Nissan Primera 2001

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වාහනේ පැදලා නැත..ගිහිල්ලා ඇත . ..එත් ගොඩක් ය කියන්නේ මේ සීරියස් එකේ එන්ජින් එකේ අව්ලක් ආවලු..google search කරලා බැලුවත් ගොඩක් forums වල දාලා තියෙනවා මොකද්ද common ලෙඩක් එනවා කියලා ....

    සැප පහසුව අතින් නම් පට්ට වාහනයක් ..ලංකාවේ නම් ඉල්ලුම ගොඩක්ම අඩු සහ මිල අඩු එත් සැප වැඩි වහනයක්
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;18940056 said:

    හොද සැප වාහන එකක් වත් තෙල් කරන්නේ නෑ.. සැප වාහන හදන්නේ තෙල් ගහගන්න බැරි අනාතයන්ට නෙමේ

    අනෙක් කාරනා ඝැන කිව්වොත් , උබ ප්‍රිමේරා එකක් පැදලා තියෙනවද?:baffled::baffled:


    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    wsb

    Member
    May 2, 2009
    62
    3
    0
    Patta wahanayak bn primera 2000cc petrol eka. pickup ekath supiri. very Comfotable car. Controlling ehemath hodai.traffic eke petrol kale nati unata dura duwadi 12/14 kmpl karanawa. loss natuwa ona tanaka yana pluwan. petrol gana wadiya hitane nathan ganin maru wahane.;)