වාහන හොරා කුරුණෑගල

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    නිසාන් ප්ල්සර් එකක්, ඇන්ජිම සනි එකක් තිබ්බේ fb14


    ------ Post added on Dec 22, 2021 at 2:20 PM

    මොන පාට පල්සර් එකක්ද? කුරුණෑගල කොහෙද? English Number එකක්ද?
     
    • Like
    Reactions: hitter

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උණ හැදුනා බන්.ඒකයි බෑ කීවේ.
    ලියුමක්වත් ගන්නෙ නැතිව මට ඇඩ්වාන්ස් කරන්න බෑ කීවාම ඌ කියනවා මම ඌගේ ගේ දන්න හින්දා අවුලක් නෑ නේ කියලා. එත්කොට මම කීවා මට වාහනයක් ගන්න හදිස්සි නෑ. ඔයාට ඕන කෙනෙක්ට පෙන්න ගෙන දෙනවා නම් දෙන්න. දුන්නෙ නැත්නම් එත්කොට බලමු කියලා
    උබයි වැඩේ වරද්දගන තියන්නේ .කෙලින්ම එපා කියලා නැහැනේ .ඌ ඉතින් වෙන උන්ට පෙන්න පෙන්න උන් ගන්නේ නැහැ කියලා කෙලින්ම කියන්න ඇති .එත් උබ දුන්නේ නැත්තම් බලමු කියපු නිසා උබට ඌ ඇනයක් වෙන්න ඇති
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Salli danna kiwwa wele ganne ne bei nokiya, dan wikunana ekata hora hora ganna enawa.
    Kelinma be kiwwanam ewarane uba okkoma weradi dekkanam. mokatada una gaththa, town yanna be ganne lol


    දාන්න බෑ කිවා බන් මම. එහෙම සල්ලි දාන සිරිතක් නෑ නේ නොදන්න කෙනෙක්ට කියලා කීවා.

    wahane 4to ekak dapan bn

    රියසෙවනෙ තිබ්බා කුරුණෑගල


    මොන පාට පල්සර් එකක්ද? කුරුණෑගල කොහෙද? English Number එකක්ද?

    301 එකක් බන් නිල් එකක්

    උබයි වැඩේ වරද්දගන තියන්නේ .කෙලින්ම එපා කියලා නැහැනේ .ඌ ඉතින් වෙන උන්ට පෙන්න පෙන්න උන් ගන්නේ නැහැ කියලා කෙලින්ම කියන්න ඇති .එත් උබ දුන්නේ නැත්තම් බලමු කියපු නිසා උබට ඌ ඇනයක් වෙන්න ඇති

    ඔව් බන් මම හිතුවේ නෑ ඌ ලැට් එකක් වෙයි කියලා ඔහොම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    උබ කාර් එක තියාගන්න පස්සෙ ගන්නම් කිව්වෙ නැත්නම් ඌට උකාගන්න කියපන්. උබ ඌට තියාගන්න කිව්වෙ නෑනෙ.
    උබ මොනව කිව්වත් ඌ වැඩි ගානකට එකෙක් ආවනම් විකුණනවා. විකුණ ගන්න බැරි උනාම බයිල ගහනව උබට ආදරේට තියන් හිටිය වගේ.