වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන

    වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන ඔබෙ අදහස් කියමු බලන්න.

    බෞදයන් පමනක් රිප්ල්යි කරපල්ලා.

    :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමන්ගේ ආගමේ සන්කේතයක් විශ්වාසෙට තියාගත්තට වරදක් නැ. මගේ වහනේ නම් නැ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    බුදුන් සිහිකරලා දවස අරඹන්ඩ අමතක උනත්,ඒක දකිද්දිවත් මතක් වෙයිනේ, මමනම් කියන්නේ තියන්ඩ :)
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    eka thamange poudgalaika kemaththa anuwa karanna. eth ehema budupilimayak thiyanawa nm ekata wahane athule nisi gourawaya denna. ehema puluwan nm vitharak thiyaganna. neththam hithe shaddawen budun sihikarala yanna.
     
    • Like
    Reactions: malakalak

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    eka thamange poudgalaika kemaththa anuwa karanna. eth ehema budupilimayak thiyanawa nm ekata wahane athule nisi gourawaya denna. ehema puluwan nm vitharak thiyaganna. neththam hithe shaddawen budun sihikarala yanna.

    annekai ban.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks ban.
    ASR කිව්වා වගේ ගෞරවේ දෙන්න බැරිනම් තියලා වැඩක් නැ. මම තියලා නැත්තේ ඒකයි. කොල් එකක් ආවම කුනුහර්පෙනුත් කතා කරනවා, මලක් පූජා කරන්න වෙලාවක් නැ. හදිස්සියට් සිගරට් එක පත්තු කරන්නේ කාර් එකෙන්. බොන්නත් සෙට් උනොත් ඒකත් කරනවා. පාප ගුහාවක්.

    මගේ ඉස්සර දෙමල ද්‍රයිවර් කෙනෙක් හිටියා. මිනිහා ගෙදරට වඩා ඉන්නේ වාහනේ ඇතුලේ. මගෙන් ඇහුවා දේව රූපයක් තියාගත්තට කමක් නැද්ද කියලා. මම කිව්වා අවුලක් නැ කියලා. මහපාරේ පැය 8-10ක් යන එකෙකුට තමන්ගේ ආගම දර්මය විශ්වාසෙට ඉන්න එක ලොකු දෙයක්.
     
    • Like
    Reactions: malakalak

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    eka thamange poudgalaika kemaththa anuwa karanna. eth ehema budupilimayak thiyanawa nm ekata wahane athule nisi gourawaya denna. ehema puluwan nm vitharak thiyaganna. neththam hithe shaddawen budun sihikarala yanna.

    :yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    eka thamange poudgalaika kemaththa anuwa karanna. eth ehema budupilimayak thiyanawa nm ekata wahane athule nisi gourawaya denna. ehema puluwan nm vitharak thiyaganna. neththam hithe shaddawen budun sihikarala yanna.

    හරියටම හරි

    ASR කිව්වා වගේ ගෞරවේ දෙන්න බැරිනම් තියලා වැඩක් නැ. මම තියලා නැත්තේ ඒකයි. කොල් එකක් ආවම කුනුහර්පෙනුත් කතා කරනවා, මලක් පූජා කරන්න වෙලාවක් නැ. හදිස්සියට් සිගරට් එක පත්තු කරන්නේ කාර් එකෙන්. බොන්නත් සෙට් උනොත් ඒකත් කරනවා. පාප ගුහාවක්.

    මගේ ඉස්සර දෙමල ද්‍රයිවර් කෙනෙක් හිටියා. මිනිහා ගෙදරට වඩා ඉන්නේ වාහනේ ඇතුලේ. මගෙන් ඇහුවා දේව රූපයක් තියාගත්තට කමක් නැද්ද කියලා. මම කිව්වා අවුලක් නැ කියලා. මහපාරේ පැය 8-10ක් යන එකෙකුට තමන්ගේ ආගම දර්මය විශ්වාසෙට ඉන්න එක ලොකු දෙයක්.

