වාහන_බදු_යලිත්_ඉහලට

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම බැලුවා ත්‍රෙඩ් එක මොකද උඩට ඇවිල්ලා තියෙන්නේ කියලා, බැලින්නම් කටු කන එකෙක් මෙතන රගනවා. තොපේ මහ එකාට ගොටු අල්ලන උන්ට උබලගේ මහ එකා තීරු බදු රහිතවනේ වාහන ගෙන්නලා දෙන්නේ, ඉතින් උබල්ට වාහන 100%ක් නෙමෙයි 1000%කින් වාහන මිල ඉහල ගියත් ප්‍රශ්නයක් නැහැ, දුප්පත් මිනිහා යන්තම් වේලක් ඇර වේලක් නොකා හරි බයිසිකල් කටුවක් ත්‍රීවිල් කට්ටක් ගත්තා, කෙලියා නේද මහ රජා එකටත්.
     
    jayantha81

    Member
    Jul 8, 2011
    65
    1
    0
    නොදකින්...... නොදෝමකින්...... යකෝ ආණ්ඩුව පවත්වාගෙන යන්න සල්ලි නෑ කියලා මෙහෙම කරහම ඔක්කොම හරිද......?? :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ කියන්නේ රුපියල් 20,000 පඩියක් ගන්න එකෙක්ට ලංකාවේ ණය දෙන්නේ නැ කියලද. උඹ දන්නේ නැද්ද ලංකාවේ සමහර company වලින් පඩියෙන් කැපෙන්න වාහන දෙනවා කියල. උඹ පොඩි කාලේ ඉදන් රට ඉඳල ලගදිද ලංකාවට ආවේ. ලංකාවේ සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ගේ පඩිය 15 නැත්නම් 20. උඹ කියන්නෙ ඒ ගානෙන් හතර දෙනෙක්ගේ පවුලකට ජිවත් වෙන්න පුළුවන් කියලද. අනික යකෝ මන් කිවුවේ නෑනේ හිගන්නන්ට ණය දෙනවා කියල. හිගන්නෙකුට ණය ගන්න බැ කියල පොඩි එකෙක් උනත් දන්නව. ඒ නිසා නිකන් ගොන් කතා කියල පච වෙන්න එපා උඹ. උඹ කියන විදිහට ලංකාවේ මිනිස්සුන්ට කිසිම අඩුපාඩුවක් නෑ. විහිළු කරන්න එපා ඕයි..
    20000 පඩි එන එකෙට වාහනයක් ගන්ඩ ණය දෙනවා කියලනම් මම අහල නැ, ඕනේ නම් බයික් එකක් ගන්ඩ නම් දෙයි.:P:P:P දැන් අයෙත් අහන්ඩ තියෙන්නේ ජිවත් වෙන්ඩ සල්ලි නැත්නම් මොන මගුලටද ණය වෙලා වාහන ගන්නේ කියල,මොන අප්පු හමියෙක්ද මන්ද.:lol::lol::lol::P:P:P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ නැ හැබැයි තේර්ඩ් ඒක ගියේ UNP පැත්තෙන්, බලපන්කො මුල කන්ඩ නැ කියල සතියකට දෙකකට කලින් පොස්ට් දාපු එවුන් අද වාහන ගන්ඩ හදනවා. :lol::lol::lol::lol::lol::lol: ඒකයි දීල ඇරියේ දැන් එකෙක් නැ ඔක්කොම ගුල් වලට රිංගල.:lol::lol::lol::lol::lol:

    වාහන වල යන්නේ මිනිස්සු. එතකොට ගාන වැඩි කලාම අමාරුත් මිනිස්සුන්ට. එ අමාරුව ගැන කතා කරන්න තහනම්ද... ඒ ගැන කතා කරන හැම එකාම UNP ද????? ත්‍රෙඩ් එක ගියේ UNP පැත්තට නම් හොඳට බලපන් උබයි තව දෙතුන් දෙනෙක් ඇරෙන්න ඔක්කොම UNP. එහෙම වෙන්න පුලුවන්ද... ඔය අමාරුකම් කියන අයගෙන් සමහරු ඇති ආණ්ඩුවට ජන්දේ දුන්න අය. එතකොට උන් අමාරුකම් කියනකොට උනුත් UNP ද...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    20000 පඩි එන එකෙට වාහනයක් ගන්ඩ ණය දෙනවා කියලනම් මම අහල නැ, ඕනේ නම් බයික් එකක් ගන්ඩ නම් දෙයි.:P:P:P දැන් අයෙත් අහන්ඩ තියෙන්නේ ජිවත් වෙන්ඩ සල්ලි නැත්නම් මොන මගුලටද ණය වෙලා වාහන ගන්නේ කියල,මොන අප්පු හමියෙක්ද මන්ද.:lol::lol::lol::P:P:P

