වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්.. ඔව් ඔව් බන්. පරණ ටික බැලුවට පස්සේ මාත් නවත්තනවා. ඊට පස්සේ ඕක කරන එකා ලොල්ලෙක්. නොදොකින් BBC එකේ ගං කබරයො රැල. ලෝකෙම උන් කියලත් මුන්ට තේරෙන්නේ නැත්නම් ඉතින්. පක් යූ BBC. :angry::angry::angry:

    වැඩක් නෑ බන් කතා කරලා.. ගල ගහන්න ඕනේ ඕකුන්ට.:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් එල. ඕක අව්ලක් නෑ බන්. පිට් තමා :D:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල එල. ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන් එමට ඉන්නවා. එත් හරියට වැඩ දන්න උන් මාරම දුර්ලබයි. අපේ හරිදුවත් දුර්ලබ ලිස්ට් එකේ ඉන්නවා උඩින්ම.:yes::yes: අපි හරිදු රැක ගනිමු.:D:D

    අනිවා අල්ලලා කූඩුවක දාල සංරක්ෂණය කරමු :rofl:

    මාගාව 16න් වගේ ප්ස්සෙ ඇති. සේරම නෑ. streetfire.net එකේ තියනව ගොඩක්. අන්තිම එක කෑලි එකතු කරල පෙන්න්න හදන්නෙ. එතනින් පස්සෙ ආයි බලන්නෙ නෑ අර පිම්පියෙක් අරන් සීසන් 23 එකට.:dull:

    Clarkson Hammond and May කියල එකක් Sky Networks එකෙන් පටන් ගන්නවා කියන්නේ :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ignition Coil එකට Direct Supply එකක් දුන්නා.. තල්ලුවක් දැම්මා, ස්ටාර්ට් කරා, ඇක්සලරේටර් එකට තඩි ගලක් තිබ්බ, ගියර් එකට දාලා අත්හැරිය.......:P:P:P:P

    බඩා මාමිගේ සියලු වස්දොස්,භූත දෝෂ, සියල්ල එතනින් ඉවරයි....

    ලොකු ප්‍රපතයකට ඒම් කරලා තියන්න ඕනි. :P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDGගෙ වැන් ත්‍රෙඩ් එකේ නෝටි වගේ නෝටි පොටෝ වගයක් දාල. බ්රෙසියර් ගලෝගෙන නටන්න හදන මගුලක්:rolleyes::rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?p=18577709#post18577709
    උට වැරදිලාද හිතලා දාලාද දන්නේ නම් නැ එක පාරක් ඹය වගේ දාලා කට්ටියගෙන්ම අහගත්තා කව්රුහරි මතක නැ පොර
    දැන් ඉතින් ත්රෙඩ් එකේ view count එක හොගාලා වැඩි වෙනවාලු ඇ

    16517984-illustration-of-a-speedometer-over-a-black-background.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා අල්ලලා කූඩුවක දාල සංරක්ෂණය කරමු :rofl:

    Clarkson Hammond and May කියල එකක් Sky Networks එකෙන් පටන් ගන්නවා කියන්නේ :oo:

    BBC එකනම් තොල තෝංචි වෙලා යන්න ඕනේ..:frown:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අනිවා අල්ලලා කූඩුවක දාල සංරක්ෂණය කරමු :rofl:

    Clarkson Hammond and May කියල එකක් Sky Networks එකෙන් පටන් ගන්නවා කියන්නේ :oo:

    IDGට කියල කුඩුව හදා ගමු. :D:D මොකෙන් හරි කමක් නෑ හරියට ප්‍රෝග්‍රෑම් එකක් කලොත්. ඒත් BBC කාරයන්ට වගේ සල්ලි නම් වියදම් කරන්න නැති වෙයි උන්ට.:baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDGට කියල කුඩුව හදා ගමු. :D:D මොකෙන් හරි කමක් නෑ හරියට ප්‍රෝග්‍රෑම් එකක් කලොත්. ඒත් BBC කාරයන්ට වගේ සල්ලි නම් වියදම් කරන්න නැති වෙයි උන්ට.:baffled::baffled:
    පලවෙනි ෂො එකම සාර්තක උනොත් ස්පොන්සර්ලා පොලිමට එන්නේ :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උට වැරදිලාද හිතලා දාලාද දන්නේ නම් නැ එක පාරක් ඹය වගේ දාලා කට්ටියගෙන්ම අහගත්තා කව්රුහරි මතක නැ පොර
    දැන් ඉතින් ත්රෙඩ් එකේ view count එක හොගාලා වැඩි වෙනවාලු ඇ

    16517984-illustration-of-a-speedometer-over-a-black-background.jpg

    ඌ ෆොටෝ දාලා තිබුනෙ මේ ත්‍රෙඩ් එකේ නේද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    BBC එකනම් තොල තෝංචි වෙලා යන්න ඕනේ..:frown:

    Clarksonට කේස් වැඩියි බං :oo: බුවාට racist comments කියල එහෙම කීප පාරක්ම වලි ඇදිල තියනවා
    උගේ කටට බ්රේක් නෑනේ :rofl:

    IDGට කියල කුඩුව හදා ගමු. :D:D මොකෙන් හරි කමක් නෑ හරියට ප්‍රෝග්‍රෑම් එකක් කලොත්. ඒත් BBC කාරයන්ට වගේ සල්ලි නම් වියදම් කරන්න නැති වෙයි උන්ට.:baffled::baffled:

    කූඩුවක දාල ඉක්මනින් වර්ගයා බෝ කරවමු වඳ වෙලා ගියොත් එහෙම :rofl:

    සල්ලි නම් වියදම් කරයි බං......අරුන් තුන් දෙනාත් බර ගානක් ගන්නවා ඇතිනේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උට වැරදිලාද හිතලා දාලාද දන්නේ නම් නැ එක පාරක් ඹය වගේ දාලා කට්ටියගෙන්ම අහගත්තා කව්රුහරි මතක නැ පොර
    දැන් ඉතින් ත්රෙඩ් එකේ view count එක හොගාලා වැඩි වෙනවාලු ඇ

    16517984-illustration-of-a-speedometer-over-a-black-background.jpg

    පොස්ට් එක ටොම්බා සයිස් අකුරෙන් දැම්ම නම් වැඩේ ගොඩ ;);)

    පලවෙනි ෂො එකම සාර්තක උනොත් ස්පොන්සර්ලා පොලිමට එන්නේ :D

    සාර්ථක වෙයි උන්ට ෂෝ එක කරන්න facility ටික දුන්නොත් නම්.:yes::yes::yes: අර කොහෙවත් ඉන්න ලොල්ලෙක් වගේ ය:angry::angry:
     
    Status
    Not open for further replies.