    අන්න ඒ නිසාම තමයි මමත් තියාගන්නේ නැත්තේ. මම නම් වාහනේ අතුලේ බොන්න කරන්න යන්නේ නෑ ඒ උනත් නිසි ගරු කිරීමක් දෙන්න බැරි නම් තියලා වැඩක් නෑ තමයි බන්.
    මම ඊයේ මගේ යාලුවෙක්ගේ යාලුවෙක්ගේ වාහනේක පොඩි වැඩකට ගියා. උ කරන තමරමක් දහජරා වැඩ කර කර ලස්සනට බුදු පිලිමෙකුත් තියාගෙන ඉන්නවා වාහනේ. මට ඊයේ ඕක නිකමට හිතුනා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් බුදු කෙනෙකුගේ පිළිමයක් මොන තැනක ශ්‍රද්ධාවෙන් තිබ්බත් අවැඩක් නම් වෙන්නේ නෑ
    ලොකුවට දහම නම් දන්නේ නැ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පිළිමයකට වදින ශ්‍රද්දාවට වඩා හිතින් බුදුන් වදින ශ්‍රද්දාවකට එන එක තමයි බං හොද...
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මගෙ බුදු පිලිමයයි, රාජ්‍ය් ලංචනයයි,සිංහ කොඩියයි 3ම තියෙ
     
    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    මචන් බුදු කෙනෙකුගේ පිළිමයක් මොන තැනක ශ්‍රද්ධාවෙන් තිබ්බත් අවැඩක් නම් වෙන්නේ නෑ
    ලොකුවට දහම නම් දන්නේ නැ

    ekath hari ban
     
    Amasuwa

    Member
    May 25, 2017
    39
    15
    0
    Path of Nirvana
    තබගත්තට කිසිම අවැඩක් සිදු නොවේ, තමාගේ හිත සනසනව ඕනෑම දෙයක් කරන්න පුළුවන් මේ වෙනුවෙන් ,හිතේ තරහව,ක්‍රෝධය නැතුව හිත එක් තැන්ව තියාගන්නයි මේ හැමදෙයක්ම කරන්නේ, බුදුරුව දැක්කම හිත සැනසෙනවානම් එයයි ලබන්න පුළුවන් ලොකුම සැනසීම, හැම වෙලේම සිතට නරක සිතුවිල්ලක් එනකොට තමාගේ හිත විනිවද දැකල , මගේ හිතට දැන් නරක සිතුවිල්ලක් අවා එයින් මිදෙන්න අවශ්‍යයි මට ලෙස සිතින්ම වීර්ය වඩවන එකයි කරන්න ඕන, ඉතින් නරක සිතුවිල්ලක් අපු ගමන් බුදුරුව දිහා බලල බුදු ගුණ මෙනෙහි කරන්න, ධර්මය පිළිබද විස්වාසයක් ඇත්නම් අනිවරෙන් ඔබේ හිත සැනසෙයි එවෙලාවට

    තෙරුවන් සරණයි...!!!
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!

    profilepic562910_2.gif

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් තියලා තියන්නේ. මම හැමදාම වාහනේ ස්ටාට් කරලා බුදුහාමුදුරුවන්ගේ ගුන එක තත්පරයකට හරි සිහි කරලා තමයි වාහනේ ඉස්සරහට ගන්නේ. හැබැයි ඉතිං පිළිමයක් තියනවා හෝ නොතියනවා කියන එක තමන්ගේ කැමත්ත. ඒකට අනිත් අයගෙන් මත විමසලා වැඩක් නෑ
     
    මම නම් කැමති නෑ වැඩේට මොකද වාහනේ ඇතුලේ කරන්න පුලුවන් ජාරාවැඩ ඔක්කොම කරනවා. බුදු පිලිමයක් තියා ගෙන ඒකටත් අගවුරව කරන්නන ඕනෙ නෑනෙ.
    මගේ මතය පමණයි.