    20 ක පඩි ගන්න එකෙක් බයික් එකක් ගන්න බලනවා මිසක් හයිබ්‍රිඩ් ගන්න හීන මවන්නේ නෑනේ. මන් කිවුවේ බයික් ගැන තමයි යකෝ. මුට සිංහල තේරෙන්නේ නැද්ද මන්ද...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩිවෙනවා.
    රජයට ලැබෙන බදු අදායම අඩු වෙනවා,හැබැයි විදේශ සංචිත ඉතුරු වෙනවා.
    පාරවල් වල වාහන සාපේක්ෂව අඩුවෙයි,දැනට තියෙන ගාන නැති වෙන්නෙ නැනේ ලොකු වෙනසක් නැ.

    බොලගේ ආච්චිලගෙ ගෙදරද ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්නේ, දන්නේ නැත්තන් දැන ගනින්, මයික්‍රො එකෙත් වාහන හදන්නේ නැහැ, කෑලි ගෙනල්ලා හයි කරනවා මිසක්, බලාගෙන හිටපන් මහින්ද මහත්තයා හම්බන්තොට වාහන හදන පැක්ටරියක් අරිනකන්, යකෝ ලංකාවේ දැනට හදන්නේ එකම එක වාහනයක්, එක තමයි විල්බැරැක්කේ, එකෙත් බ්‍රෙක් නැහැ, දැන් උබ කියන විදියට රටේ වාහන අඩුවෙයි නේද, බස් වලට සෙනග වැඩි වෙයි සෑහෙන්න, මොකද වාහන ගන්න මිනිස්සුන්ට සල්ලිත් නැහැ, කොහොම හරි දගලලා දගලලා වාහනයක් ගත්තත් තෙල් ගහන්න විදියක් නැහැ, උබලගේ අර රන්ගොජා බදු වැඩි කරන්න හිතාගෙන වෙන්න ඇති ගැමුණු ඉල්ලුවටත් වැඩිය වැඩිපුර බස්ගාස්තු වැඩි කරන්න පැනලා දුන්නේ, මහින්දට ගොට්ට ඇල්ලුවොත් වාහනත් බද්දෙන් නිදහස්, මහජනතාවගේ සල්ලි වලින් ඩීසල් ටිකත් නිකන්, උබ තාමත් කලිසමක් ඇදගෙනද රන්ගොජාගේ පස්ස ලේව කන්නේඔයිට වැඩිය හොදයි යකෝ, ඇත්ත කියලා හිගාකාපන්, එක නම්බුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහන වල යන්නේ මිනිස්සු. එතකොට ගාන වැඩි කලාම අමාරුත් මිනිස්සුන්ට. එ අමාරුව ගැන කතා කරන්න තහනම්ද... ඒ ගැන කතා කරන හැම එකාම UNP ද????? ත්‍රෙඩ් එක ගියේ UNP පැත්තට නම් හොඳට බලපන් උබයි තව දෙතුන් දෙනෙක් ඇරෙන්න ඔක්කොම UNP. එහෙම වෙන්න පුලුවන්ද... ඔය අමාරුකම් කියන අයගෙන් සමහරු ඇති ආණ්ඩුවට ජන්දේ දුන්න අය. එතකොට උන් අමාරුකම් කියනකොට උනුත් UNP ද...
    වාහන වල සත්තු යන්නේ නැ නේ,අමාරුව ගැන කතාකරේ නැනේ. මම කියුවේ මේ සතියකට දෙකකට කලින් කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන් කොහොමද අද වාහන ගන්ඩ හදන්නේ කියල ??? එහෙම කොහොමද වෙන්නේ??? මේකේ ඉන්න එවුන්ගෙන් UNP කවුද කියල මම දන්නවා.ඔයාට තොප්පිය හරියන්නේ නැත්නම් දාගන්ඩ එපා.ඒ උනාට හරියටම හරි කියල පේනවා. :lol::lol::lol::lol::lol:
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    මම බැලුවා ත්‍රෙඩ් එක මොකද උඩට ඇවිල්ලා තියෙන්නේ කියලා, බැලින්නම් කටු කන එකෙක් මෙතන රගනවා. තොපේ මහ එකාට ගොටු අල්ලන උන්ට උබලගේ මහ එකා තීරු බදු රහිතවනේ වාහන ගෙන්නලා දෙන්නේ, ඉතින් උබල්ට වාහන 100%ක් නෙමෙයි 1000%කින් වාහන මිල ඉහල ගියත් ප්‍රශ්නයක් නැහැ, දුප්පත් මිනිහා යන්තම් වේලක් ඇර වේලක් නොකා හරි බයිසිකල් කටුවක් ත්‍රීවිල් කට්ටක් ගත්තා, කෙලියා නේද මහ රජා එකටත්.

