වාහන_බද්ද_අඩු වෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Podi Silva - පොඩි සිල්වා;22106839 said:
    ado scooty kyda kypn aluthen

    ගනින් ගනින්.ඉන්දියන් ලඩි නෙමෙයි කෙලින්ම MADE IN JAPAN..:yes::cool:

    කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කරන රජය මීට සුළු මොහොතකට පෙරදී පියවර ගනු ලැබුවා.

    එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කිරීමටද මෙහිදී පියවර ගැනුනා.

    කෙසේ වෙතත් ජපන් යතුරුපැදි සඳහා පමණක් මෙසේ බදු අඩුවන බවයි වාර්තාවන්නේ.

    මේ අතර අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමටද පියවර ගැණුනු අතර,අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    චන්දයක් ලං වෙනකොට ඔක්කොම හැටට හැටේ අඩු කරනවා.මැදමූලන ගංකබර ඩයල් එකත් කරේ ඔහොම දේවල්.ඉතින් අනාත සිංහල පොන්ස්ල මුන්ට රැවටිලා චන්දෙ දෙනවා.අායෙ බදු වැඩි කරාම බැන බැන හූල්ලනවා.අනාත සිංහලු කවද හැදෙයිද ඉතින්.ඩොටේ වේස බැල්ලියන්ගෙ අට පාස් හාල්පාරු අවලං බල්ලො ටිකකට චන්දෙ දෙන්නේ රට හදන්න.අනේ මෙහෙමත් හරක්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    20800226_1443967809022506_1397190776819399337_n.jpg

    20841007_10211889330722425_3454386787087215029_n.jpg
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඉන්දියන් නෙමෙයි බන් ජපන් බයික්ස් අඩු කරලා තියෙන්නේ.:love:

    150 වලට වඩා අඩු ජපන් බයික්ස් මොනවද තියෙන්නෙ? :baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගනින් ගනින්.ඉන්දියන් ලඩි නෙමෙයි කෙලින්ම MADE IN JAPAN..:yes::cool:

    කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කරන රජය මීට සුළු මොහොතකට පෙරදී පියවර ගනු ලැබුවා.

    එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කිරීමටද මෙහිදී පියවර ගැනුනා.

    කෙසේ වෙතත් ජපන් යතුරුපැදි සඳහා පමණක් මෙසේ බදු අඩුවන බවයි වාර්තාවන්නේ.

    මේ අතර අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමටද පියවර ගැණුනු අතර,අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.

    ah mama kive japan adu wenne kiyala ;)
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අනේ හුකේ මහින්ද ඉන්න කාලේ කොහොමත් ස්කුටර් එකේ හරි ගියා. පොන්න ආණ්ඩුවම වැඩි කරලා පොන්නයෝම අඩු කරනවා. ලොරි අරන් පුක් ගහන්නද සාමාන්‍ය මිනිස්සු
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ හුකේ මහින්ද ඉන්න කාලේ කොහොමත් ස්කුටර් එකේ හරි ගියා. පොන්න ආණ්ඩුවම වැඩි කරලා පොන්නයෝම අඩු කරනවා. ලොරි අරන් පුක් ගහන්නද සාමාන්‍ය මිනිස්සු

    බොට එපා නම් නිකන් හිටපන්.ගන්න ඕන උන් ගනියි.තොපිට ඉතින් මහින්ද නැතුව ටොයිලෙට්වත් යන්න බැහැනේ..:rofl:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    වාහන බද්දත් අඩුවෙයි! යතුරු පැදි සඳහා නොසිතූ වාසියක්

    සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා.

    මුදල් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.

    df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png

    වෙන වාහන වලට නැද්ද බන්. :yes::yes::yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    එතකොට අර අක්කට පංච මහා මොකක්ද එකෙන් කාර් එකක් ගන්න පුළුවන් වෙයිද.....
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    anduwe yahapth arthika krema maging hora kam nawaththala e salli ayojanaya karala ena prethilaba thamayi mahajanayata denne

    nathhnam hambanthota wikunapu salli balaporththuwena wath, mahajana wirodhaya adu karanna wath ,chandaya gana hithala neme me de karanne

    baiyyo unalata sikilane aththe komada ranil mahaththyage wada ekenma
    :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    කවුරු හරි දන්න එකෙක් කියනවද
    පරණ බද්ද් 90% OR Rs 1000 per cm3 (or කියන්නේ මේ බදු දෙකෙන් එකයි ගහන්න පුලුවන් )

    අලුත් බද්ද Rs 1000 per cm3 :ඒ කියන්නේ එන්ජිමේ 1cc එකකට රුපියල් 1000ක් බදු ගහනව කියලනේ. (for 100cc bike : Rs.100000 tax) ඉතින් පරණ බද්දමනේ බන්.
    90%+
    1000 per cm3 කියල තිබිල 90% අඩු වුනා නම් ඔන්න කියන්න පුලුවන් බදු අඩු කරා කියලා.:angry::angry::angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    පෝරිසාදයා;22107682 said:
    කවුරු හරි දන්න එකෙක් කියනවද
    පරණ බද්ද් 90% OR Rs 1000 per cm3 (or කියන්නේ මේ බදු දෙකෙන් එකයි ගහන්න පුලුවන් )

    අලුත් බද්ද Rs 1000 per cm3 :ඒ කියන්නේ එන්ජිමේ 1cc එකකට රුපියල් 1000ක් බදු ගහනව කියලනේ. (for 100cc bike : Rs.100000 tax) ඉතින් පරණ බද්දමනේ බන්.
    90%+
    1000 per cm3 කියල තිබිල 90% අඩු වුනා නම් ඔන්න කියන්න පුලුවන් බදු අඩු කරා කියලා.:angry::angry::angry:

    ඒක තමා මමත් බැලුවේ බන්, අඩු වෙනවට වඩා වැඩිවෙන සීන් එකක් වගේ
     
    Similar threads