බොලගේ ආච්චිලගෙ ගෙදරද ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්නේ, දන්නේ නැත්තන් දැන ගනින්, මයික්‍රො එකෙත් වාහන හදන්නේ නැහැ, කෑලි ගෙනල්ලා හයි කරනවා මිසක්, බලාගෙන හිටපන් මහින්ද මහත්තයා හම්බන්තොට වාහන හදන පැක්ටරියක් අරිනකන්, යකෝ ලංකාවේ දැනට හදන්නේ එකම එක වාහනයක්, එක තමයි විල්බැරැක්කේ, එකෙත් බ්‍රෙක් නැහැ, දැන් උබ කියන විදියට රටේ වාහන අඩුවෙයි නේද, බස් වලට සෙනග වැඩි වෙයි සෑහෙන්න, මොකද වාහන ගන්න මිනිස්සුන්ට සල්ලිත් නැහැ, කොහොම හරි දගලලා දගලලා වාහනයක් ගත්තත් තෙල් ගහන්න විදියක් නැහැ, උබලගේ අර රන්ගොජා බදු වැඩි කරන්න හිතාගෙන වෙන්න ඇති ගැමුණු ඉල්ලුවටත් වැඩිය වැඩිපුර බස්ගාස්තු වැඩි කරන්න පැනලා දුන්නේ, මහින්දට ගොට්ට ඇල්ලුවොත් වාහනත් බද්දෙන් නිදහස්, මහජනතාවගේ සල්ලි වලින් ඩීසල් ටිකත් නිකන්, උබ තාමත් කලිසමක් ඇදගෙනද රන්ගොජාගේ පස්ස ලේව කන්නේඔයිට වැඩිය හොදයි යකෝ, ඇත්ත කියලා හිගාකාපන්, එක නම්බුයි.