වාහන Import Restrictions අයින් කරනවලු නේද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙයි පකක්..

    Ratata 2025 tibbata wada kela unath chanda tika dinanna mun Dollar down karala, raten 1/2k denawa kiyala hari IMF loan aran, tawa wena foreign loans godakuth aran mun awuruddak wage apita kaala beela natala inna aathal dei kiyala mata penne. SJB NPP slogans Bol karala pus karala senaga nathi karanna full try. 😀
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Jeppo left wenna yanne
    Qr gonna remove soon
    Oka thama aweee
    Jeppo nam thiththama una mata un election ganna rata winasa karanna hadanawa kalakanni Ranil nemei moka karath honda deta hondai kiyanna one.Jeppo nam handigavilama yanna one kalaknni rata tikak hari direction eke yaddi eka kanna hadanawa unge wasiyata.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ලෝන් ගන්නෝ නම් ඒවගෙන් බඩු ගන්නෝන
    ලෝන් අරන් සල්ලි ස්ටොක් කරන් අපිට ආනයන නවත්තල තියන් ඉන්න බෑ
    වෙන රටවල් වලින් උන්ට පුකෙඅමරුවටඈ ණය දෙන්නේ
    ජා.මූ.අ දෙන කොන්දේසි වලින් එකක් ආනයන නැවත සක්‍රිය කීරීම
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    චන්දෙ ඉවර වෙනකන් - "අයින් කරන්න ඉන්නේ ලගදීම"
    චන්දෙ ඉවර උනාම- "එහෙම වාහන ගෙනන්න්න ඉම්පෝර්ට් බෑන් අයින් කරන්නේ නෑ..".
    "අයින් කරනවා කිව්වේත් නෑ.".................:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    moda sinhalu naanna surayaa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Jeppo left wenna yanne
    Qr gonna remove soon
    Oka thama aweee
    ඔට්ටුවක් දාමුද? හරියට දවසක් කියපන්. ඊට කලින්

    වාහන ගෙන්නන්න දුන්නැත්තං
    උඹ එලකිරියෙන් යන්න ඕනෙ
    රනිල්ට බෑ කියල පිලිගන්න ඕනෙ
    රනිල්ට පුක දෙන හක නවත්තන්න ඕනෙ

    :rofl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කව්ද බන් රනිල් වගෙ කපටියෙක් ගැරන්ට් කරන්නෙ.. මූ විපක්ශෙ ඉන්නකන් අරගල හිතවාදී පුලුල් ප්‍රජාත්‍රන්තවාදි ප්‍රතිමුර්තිය හෙවත් උපාසක රනිල්. ජනාදිපති උනගමන් ඌවම ගෙනපු අරගලේට කොටියාවගෙ ඇටැක් කරන වියරු සතෙක් . ගිරිගෝරිස් අන්කල්ගෙ ටොමියා මීට වඩා හොදයි😀
     

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Sinhalaya modaya.. Kawum kanna yodhaya...


    Man kiyanne me moda sinhalayo tika thawa thawath Ranilatai, Basilatai rawati rawati idala, higanno wage jeewath wela marila yanna one.

    Jeppo enna onema na. Awith un waradila hari rata haduwoth me moda sinhalayoth ewain sapa widiyi. Mun rawatennama ipadichcha moda haththak. Un higanno wagema marila yanna one
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,933
    21,162
    113
    Jeppo nam thiththama una mata un election ganna rata winasa karanna hadanawa kalakanni Ranil nemei moka karath honda deta hondai kiyanna one.Jeppo nam handigavilama yanna one kalaknni rata tikak hari direction eke yaddi eka kanna hadanawa unge wasiyata.

    okunta wena dee balapanko qr eka remove kara gaman 🤭


    ඔට්ටුවක් දාමුද? හරියට දවසක් කියපන්. ඊට කලින්

    වාහන ගෙන්නන්න දුන්නැත්තං
    උඹ එලකිරියෙන් යන්න ඕනෙ
    රනිල්ට බෑ කියල පිලිගන්න ඕනෙ
    රනිල්ට පුක දෙන හක නවත්තන්න ඕනෙ

    :rofl:

    man kiyanne april 14 kalin qr eka remove karanawa eka thama danata news ekak kiyalawee
    issrahata update ekak dennam
    rata diyunu wenawanam eccharay
    jeppanta hena gahuwath mokada ban rata goda yanawa nam.. habai itin goda danna tiyenne dan inna ewun wattapu walen ma thama

    🤭


    Wahana genna dunnoth nam kela wenawa
    ------ Post added on Mar 5, 2023 at 8:01 AM

    ranil ne ban bara gatthe one man show yanne dan
    jeppo nuke wenawa eka sure loku news ekak enawa lagadima
    🤗
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    man kiyanne april 14 kalin qr eka remove karanawa eka thama danata news ekak kiyalawee
    issrahata update ekak dennam
    rata diyunu wenawanam eccharay
    නිව්ස් එක දැම්මට හාඩ්කෝර් ටොයියෙක් වෙච්චි උඹටත් රනිල්ව ශුවර් නෑ නේද :rofl:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,933
    21,162
    113
    නිව්ස් එක දැම්මට හාඩ්කෝර් ටොයියෙක් වෙච්චි උඹටත් රනිල්ව ශුවර් නෑ නේද :rofl:
    Ahh okay ehema hithamuko Uba kamathi ehema nam
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මගේ කලු කැත සිංහලු,
    ඔන්න ආයෙත් වාහන ගෙන්නන්න දෙනවාලු නේද ලගදිම? කවදා වගේ මේක කෙරෙයිද?
    Ow.eka ain karanawa.vehicle genawa kiyala loku currency amount ekak eliyata yanne naa.ita wadiya tax income eka watinawa

    ex: vitz 2020=$5000
    10000 units. X $5000= $ 50 mn
    So better you sell your used one asap
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මගේ කලු කැත සිංහලු,
    ඔන්න ආයෙත් වාහන ගෙන්නන්න දෙනවාලු නේද ලගදිම? කවදා වගේ මේක කෙරෙයිද?
    Indian rupiyal walatada gannee
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Ow.eka ain karanawa.vehicle genawa kiyala loku currency amount ekak eliyata yanne naa.ita wadiya tax income eka watinawa

    ex: vitz 2020=$5000
    10000 units. X $5000= $ 50 mn
    So better you sell your used one asap

    samaharawita 3 year thina car import age eka wadi karai 2 years import nathi nisa & eliyata yana salli adu karanna.
    ehema unoth 2018 wage evath genna puluwan patta aduwata.

    aluthen genawoth mechchara wenawa kotiya painawa kiyanne b/new price dala ostharla lankawe 2nd hand market up karanna.