කම්පව්න්ඩ් ටිකක් අරන් අතුල්ලලා බලන්නතරමකට තියෙනවා බන්.
බැ බැ දැන් බැ මමනේ මුලින්ම කරේමම පරණ පොස්ට් එකක් මකන්නද? මකන්නද?? මකන්නද???![]()



හරියටම 1000 ගහද්දි ඹයා ආවේඅපි කස්ටිය තරගෙට කමෙන්ට් දදා හිටියේ
![]()

මමත් පොස්ට් එකක් දැම්මා බලමුකො මොකද කරන්නේ කියලාමම වෑන්මොඩිෆිකේෂන් එකේ බල්ලෙක්ගේ පෝස්ට් එකක් රිපෝට් කරලා මේකට එනකොට පිටු 1000 වෙලා. ඉතිං මම හුරේ කිව්වා. බලනකොට ඒ 10000 වෙනි පෝස්ට් එක.![]()


අන්න මරු වැඩේ![]()
සිවික් එකක් ලිඳේ ඉඳන් රේස් කරනවා ඇහුනා..![]()

බොලේ මම හුරේ කිව්වේ පිටු 1000 ට. බලනකොට මම දාලා තියන්නේ 10,000 වෙනි පෝස්ටුව. හිටු එඩිට් කරන්න.

වාහනයක් කෑලි කරලා හයි කරන්න දන්නවනම් එච්චරයි.ඉතින් ඌ ගෑනිගේ වෙන qualities ගැන සඳහනක් කරේ නෑනේ මේක හරි යයි![]()
ඉතින් ඌ ගෑනිගේ වෙන qualities ගැන සඳහනක් කරේ නෑනේ මේක හරි යයි![]()
වාහනයක් කෑලි කරලා හයි කරන්න දන්නවනම් එච්චරයි.

ඇයි අනික් එක හොන්ඩා වලට බනින්න බැ IDG කුකුලා 10000![]()


එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
හේතුව අධික කාර්යය බහුල බව.
රේඩියෝ ප්රෝග්රෑම් අහන්න විතරක් එනවා.
මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
කාර්ය බහුල ඇයි කියලා මේ ත්රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
ප්රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.
ත්රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
හැමෝටම සුභ පැතුම්!

sad news එ උනාට සුභපතනවා මචන් වැඩ ටික සාර්ථකව හොදට කරගෙන ආයේ එන්නඑහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
හේතුව අධික කාර්යය බහුල බව.
රේඩියෝ ප්රෝග්රෑම් අහන්න විතරක් එනවා.
මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
කාර්ය බහුල ඇයි කියලා මේ ත්රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
ප්රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.
ත්රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
හැමෝටම සුභ පැතුම්!
එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
හේතුව අධික කාර්යය බහුල බව.
රේඩියෝ ප්රෝග්රෑම් අහන්න විතරක් එනවා.
මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
කාර්ය බහුල ඇයි කියලා මේ ත්රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
ප්රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.
ත්රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
හැමෝටම සුභ පැතුම්!