    මහරජා එදත් කෙලියා ඉදිරියටත් කෙලිනවා මචන්.මේ ආන්ඩුවට කඩේ යන උන්ට තවම තෙරිලා නෑ.ඔහොම යන්....තෙරෙයි...කල්යයි...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    20000 පඩි එන එකෙට වාහනයක් ගන්ඩ ණය දෙනවා කියලනම් මම අහල නැ, ඕනේ නම් බයික් එකක් ගන්ඩ නම් දෙයි.:P:P:P දැන් අයෙත් අහන්ඩ තියෙන්නේ ජිවත් වෙන්ඩ සල්ලි නැත්නම් මොන මගුලටද ණය වෙලා වාහන ගන්නේ කියල,මොන අප්පු හමියෙක්ද මන්ද.:lol::lol::lol::P:P:P

    අනේ යකෝ, එහෙනම් මට කියාපන් බලන්න, මිනිස්සුන්ට බදු බර පටවලා, මිනිස්සුන්ගේ එදාවේලට කෙලලා, මොන මගුලටද පිට රටින් ණය අරගෙන පුතාට ආතල් දෙන්නේ, කාටවත් වැඩක් නැති නෙලුම් කුළුනු, කාර් රෙස් , තියන්නේ, රාජ පස්සගේ අහවල් එකේ අමාරුවටද ? උබලාට දුප්පත් මිනිහෙක් නය වෙලා වාහනයක් ගන්න දැගලුවොත් තමයි අමාරුව, අරේ රන්ගොජා ඉපදිලාවත් නැති ලමයින්ව ණය කාරයෝ කරලා ආතල් ගන්නවා, උබලට ඒක පෙන්නේ නැහැ, යකෝ දුප්පත් මිනිහෙක් නයක් වෙලා වාහනයක් ගත්තොත් ණය කාරයෙක් වෙන්නේ ණය ගත්ටු එකා විතරයි,

    එත් තොපේ මහ එකා ආතල් දෙන්න ගන්න ණය දැනට ඉපදිලා නැති ලමයින්ගේ ළමයිනුත් ගෙවන්න ඕනේ, තොට එක තෙරුම් ගන්න තරන්වත් මොලේ කලදක් නැති හැටි,
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    බොලගේ ආච්චිලගෙ ගෙදරද ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්නේ, දන්නේ නැත්තන් දැන ගනින්, මයික්‍රො එකෙත් වාහන හදන්නේ නැහැ, කෑලි ගෙනල්ලා හයි කරනවා මිසක්, බලාගෙන හිටපන් මහින්ද මහත්තයා හම්බන්තොට වාහන හදන පැක්ටරියක් අරිනකන්, යකෝ ලංකාවේ දැනට හදන්නේ එකම එක වාහනයක්, එක තමයි විල්බැරැක්කේ, එකෙත් බ්‍රෙක් නැහැ, දැන් උබ කියන විදියට රටේ වාහන අඩුවෙයි නේද, බස් වලට සෙනග වැඩි වෙයි සෑහෙන්න, මොකද වාහන ගන්න මිනිස්සුන්ට සල්ලිත් නැහැ, කොහොම හරි දගලලා දගලලා වාහනයක් ගත්තත් තෙල් ගහන්න විදියක් නැහැ, උබලගේ අර රන්ගොජා බදු වැඩි කරන්න හිතාගෙන වෙන්න ඇති ගැමුණු ඉල්ලුවටත් වැඩිය වැඩිපුර බස්ගාස්තු වැඩි කරන්න පැනලා දුන්නේ, මහින්දට ගොට්ට ඇල්ලුවොත් වාහනත් බද්දෙන් නිදහස්, මහජනතාවගේ සල්ලි වලින් ඩීසල් ටිකත් නිකන්, උබ තාමත් කලිසමක් ඇදගෙනද රන්ගොජාගේ පස්ස ලේව කන්නේඔයිට වැඩිය හොදයි යකෝ, ඇත්ත කියලා හිගාකාපන්, එක නම්බුයි.

