වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකෙ දැම්මනම් ඌ වනගත වෙලා ඇති.:rofl:
    උ දන්නේ නැ අපිට වාහන තරම් එව්වා වටින්නේ නැ කියලා :frown:
    නෑ නෑ බන්.කලින් එකෙක් ෆොටෝ දාල තිබ්බෙ මේකෙ නේ?
    එහේනම් උ මෙක කොට් කරලා අරකේ පෙස්ට් කරන්න ඇති
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    IDG අපේ car එකේ බොනට් එක උඩ කිරි කැටියෙක් නිදියල බොනට් එක පුරාම නියපොතු පාරවල්. ඒවා යවන්න විදියක් නැද්ද:baffled::baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG අපේ car එකේ බොනට් එක උඩ කිරි කැටියෙක් නිදියල බොනට් එක පුරාම නියපොතු පාරවල්. ඒවා යවන්න විදියක් නැද්ද:baffled::baffled:
    ඉරිපාරවල් සරටම තියෙනවාද ගැබුරට නැත්තම් ලාවටද ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    හුරේ.. 1000 ගැහුවෝ...

    1000-festa.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උට වැරදිලාද හිතලා දාලාද දන්නේ නම් නැ එක පාරක් ඹය වගේ දාලා කට්ටියගෙන්ම අහගත්තා කව්රුහරි මතක නැ පොර
    දැන් ඉතින් ත්රෙඩ් එකේ view count එක හොගාලා වැඩි වෙනවාලු ඇ

    16517984-illustration-of-a-speedometer-over-a-black-background.jpg


    මේකේ එක්තරා කුකුලෙක් වාහන සම්බන්ද කෙල්ලෙක් හොයනවා නේද :P
    සෙට් කරලා දෙමුද?:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකේ එක්තරා කුකුලෙක් වාහන සම්බන්ද කෙල්ලෙක් හොයනවා නේද :P
    සෙට් කරලා දෙමුද?:rofl:

    සිවික් එකක් ලිඳේ ඉඳන් රේස් කරනවා ඇහුනා..:baffled:
     
    Status
    Not open for further replies.