වාහන හිමියන් සහ විදෙස්ගතවන අය ආදායම් බදු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අමාරුවෙන් ටිකක් හොයාගෙන දැම්ම . මුලම බලපන්කො :sorry::sorry::sorry:

    කොල්ලෝ ගහන උන්ට ඇරෙන්න අනික් ඔක්කොටම බදු ගහයි වගේ මූ :angry::rofl:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    :sorry::sorry:
    SG0juLk.jpg
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Itin ban oka aluth deyakda? Revnue License eka hema wahanayakatama ganna ona ne. Revnue License kiyanne tax ekak tamai. Anika wahanayak gannakota wahane watinakama wage 200% tax gewanawa ne.

    Anika foreign tours yanakota bank eken currencey exchange karanakota tax ekak gahanawa neda? Anika foreign exchange buying/selling rates walath difference 1 tinawa.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Sirimawo 70-76 Sallikarayanta kelinna gihin 94 wenakan wipakshe hitiya.

    Ranil lath ewedema karala awrudu 20-30 tama wipaksheta yai wage
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    නායකයෝ හිටගෙන රෙනකොට ගෝලයෝ දුව දුව රෙනවා කියන්නේ ඕකට තමයි

    Petrol/Diesel walata gahana tax eka,
    Spare parts tax,
    Revenue License,
    Green Test,
    Vehicle import 200% tax

    Me hema magulatama tax gewala thawath tax gewanna kiyanne.
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වාහනයක් නඩත්තු කළ හැකි මෙන්ම විදේශ සංචාරවල නියලෙන සෑම පුද්ගලයෙක්ම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.
    ගාල්ලේදී මාධ්‍ය අමතමින් කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
    බදු ගෙවිවය යුතු වාහනයක් නඩත්තු කරන හැම පුද්ගලයෙක්ම සාමාන්‍යෙයන් බදු ගෙවිය යුතු ආදායමක් ඇති අයෙක් බව හැදින් විය හැකි බව ඔහු පවසයි.
    මේ අතර ලංකාවේ බෝහෝ පිරිසක් හැම නිවාඩුවකදී විදේශගත වන බවත් එලෙස විදේශගතවන පිරිසද බදු බදු ගෙවිය යුතු පිරිසක් ලෙසද හදුන් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    විජේකලා කොටි කතා කියා ඇගෙ පලල් දොරෙන්

    තෙල් ගනන් ගියා මල්ලී ..........




    ආණ්ඩුව බදු අයකරගතයුතු තවත් අවස්තා .....



    1. ඇති කරන පූසා/බල්ලා වල් නොවන හොද වර්ගයක නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    2. ප්‍රදාන අහාර වේල් තුනට අමතරව තේ බොනවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි.
    3. ආහාර වේලකට වෑංජන 2 කට වඩා ගන්නවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    4. අතුරුපසට අයිස්ක්‍රීම් මිලදීගන්නවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    5. කලිසම් 2 කට වඩා වැඩි පරමාණයක් අල්මාරියේ ඇත්නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    6. බ්‍රෑන්ඩඩ් ජොක්කු 3 කට වඩා ඇතිනම්(කොටුවෙ ජොක්කු අදාල නොවේ) බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    7. නිවසේ දැල්වියහැකි විදුලිපහන් 4 කට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    8. බ්‍රා සයිස් එක 35 ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    9. ඉණ 35 ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    10. දත් 30 ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    11. පුපේ මයිල් නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    12. කොන්ඩය කලු කරනවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    13. දිනකට දෙවරකට වඩා ස්වයිංවින්දනයේ යෙදෙනවානම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    14. සතියට සිව්වරකට වඩා රතිකෙලියේ යෙදෙනවනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    15. වම් ඇටේට වඩා දකුනු ඇටේ පාත නම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    16. කලිසමේ සාක්කු 3ට වඩා වැඩිනම් බදු ගෙවිය හැකි පුද්ගලයෙකි .
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    උදේම රේඩියෝ එකේ ඇහුනා මේකගේ කතාව..මමත් කල්පනා කරා මොකාද මේ ගොබ්බ කතාව කිවුව එකා කියලා..බැලින්නම් මේ ලොකු තනතුරක් දරන එකෙක් නේද..මුන් පුකෙන්ද බන් කතා කරන්නේ..

    ඒක නෙමෙයි මොකද්ද බන් මේ ග්‍රීසියට වෙච්ච දේ ලන්කාවට වෙන්න යන්නේ කියන්නෙ..මොකද්ද ග්‍රීසියට උනේ..???

    Thred eka demma eka hodai.. rep++
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    උදේම රේඩියෝ එකේ ඇහුනා මේකගේ කතාව..මමත් කල්පනා කරා මොකාද මේ ගොබ්බ කතාව කිවුව එකා කියලා..බැලින්නම් මේ ලොකු තනතුරක් දරන එකෙක් නේද..මුන් පුකෙන්ද බන් කතා කරන්නේ..

    ඒක නෙමෙයි මොකද්ද බන් මේ ග්‍රීසියට වෙච්ච දේ ලන්කාවට වෙන්න යන්නේ කියන්නෙ..මොකද්ද ග්‍රීසියට උනේ..???

    Thred eka demma eka hodai.. rep++

    ග්‍රීසියේ ආන්ඩුව මූල්‍ය අර්බුදයකට ලක් වෙන කොට උන් European Union එකෙනුයි IMF එකෙනුයි ණය ගත්ත. ඒ ණය ගන්නකොට දාපු කොන්දේසි අනුව රටේ රාජ්‍ය ආදායම වැඩිකරගන්න කියලා රටේ ජනතාව මත අධික බදු බරක් පැටෙව්වා. විශ්‍රාම වැටුප්, සුභසාධක කටයුතු නැවැත්තුවා. රටේ ජනතාව මේකට විරුද්ධව කැරලි ගහලා රට අරාජික තත්වයට පත්වුනා. ග්‍රීසිය බංකොලොත් රටක් වුනා. බදු ගැහුව කියලා රට බේරගන්න බැරිවුනා. රටක මූල්‍ය පරිපාලනය පිස්සු නටපුවාම මේවා තමයි ප්‍රතිඵල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් උබල මඩ ගහල ගහල උදාකරගත්ත වෙනස නේද ..දැන් සැපෙයි..:lol::lol::lol: