ඒකෙ මම දැම්මෙ මම වැක්සින් කරගන්නෙ නැහැ කියලා. මට ඉසසරහට මේකෙ වැඩකරද්දි ප්‍රශ්නයක් වෙයිද?
මෙන්න මේ විදිහට කරපන් , එතකොට හරි ..ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
sirawata kiwwe.
ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
Magula thamai. Us kare nathath us wena thanata wada karai. Ita passe nikanma yanna wenawa.ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
sirawata kiwwe.
ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai

lol.. company ekata against action gannava kiyala itapasse company eke kohomada vada karanne nambuwak thiyagena.. oya kiyana eke practical issue ekak thiyanavaehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
sirawata kiwwe.
ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
Yes.ඒකෙ මම දැම්මෙ මම වැක්සින් කරගන්නෙ නැහැ කියලා. මට ඉසසරහට මේකෙ වැඩකරද්දි ප්‍රශ්නයක් වෙයිද?
View attachment 143936
Aniwaඅදාල නෑ කියල තමා කියන්න තියෙන්නෙ. මගෙ මෙඩිකල් රෙකෝඩ්ස් මගෙ පර්සනල් දෙයක් නෙ. ඒක තැන තැන කාඩ් එක ගහල එල්ලගෙන යන්න අපි ලැබ් රැට්ස්ල නෙවෙයි නෙ.
වැක්සීන් බලෙන් කරන්න දෙන්නත් එපා. හැබයි තේරුම් අරගෙන ගහගන්න. ගොඩක් තියෙන්නෙ එක එකාගෙ හිතළු.
උයා ඉස්සර වැක්සින් වලට කඩේ ගියානේ? දැන් මොකද මේ ට්‍රැක් පැනලා?අදාල නෑ කියල තමා කියන්න තියෙන්නෙ. මගෙ මෙඩිකල් රෙකෝඩ්ස් මගෙ පර්සනල් දෙයක් නෙ. ඒක තැන තැන කාඩ් එක ගහල එල්ලගෙන යන්න අපි ලැබ් රැට්ස්ල නෙවෙයි නෙ.
වැක්සීන් බලෙන් කරන්න දෙන්නත් එපා. හැබයි තේරුම් අරගෙන ගහගන්න. ගොඩක් තියෙන්නෙ එක එකාගෙ හිතළු.
අදාල නෑ කියල තමා කියන්න තියෙන්නෙ. මගෙ මෙඩිකල් රෙකෝඩ්ස් මගෙ පර්සනල් දෙයක් නෙ. ඒක තැන තැන කාඩ් එක ගහල එල්ලගෙන යන්න අපි ලැබ් රැට්ස්ල නෙවෙයි නෙ.
වැක්සීන් බලෙන් කරන්න දෙන්නත් එපා. හැබයි තේරුම් අරගෙන ගහගන්න. ගොඩක් තියෙන්නෙ එක එකාගෙ හිතළු.
වැක්සීන් ගහන්න කියල තමා කියන්නෙ ඒත් බලෙන් නෙවෙයි. උබට වැක්සීන් එක ගහන්න බැරි නන් නොගහ ඉන්න අයිතියක් තියෙනවනෙ ඒක ගැන මම කතා කරන්නෙ.උයා ඉස්සර වැක්සින් වලට කඩේ ගියානේ? දැන් මොකද මේ ට්‍රැක් පැනලා?![]()
ඔහොම කිව්වම කාටවත් වැක්සින් ගහන්න බය හිතෙන්නේ නැද්ද ?වැක්සීන් ගහන්න කියල තමා කියන්නෙ ඒත් බලෙන් නෙවෙයි. උබට වැක්සීන් එක ගහන්න බැරි නන් නොගහ ඉන්න අයිතියක් තියෙනවනෙ ඒක ගැන මම කතා කරන්නෙ.
උබ පැණි බැරි නන් බොරතෙල් බිව්වත් මට අදාල නෑ ඒක උබේ තීරණේනෙ. උබත් අනික් උන්ට වැක්සීන් ගහන්න එපා කියල බලකරන්න උන්ව බය කරන්න එපා.
මම ට්‍රැක් පැනල නෑ උබට දැන් තමා කිව්ව එක තේරිල තියෙන්නෙ.
ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
sirawata kiwwe.
ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
බය වෙන්න වැක්සීන් එක ගැන මොකවත් කියල නෑනෙ.ඔහොම කිව්වම කාටවත් වැක්සින් ගහන්න බය හිතෙන්නේ නැද්ද ?![]()