පාර නම් උඹට ගේමටමයි ආයි ලයිෂන් එක ගන්න ඇත්තේ. ආයි පොලිස්සියට යන්න වුනොත් ෆෝන් එකට ඇප් එකක් දාලා හැම දෙබසක්ම රෙකෝඩ් කර ගනිං. ඒක සාක්ෂියක් වෙයි. හැබැයි ප්‍රවේසමෙන් මචෝ ඕකුන් නැති වැරදි පටලවන්න හරිම දක්ශයි. වැඩේට බහින්න කලින් ලොකු තැනක කන්ටැක් හදාගත්තනම් හොදයි කියලා හිතෙනවා.‍
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :rolleyes::rolleyes:
    මුලින්ම කියන්න ඕනි මම වැඩ කරන්නේ Coca Cola කොම්පැනියේ නෙමෙයි.. ඒ වගේම මේ Reply එක දැම්මට උන් මට ගෙවන්නෙත් නෑ.. මේකේ ඉන්න අනාතයොන්ගේ දැනගැනීම පිණිස තමා දාන්නේ...

    Coca Cola කියන්නේ ලෝකේ තියෙන අංක එකේ බ්‍රෑන්ඩ් එකක්. ආරම්භය 1886.
    ඒ වගේම The World's Most Valuable Brands වලින් එකක්... දැනට 4වෙනි තැන මන් හිතන්නේ..

    1. ඔය කියන තරන් Coca Cola අප්සට් නම් ඇයි කවුරුත් ආයතනයට නඩු දාන්නේ නැත්තේ??:rolleyes::rolleyes:

    2. ලෝකේ තියෙන ඕනෙම Soft Drink එකකට හැකියාව තියෙනවා මලකඩ ඉවත් කරන්න. මොකද බහුතර Soft Drinks වර්ගවල Phosphoric Acid අඩංගු වෙනවා.
    Phosphoric Acid කියන්නේ සාමාන්‍ය භාවිතයේ තියෙන ආහාර රසකාරකයක්.

    කොහොම උනත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා මලකඩ එහෙමත් නැත්තන් Iron Oxide දියකරන්න.
    ඒ අනුව Coke විතරක් නෙමෙයි ලෝකේ තියෙන ඕනිම Soft Drink එකකින් ඔය වැඩේ කරගන්න පුළුවන්..
    නමුත් Phosphoric Acid වලට හැකියාව තියෙනවා ලෝහ මතුපිටට හයිඩ්‍රජන් හඳුන්වලා දෙන්න.. මම මහ ලොකුවට Chemistry ඉගෙන ගෙන නෑ.. A/L පමණි..
    එක සංසිද්ධියක් තියෙනවා හයිඩ්‍රජන් භංගුරීකරණය (Hydrogen Embrittlement).
    මේ ක්‍රියාවලිය නිසා ලෝහයේ ශාක්තිමත්භාවය අඩුවීමේ හැකියාවක් තියෙනවා..

    කොහොම උනත් දීර්ඝකාලීන Phosphoric Acid භාවිතය වකුගඩු හා අස්ථි හානි ඇති කරන්න පුළුවන්..

    නමුත් මෙතන තියෙන ලොකුම විහිළුව වෙන්නේ,

    පන්සිල් පද පහෙන් එකකුත් කඩාගෙන, ගෙවල් වලිනුත් චාටර් වෙලා, සමාජයෙනුත් බේබද්දෝ විදියට හංවඩු ගැහිලා, අක්මාවට, වකුගඩු වලට කෙලවෙනවා කියල දැන දැනත්,

    සෙට් වෙලා ඔය කියන Cokeම කලවම් කරන් Alcohol බොන කාලකන්නි තමා Coca Cola ඇඟට අහිතකරයි කියලා වැඩිපුරම කතා කරන්නේ....

    ඔය තියෙන්නෙ පැහැදිලි කරල

    මේ රත්තරංගේ බෙන්ස් එක
    11214086_1870864703137858_1467358069832491550_n.jpg

    Old is Gold
     
    Status
    Not open for further replies.