හ්ම්ම්.. ඔව් ඔව් බන්. පරණ ටික බැලුවට පස්සේ මාත් නවත්තනවා. ඊට පස්සේ ඕක කරන එකා ලොල්ලෙක්. නොදොකින් BBC එකේ ගං කබරයො රැල. ලෝකෙම උන් කියලත් මුන්ට තේරෙන්නේ නැත්නම් ඉතින්. පක් යූ BBC.![]()



එල එල. ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන් එමට ඉන්නවා. එත් හරියට වැඩ දන්න උන් මාරම දුර්ලබයි. අපේ හරිදුවත් දුර්ලබ ලිස්ට් එකේ ඉන්නවා උඩින්ම.අපි හරිදු රැක ගනිමු.
![]()

මාගාව 16න් වගේ ප්ස්සෙ ඇති. සේරම නෑ. streetfire.net එකේ තියනව ගොඩක්. අන්තිම එක කෑලි එකතු කරල පෙන්න්න හදන්නෙ. එතනින් පස්සෙ ආයි බලන්නෙ නෑ අර පිම්පියෙක් අරන් සීසන් 23 එකට.![]()

Ignition Coil එකට Direct Supply එකක් දුන්නා.. තල්ලුවක් දැම්මා, ස්ටාර්ට් කරා, ඇක්සලරේටර් එකට තඩි ගලක් තිබ්බ, ගියර් එකට දාලා අත්හැරිය.......
බඩා මාමිගේ සියලු වස්දොස්,භූත දෝෂ, සියල්ල එතනින් ඉවරයි....




වැඩක් නෑ බන් කතා කරලා.. ගල ගහන්න ඕනේ ඕකුන්ට.![]()



උට වැරදිලාද හිතලා දාලාද දන්නේ නම් නැ එක පාරක් ඹය වගේ දාලා කට්ටියගෙන්ම අහගත්තා කව්රුහරි මතක නැ පොරIDGගෙ වැන් ත්‍රෙඩ් එකේ නෝටි වගේ නෝටි පොටෝ වගයක් දාල. බ්‍රෙසියර් ගලෝගෙන නටන්න හදන මගුලක්
http://www.elakiri.com/forum/showthread.php?p=18577709#post18577709
අනිවා අල්ලලා කූඩුවක දාල සංරක්ෂණය කරමු
Clarkson Hammond and May කියල එකක් Sky Networks එකෙන් පටන් ගන්නවා කියන්නේ![]()

අනිවා අල්ලලා කූඩුවක දාල සංරක්ෂණය කරමු
Clarkson Hammond and May කියල එකක් Sky Networks එකෙන් පටන් ගන්නවා කියන්නේ![]()

මොකෙන් හරි කමක් නෑ හරියට ප්‍රෝග්‍රෑම් එකක් කලොත්. ඒත් BBC කාරයන්ට වගේ සල්ලි නම් වියදම් කරන්න නැති වෙයි උන්ට.

පලවෙනි ෂො එකම සාර්තක උනොත් ස්පොන්සර්ලා පොලිමට එන්නේIDGට කියල කුඩුව හදා ගමු.මොකෙන් හරි කමක් නෑ හරියට ප්‍රෝග්‍රෑම් එකක් කලොත්. ඒත් BBC කාරයන්ට වගේ සල්ලි නම් වියදම් කරන්න නැති වෙයි උන්ට.
![]()

උට වැරදිලාද හිතලා දාලාද දන්නේ නම් නැ එක පාරක් ඹය වගේ දාලා කට්ටියගෙන්ම අහගත්තා කව්රුහරි මතක නැ පොර
දැන් ඉතින් ත්‍රෙඩ් එකේ view count එක හොගාලා වැඩි වෙනවාලු ඇ
![]()
මෙකෙත් දාලාද ?ඌ ෆොටෝ දාලා තිබුනෙ මේ ත්‍රෙඩ් එකේ නේද?


BBC එකනම් තොල තෝංචි වෙලා යන්න ඕනේ..![]()
බුවාට racist comments කියල එහෙම කීප පාරක්ම වලි ඇදිල තියනවා 
IDGට කියල කුඩුව හදා ගමු.මොකෙන් හරි කමක් නෑ හරියට ප්‍රෝග්‍රෑම් එකක් කලොත්. ඒත් BBC කාරයන්ට වගේ සල්ලි නම් වියදම් කරන්න නැති වෙයි උන්ට.
![]()

උට වැරදිලාද හිතලා දාලාද දන්නේ නම් නැ එක පාරක් ඹය වගේ දාලා කට්ටියගෙන්ම අහගත්තා කව්රුහරි මතක නැ පොර
දැන් ඉතින් ත්‍රෙඩ් එකේ view count එක හොගාලා වැඩි වෙනවාලු ඇ
![]()


පලවෙනි ෂො එකම සාර්තක උනොත් ස්පොන්සර්ලා පොලිමට එන්නේ![]()


අර කොහෙවත් ඉන්න ලොල්ලෙක් වගේ ය
