වාහන Help - Nissan PRIMERA 2001/2002/2003

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Oke thel keruwawa nan tikak adui ban.. Parts & Maintenance cost 1kath wadi tikak Prestige car 1kak nisa.

    Habai performances nan patta ban.. Interior quality 1kai option ui athinn nan kiyanna deyak naa. Resale value 1kath adui tikak.
     
    • Like
    Reactions: Kithu

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ඕක තෙල් කරන්නේ නැති කතාවක් තමා කියන්නේ නම්..... හැබැයි ඔන තැනකට බස්සන්න පුලුවන්...
     
    • Like
    Reactions: Kithu

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    පෙට්‍රල් නම් වැඩ කරන්නේ නැහැ. අලුත්න්ම ගන්නකොට 8 - 9 වැඩ කරාට දැනට මාර්කට් එකේ තියෙන ගොඩක් ඒවල තෙල් වැඩ කරන්නේ හරි අඩුවෙන් . ලීටරයට 6 - 7 විතර තමයි ගොඩක් ඒවා වැඩ කරන්නේ.

    අමතර කොටස් නම් අවුලක් නැහැ. ඕනේ තැනක ගන්න තියෙනවා. නැතත් පංචිකාවත්තේ අනිවා.

    මේකේ පික් අප් එක නම් මැක්සා. 2000cc එන්ජිමක් තියෙන්නේ. ඕනෙම වේගයකින් බය නැතිව යන්න පුළුවන් හොඳ සමබර වාහනයක්. සැප පහසුකම අතින් ගත්තත් ඇතුල උනත් හොඳටම තියෙනවා.

    පෙට්‍රල් වැඩ කරන ප්‍රමාණය ප්‍රශ්නයක් නැති අයට ගැලපෙනවා.
     
    • Like
    Reactions: Kithu

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බොලාගේ තාත්තට පෙට්‍රල් ෂෙඩ් එකක් ඇතැ? :D
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    බොලාගේ තාත්තට පෙට්‍රල් ෂෙඩ් එකක් ඇතැ? :D

    10691455.jpg