    :yes::yes::yes: සිරාවටම. ටිකකට කලින් එකෙක් මෙතන දෙක කලා ලංකාවේ මිනිස්සුන්ට කිසිම අඩුපාඩුවක් නෑ හිගන්නෝ වගේ රඟපානවා කියල. තමන්ට සල්ලි තියෙනවා නම් කට වහන් ඉන්නේ නැතුව අනුන්ගේ මගුල් වලට කට දානව...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වාහන වල සත්තු යන්නේ නැ නේ,අමාරුව ගැන කතාකරේ නැනේ. මම කියුවේ මේ සතියකට දෙකකට කලින් කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන් කොහොමද අද වාහන ගන්ඩ හදන්නේ කියල ??? එහෙම කොහොමද වෙන්නේ??? මේකේ ඉන්න එවුන්ගෙන් UNP කවුද කියල මම දන්නවා.ඔයාට තොප්පිය හරියන්නේ නැත්නම් දාගන්ඩ එපා.ඒ උනාට හරියටම හරි කියල පේනවා. :lol::lol::lol::lol::lol:

    ඔව් ඔව් මටත් තොප්පිය හරියට හරි. මොකද මමත් ආණ්ඩුවට ජන්දේ දුන්න විතරක් නෙමෙයි වැඩත් කලා. උබ වගේ ලෝකල් ආණ්ඩු පාක්ෂිකයෙක් නෙමෙයි මම. හැබැයි කියන්න ලැජ්ජයි. උබ මෙතන ජන්දේ දීල කෑගහන්නේ. අයෙ ඔය හු@#$%^ නම් ජන්දේ දෙන්නේ නැ මලාට. උබට මොකක් හරි වාසියක් නැත්නම් උබ මෙහෙම බොරුවට ආණ්ඩුවට කඩේ යන්නේ නෑනේ.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ යකෝ, එහෙනම් මට කියාපන් බලන්න, මිනිස්සුන්ට බදු බර පටවලා, මිනිස්සුන්ගේ එදාවේලට කෙලලා, මොන මගුලටද පිට රටින් ණය අරගෙන පුතාට ආතල් දෙන්නේ, කාටවත් වැඩක් නැති නෙලුම් කුළුනු, කාර් රෙස් , තියන්නේ, රාජ පස්සගේ අහවල් එකේ අමාරුවටද ? උබලාට දුප්පත් මිනිහෙක් නය වෙලා වාහනයක් ගන්න දැගලුවොත් තමයි අමාරුව, අරේ රන්ගොජා ඉපදිලාවත් නැති ලමයින්ව ණය කාරයෝ කරලා ආතල් ගන්නවා, උබලට ඒක පෙන්නේ නැහැ, යකෝ දුප්පත් මිනිහෙක් නයක් වෙලා වාහනයක් ගත්තොත් ණය කාරයෙක් වෙන්නේ ණය ගත්ටු එකා විතරයි,

    එත් තොපේ මහ එකා ආතල් දෙන්න ගන්න ණය දැනට ඉපදිලා නැති ලමයින්ගේ ළමයිනුත් ගෙවන්න ඕනේ, තොට එක තෙරුම් ගන්න තරන්වත් මොලේ කලදක් නැති හැටි,

    :lol::lol::lol::yes::yes::yes: