වාහන_බද්ද_අඩු වෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1111.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    උපන්ගෙයි මෝඩයෙක් වගේ දුන්නු ගමන් ටොපිය කටේ දාගන්න එපා බං. පොඩ්ඩක් බුද්ධිමත්ව හොයලා බලපන් මොකක්ද මෙච්චර සහනයක් දෙන්න හේතුව කියලා එකපාරටම. මොකද අපේ රටේ ආදායම ඉහල මට්ටමක් තියෙන රටක් නෙමෙයි එකපාරටම ඔහොම දෙයක් කරන්න. බද්දක් අඩු කරනවා කියන්නේ රජයට යම් ආදායමක් නැති වෙනවා කියන එකයි. සල්ලි නැති වෙලාවක තියෙන ආදායමත් එපා කියනවා කියන්නේ මොකක් හරි දෙයක් යටින් තියෙන්න ඕන. සමහර විට මුදල් අමාත්‍යංශයේ වෙච්ච කලු පැල්ලම වහගන්න හදනවද දන්නෙත් නෑ.

    Sri Lanka tax revenues up 23-pct to May 2017, current deficit down
    Aug 08, 2017 07:38 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka's tax revenues rose 23 percent to 697.8 billion rupees in the five months to May 2017, and current spending rose at a slower 10 percent to 769.3 billion rupees, sharply narrowing the revenue deficit from a year earlier, official data shows.

    Finance Ministry data showed that the revenue or current account deficit fell to 26 billion rupees from 90.4 billion rupees a year earlier, and the overall deficit was kept at the same level despite higher capital expenditure.

    Sri Lanka forecasted a revenue surplus of 64.3 billion rupees, a feat not achieved since 1987.

    - http://www.economynext.com/Sri_Lank...to_May_2017,_current_deficit_down-3-8465.html
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒක තමා මාත් බැලුවේ. අඩු වෙන්නේ නෑ වගේනේ බන් :confused:

    90% adu una kiyalene kiwuwe,
    ethakota hithune bike eke gana bagekata bagekin adu wewi kiyala
    eth me widiyata thibba ganama thama wenne
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    එන්ජින් ධාරිතාව 50CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 50000කින් පමණද එන්ජින් ධාරිතාවය 50 – 150 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 100000කින් පමණ ද අඩු කෙරෙන බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. කුඩා කැබ් රියක හා කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බවද ඔහු කීය.

    - http://www.lankadeepa.lk/latest_news/විදුලි-සංදේශ-බද්ද-ඉවතට---යතුරුපැදි-බදු-අඩුවෙයි/1-516596
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උන්ම 300%කින් වැඩි කරනවා..... උන්ම 5% කින් අඩු කරනවා... උන්ම අත්පුඩි ගහනවා... උන්ම හිනාවෙනවා....

    :yes: උන් හිතන්නෙ අපි පොන්නයො කියලා. තියපන්කො ඡන්දයක් පොන්න වේසිගෙ පුතාල.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කියන තරම් ලොකු වෙනසක් වෙන්නේ නෑ වගේ

    me thiyena widiyata adu wenne naha wagene

    ow ban

    Dio ekak gamu ko .

    Indian Rs 47,851 wenawa SL Rs walin Rs 114325.32 kiyamuko athakota cc walata gathama

    109*1000 = RS 109000

    Total = 109000 + 114325

    RS 223325/=

    agent ge laba shipping cost ekathu unama dan yana ganata asannama ganak enawa
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,518
    17,636
    113
    උන්ම 300%කින් වැඩි කරනවා..... උන්ම 5% කින් අඩු කරනවා... උන්ම අත්පුඩි ගහනවා... උන්ම හිනාවෙනවා....


    :lol::lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉන්දියන් ගූ ගොඩක ගාණ අඩු කරල තියෙන්නෙත්. නොඳකිං.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    ow ban

    Dio ekak gamu ko .

