වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන
වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන ඔබෙ අදහස් කියමු බලන්න.
බෞදයන් පමනක් රිප්ල්යි කරපල්ලා.

වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන ඔබෙ අදහස් කියමු බලන්න.
බෞදයන් පමනක් රිප්ල්යි කරපල්ලා.

තමන්ගේ ආගමේ සන්කේතයක් විශ්වාසෙට තියාගත්තට වරදක් නැ. මගේ වහනේ නම් නැ.
eka thamange poudgalaika kemaththa anuwa karanna. eth ehema budupilimayak thiyanawa nm ekata wahane athule nisi gourawaya denna. ehema puluwan nm vitharak thiyaganna. neththam hithe shaddawen budun sihikarala yanna.
ASR කිව්වා වගේ ගෞරවේ දෙන්න බැරිනම් තියලා වැඩක් නැ. මම තියලා නැත්තේ ඒකයි. කොල් එකක් ආවම කුනුහර්පෙනුත් කතා කරනවා, මලක් පූජා කරන්න වෙලාවක් නැ. හදිස්සියට් සිගරට් එක පත්තු කරන්නේ කාර් එකෙන්. බොන්නත් සෙට් උනොත් ඒකත් කරනවා. පාප ගුහාවක්.thanks ban.
eka thamange poudgalaika kemaththa anuwa karanna. eth ehema budupilimayak thiyanawa nm ekata wahane athule nisi gourawaya denna. ehema puluwan nm vitharak thiyaganna. neththam hithe shaddawen budun sihikarala yanna.

eka thamange poudgalaika kemaththa anuwa karanna. eth ehema budupilimayak thiyanawa nm ekata wahane athule nisi gourawaya denna. ehema puluwan nm vitharak thiyaganna. neththam hithe shaddawen budun sihikarala yanna.
ASR කිව්වා වගේ ගෞරවේ දෙන්න බැරිනම් තියලා වැඩක් නැ. මම තියලා නැත්තේ ඒකයි. කොල් එකක් ආවම කුනුහර්පෙනුත් කතා කරනවා, මලක් පූජා කරන්න වෙලාවක් නැ. හදිස්සියට් සිගරට් එක පත්තු කරන්නේ කාර් එකෙන්. බොන්නත් සෙට් උනොත් ඒකත් කරනවා. පාප ගුහාවක්.
මගේ ඉස්සර දෙමල ද්රයිවර් කෙනෙක් හිටියා. මිනිහා ගෙදරට වඩා ඉන්නේ වාහනේ ඇතුලේ. මගෙන් ඇහුවා දේව රූපයක් තියාගත්තට කමක් නැද්ද කියලා. මම කිව්වා අවුලක් නැ කියලා. මහපාරේ පැය 8-10ක් යන එකෙකුට තමන්ගේ ආගම දර්මය විශ්වාසෙට ඉන්න එක ලොකු දෙයක්.
පිළිමයකට වදින ශ්රද්දාවට වඩා හිතින් බුදුන් වදින ශ්රද්දාවකට එන එක තමයි බං හොද...
මචන් බුදු කෙනෙකුගේ පිළිමයක් මොන තැනක ශ්රද්ධාවෙන් තිබ්බත් අවැඩක් නම් වෙන්නේ නෑ
ලොකුවට දහම නම් දන්නේ නැ