වාහන හිමියන් සහ විදෙස්ගතවන අය ආදායම් බදු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වාහන හිමියන් සහ විදෙස්ගතවන අය ආදායම් බදු

    වාහනයක් නඩත්තු කළ හැකි මෙන්ම විදේශ සංචාරවල නියලෙන සෑම පුද්ගලයෙක්ම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.
    ගාල්ලේදී මාධ්‍ය අමතමින් කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
    බදු ගෙවිවය යුතු වාහනයක් නඩත්තු කරන හැම පුද්ගලයෙක්ම සාමාන්‍යෙයන් බදු ගෙවිය යුතු ආදායමක් ඇති අයෙක් බව හැදින් විය හැකි බව ඔහු පවසයි.
    මේ අතර ලංකාවේ බෝහෝ පිරිසක් හැම නිවාඩුවකදී විදේශගත වන බවත් එලෙස විදේශගතවන පිරිසද බදු බදු ගෙවිය යුතු පිරිසක් ලෙසද හදුන් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    විජේකලා කොටි කතා කියා ඇගෙ පලල් දොරෙන්

    තෙල් ගනන් ගියා මල්ලී ..........




    ආණ්ඩුව බදු අයකරගතයුතු තවත් අවස්තා .....



    1. ඇති කරන පූසා/බල්ලා වල් නොවන හොද වර්ගයක නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    2. ප්‍රදාන අහාර වේල් තුනට අමතරව තේ බොනවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි.
    3. ආහාර වේලකට වෑංජන 2 කට වඩා ගන්නවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    4. අතුරුපසට අයිස්ක්‍රීම් මිලදීගන්නවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    5. කලිසම් 2 කට වඩා වැඩි පරමාණයක් අල්මාරියේ ඇත්නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    6. බ්‍රෑන්ඩඩ් ජොක්කු 3 කට වඩා ඇතිනම්(කොටුවෙ ජොක්කු අදාල නොවේ) බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    7. නිවසේ දැල්වියහැකි විදුලිපහන් 4 කට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    8. බ්‍රා සයිස් එක 35 ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    9. ඉණ 35 ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    10. දත් 30 ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    11. පුපේ මයිල් නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    12. කොන්ඩය කලු කරනවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    13. දිනකට දෙවරකට වඩා ස්වයිංවින්දනයේ යෙදෙනවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    14. සතියට සිව්වරකට වඩා රතිකෙලියේ යෙදෙනවනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    15. වම් ඇටේට වඩා දකුනු ඇටේ පාත නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    16. කලිසමේ සාක්කු 3ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    marry karapu un hama ekama gani/miniha ekka sex karana nisa ekatath daily tax ekak ei mongala ponz kolu-kolu unta nam tax free karai
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මන් මේ නිකමට අහන්නේ වික්කාමසිංහ බදු නොගහපු ඉතුරු වෙච්ච මොනා හරි තියෙනවද රටේ?:angry:
     
    • Like
    Reactions: skymicro

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    මේකෙන් නොකියා කියන්නේ අපේ රට ග්‍රීසියේ
    තත්වයට වේගයෙන් පත් වෙමින් ඇති බවයි.

    ජනතාව මත මෙලෙස අදික බදු බර පටවමින් රාජ්‍ය ආදායම ඉහල නංවා ගැනීමට ඕනෑම ගොනෙක් විසින් මෙහෙයවන ආන්ඩුවකට පුලුවන.

    අර 50kg photoshop ගෝතයා ආයෙත් හැංගිලා ඉදියි මහින්ද ගැන හරි ගෝඨාභය ගැන හරි news එකක් එනකන්.