    Indian Rs 47,851 wenawa SL Rs walin Rs 114325.32 kiyamuko athakota cc walata gathama

    109*1000 = RS 109000

    Total = 109000 + 114325

    RS 223325/=

    agent ge laba shipping cost ekathu unama dan yana ganata asannama ganak enawa

    මමත් ඔහොම බැලුවා. shipping විතරක් එකතු උනත් තිබ්බ ගානම වගේ එනවනේ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ශ්‍රි ලංකාව නම් ඒ කුඩා රට 2015 ජනවාරි මාසයේ සිට විශිෂ්ට ලෙස වෙනස් වන්නට විය පැවති පීඩාකාරී මරා පාලනය එලවා දමා පැමිනි මහා හිටං අධිරාජ්‍යා විසින් වසර දෙකක් යන්නට මත්තෙන් ජනතාවගේ සිටලු ප්‍රශ්න විසදන ලදී අද ලංකාවේ උසස් අධ්‍යාපනය නොලබන තරුනයෙක්,රැකියාවක් නොකරන අයෙක් දක්නට නැත අධ්‍යාපනය හා සෞඛ්‍ය පමනම් නොව වයිෆයිද සම්පූර්ණයෙන් නොමිලේ ලබාදී තිබේ.ආහාර ඇති වන්නට ඇත රුපියල් 100ක් රැගෙන පොලට ගියොත් අඩුම සතියකට වත් අවශ්‍ය දෑ මිලදී ගැනීමට හැකිය රටේ ඒකපුද්ගල ආදායම $100,000 ඉක්මවා ඇති අතර මානව සංවර්ධනය දර්ශකයේදී දෙවනි වන්නෙ නෝර්වේට පමනි අසල්වැසි ඉන්දියාවට ඇතුලු ලෝකයේ බහුතර රටවල අය ලංකාවේ පුරවැසිභාවය ගැනීමට පොරකති.කොටින්ම ලංකාවේ සම්පත් අධික නිසා ඒවායෙන් කොටසක් චීනෙට හා ඉන්දියාවට දීමට අධිරජ හිටං කාරුනික වී ඇත
    කොටින්ම හිටංට තවත් ලංකාවේ කරන්න දෙයක් නැත මාතෘ රට වෙනුවෙන් සියලු සේවය අවසන් කල ඔහු දැන් මාතෘ ග්‍රහලෝකය වෙනුවෙන් සිය කාර්‍ය් කිරීමට ආරම්භ කල ඇත එහි සිය පලමු වෙඩිමුරය ඊයේ තබමින් කිම් ජොන් බියෙන් ත්‍රස්ත කරමින් ඔහු උතුරු කොරියාවෙ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම හෙලාදැක ඇත .කුපිත වූ හිටං ඉදිරියේ කිම් ජොන්ට කල හැකි විකල්ප දෙකක් ඇත
    1න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම විනාශ කර හිටං අධිරජුගෙන් සමාව බජනය කර ජීවිතය රැක ගැනීම
    2මතු ආරක්ෂාව සදහා හිටං ක්‍රියාත්මක වීමට පෙර මුලින්ම ලංකාවට පහර දීම
    මෙහිදි කිම් දෙවැනි විකල්පය තෝරාගතහොත් අධිරජු හිටං විසින් උතුරු කොරියාව යන් රට ලෝක සිතියමින් ඉවත් කරනු නිසැකය ඒ නිසා කිම් ජොන්ට ඇත්තෙ මා ඉහත සදහන් කල පලමු විකල්පය පමනි ඔහු ඉදිරි දින තුල සියලු න්‍යෂ්ටික අවි බිම තබා යටත් වන බව නොඅනුමානය


    උපුටාගැනීමකි
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගනින් මචන් බයික් දෙක තුනක්ම.මේ වගේ අඩු කරේ යහපාලන ආණ්ඩුවෙන් විතරයි මේ තරම් කාලෙකට.:yes:

    CT100 aluth bayik ekaka gaana keeyak weyida?
     

    Similar threads