වාහන Finance HELP!!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා ලීසින් එක ටිකක් ගෙවලා ඉවර කරලා තියන වාහනයක් ඉතිරිය ගෙවාගෙන යන්න ගනිද්දි අපි finance එක දාපු කෙනාගෙන් ගන්න ඕනෙ documents මොනවද??

    finance එක ගෙවල ඉවර උනාම වාහනේ අයිතිය අපේ නමට හරවන්න කියලා layer කෙනෙක් ඉස්සරහා ලියුමක් ගන්න ඕනෙද??

    Please Help
    දන්නෙ නැත්නම් Bump එකක් දාගෙන යන්න.

    Thanks.. :D
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan rewatenna epa! lease ekak thiyana wahanayak kisima welawaka aluth kenekta harawanna be! ehema nam karanna ona aluth valuation repotrt ekak aran ae company ekenma leasing eka daanna puluwan balance ekata!
    godak ayyala daanawa ads athata mechcharai lease eka mechcharai kiyala!
    ehema thiyana lease ekak harawan thamanta wahanye aythiya ganna be
     
    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    Machan mage advice ekanam ohoma vahana ganna epa. mara risk ekak. Umba lease eka iwara wenakan gewwata passe UU umbata Transfer papers walatai , no objection papers walatai athsan karanna beha kiwwoth kohomada?

    Minissunge Trust eka uda wahana ganna epa machan. Sallith ekka minis hitha wenas wenna puluwan. Hoyala balala lease nathi ekak aran, umba fresh lease ekak da ganin. Ona tharam honda wahana thiyenawa lankawe ganna kenek hoya ganna baruwa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    ලීසිං එකක් ට්‍රාන්සර් කරන්න බැහැ

    මචන් ලීසිං එකක් ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.

    Source:- elakiri.com
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Finance nethi vehicle ekak gannawanan oyta wada hodai,maha karadara weda owa.

    Thanks මචන්ලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔව් බන්...
    එකෙක් හොදම යලුවෙක්ගෙන් වාහනයක් (ලොරියක්) ගත්තා ලීස් එක ගෙවාගෙන යන්නම් අතට මෙච්චරක් දෙන්නම් කියලා.
    වාහනේ අයිති යාලුවා වාහනේ අනිත් යාලුවට දුන්නා හරි උබ මට මෙච්චරක් දීලා ලීස් එක ගෙවාගෙන පලයන් කියලා.

    ඉතින් අවුරුදු 2ක් මුන් ඔහොම හොදට ඉදලා තරහා වුනා....
    ඉටපස්සෙයි අවුල පටන් ගත්තේ...

    මුලින් වාහනේ අයිතිව තිබුන එකා දැන් අයිතිව තිබෙන එකාගෙන් වාහනේ උස්සන් ගියා..
    උ කිව්වා වාහනේ මාස 3ක් ඇරියස් ඒ නිසා මට ලෝන් එකක් ගන්නත් නෑ කියලා..
    පොලීසියෙදි කිව්වා වාහනේ අයිතිය තියෙන්නේ මට මාස 3ක ඇරියස් එකක් තියෙනවා ඒ නිසා මම වාහනය ගෙනියනවා. මාස 3 වාරිකය මම ගෙවනවා කියලා.
    පොලිසියත් උට වාහනේ ගෙනියන්න දුන්නා.

    දැන් වාහනේ බලෙන් ගෙනිච්ච අයිති එකා කියනවා උබ වාහනේ අවුරුදු දෙකක් රෙන්ට් එකට දීලා මෙච්චර ගානක් හෙව්වා..
    උබ මට අතින් දීපු ගානයි අවුරුදු 2ක් ලීස් ගෙවපු ගානයි එකතු කලොත් ඒ ගානට වඩා ගොඩක් හොයලා තියෙනවා..
    වාරික 3ක් ඇරියස් තියෙනවා ඒ නිසා මම උබට වාහනේ දෙන්නේ නෑ..
    වාරික 3 ගෙවලා මම වාහනේ තියාගන්නවා කිව්වා.....

    අරුට කට උත්තර නෑ....
    උ මානසිකව වැටුනා...
    පවුල පවා කැඩුනා...
    උට ලොරිය ලැබුනෙත් නෑ.

    කොච්චර යාලුවො වුනත් කාවවත් විස්වාස කරන්න එපා...
    කටේ වචනෙට කිසිම දෙයක් කරන්න එපා... නිතියානුකුලව තමන් ගැලවෙන විදියට වැඩ කරන්න.
    මම ඔයටික කිව්වේ සමාජේ ගැන දැනුමක් ලබා ගන්න.
     
    Last edited:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: