වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    giphy.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලේ මම හුරේ කිව්වේ පිටු 1000 ට. බලනකොට මම දාලා තියන්නේ 10,000 වෙනි පෝස්ටුව. හිටු එඩිට් කරන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරියටම 1000 ගහද්දි ඹයා ආවේ :D අපි කස්ටිය තරගෙට කමෙන්ට් දදා හිටියේ ;)

    මම වෑන්මොඩිෆිකේෂන් එකේ බල්ලෙක්ගේ පෝස්ට් එකක් රිපෝට් කරලා මේකට එනකොට පිටු 1000 වෙලා. ඉතිං මම හුරේ කිව්වා. බලනකොට ඒ 10000 වෙනි පෝස්ට් එක. :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම වෑන්මොඩිෆිකේෂන් එකේ බල්ලෙක්ගේ පෝස්ට් එකක් රිපෝට් කරලා මේකට එනකොට පිටු 1000 වෙලා. ඉතිං මම හුරේ කිව්වා. බලනකොට ඒ 10000 වෙනි පෝස්ට් එක. :D
    මමත් පොස්ට් එකක් දැම්මා බලමුකො මොකද කරන්නේ කියලා :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොලේ මම හුරේ කිව්වේ පිටු 1000 ට. බලනකොට මම දාලා තියන්නේ 10,000 වෙනි පෝස්ටුව. හිටු එඩිට් කරන්න.

    IDG කුකුලා 10000 :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපරාදේ. දැම්ම කොමෙන්ටුව එඩිට් නොකලා නම් මන් තමා 10000
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!

    වැඩේ සාර්ථකව කරගෙන ඉක්මනින් එන්න :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!
    sad news එ උනාට සුභපතනවා මචන් වැඩ ටික සාර්ථකව හොදට කරගෙන ආයේ එන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් මිතුරනි මම මාසෙකට විතර එළකිරියට සමු දෙනවා.
    හේතුව අධික කාර්යය බහුල බව.
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් අහන්න විතරක් එනවා.
    මොනවහරි තිබුනොත් පීඑම් එකක් දාන්න.
    කාර්ය බහුල ඇයි කියලා මේ ත්‍රෙඩ් එකේ දෙන්නෙක් විතර දන්නවා.
    ප්‍රසිද්ධියේ කීමට නොහැක. රැකියාවේ වැඩකි.

    ත්‍රෙඩ් එක යහපත්ව දිගටම ගෙනියන්න.
    හැමෝටම සුභ පැතුම්!

    ඔහ්.වැඩය ඉක්මනට සාර්තකව නිම කරලා ඉක්මනින්ම නැවතත් අපිත් එක්ක සෙට් වෙයන්.Good luck
     
    Status
    Not open for further replies.