වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේ මොන ලබ්බක්ද බන්. 😆
    ඇයි මුකුත් කරන්න බැරි?
    වැක්සීන් නොගහන උන් නිසා අනිත් උන්ට වෙන බලපෑම් වලට මානව හිමිකම් කඩවෙන්නෙ නැද්ද?
    කඩ වෙන්නේ නෑ. මොකද ලොකයේ තියන ප්‍රධාන සම්මුතියකට ලංකාව අත්සන් කරලා තියෙන්නේ. ඒකේ හැටියට බලෙන් වැක්සින් ගස්සවන්න බෑ. ඒක මේ රටේ නීතියත් පිලිගෙන ඉවරයි. :yes:

    බය වෙන්න වැක්සීන් එක ගැන මොකවත් කියල නෑනෙ.
    මමනම් කියන්නේ තමන්ට දේශීය ආයුර්වෙද බෙහෙත් පාවිච්චි කරන්න බැරිනම් විතරක් වැක්සින් ගහන්න කියලා..:yes:
    ------ Post added on Sep 15, 2021 at 8:13 PM
     
    • Haha
    • Like
    Reactions: olu bakka and TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    කඩ වෙන්නේ නෑ. මොකද ලොකයේ තියන ප්‍රධාන සම්මුතියකට ලංකාව අත්සන් කරලා තියෙන්නේ. ඒකේ හැටියට බලෙන් වැක්සින් ගස්සවන්න බෑ. ඒක මේ රටේ නීතියත් පිලිගෙන ඉවරයි. :yes:

    මමනම් කියන්නේ තමන්ට දේශීය ආයුර්වෙද බෙහෙත් පාවිච්චි කරන්න බැරිනම් විතරක් වැක්සින් ගහන්න කියලා..:yes:
    ------ Post added on Sep 15, 2021 at 8:13 PM

    ඒක ඉතින් උබේ කැමැත්ත.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ මොන ලබ්බක්ද බන්. 😆
    ඇයි මුකුත් කරන්න බැරි?
    වැක්සීන් නොගහන උන් නිසා අනිත් උන්ට වෙන බලපෑම් වලට මානව හිමිකම් කඩවෙන්නෙ නැද්ද?

    පුලුවන් මචන්, උන්ව පුඩ්ගලික ඔෆිස් එකකට ගෙන්නන්නේ නැතුව ඉන්න පුලුවන්. අපේ ගෙවල් වලට නොගෙන ඉන්න පුලුවන්. සරලව ඒ වගේ මෝඩ යක්කුන්ව අපිට ළගට ගන්නේ නැතුවම ඉන්න පුලුවන්.

    පොදු තැන් වලින් උන්ව බෑන් කරන්න බෑ මට තේරෙන විදියට. ඒත් ඉතින් එහෙම කරන්න ඕනේ නම් ආණ්ඩුවට 2/3 තියෙනවා, නීතියක් ගේන්න තියෙන්නේ. ;-) ;-) ;-)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක

    ඔව් බන් නීතියක් නැත්නම් නීතියක් ගේන්න ඕන. බෝවෙන ලෙඩක් බෝ කර කර යනවා කියන එක වරදක් වෙන්න එපයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර

    වැක්සින් ගහපු උන් මාස්ක් හරියට නොදාන නිසා වෙන බලපෑම?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව් බන් නීතියක් නැත්නම් නීතියක් ගේන්න ඕන. බෝවෙන ලෙඩක් බෝ කර කර යනවා කියන එක වරදක් වෙන්න එපයි.

    දැනට නම් බන් ඔෆිස් එකට ගන්නේ නැත්නම් උට ගෙඩර ඉදන් වැඩ කරන්න දෙන්න හරි වැඩ නැතුව පඩි දෙන්න හරි වෙනවා. මොකද කම්කරු නීති අනුව වැඩ කරන එක නවත්තනව කියන්නේ අස් කරන්න උත්සාහ කරනවා වගෙ එකක් නේ. වැක්සීන් ගැහුවෙ නෑ කියල අස් කරන්න බෑ.

    අර බස්නාහිර පලාතේ බස් වල යන්න වැක්සීන් කාර්ඩ් ඔනේ වගේ එකක් තමයි ඕකත්. අනිත් නීති නිසා ක්‍රියාත්මක කරන්න බෑ.
     
    • Like
    Reactions: TNHM and shenat

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    අයි ටි කම්පනියක් නම් ඔහොම බලන්නේ වැඩ කරන අයගේ ආරක්ෂාවට. worst case scenario වෙන්නේ උබ වැක්සින් එක ගහන කම් ඔෆිස් එකට යන්න බෑ / ඔෆිස් එකට එන එක තහනම් කරනවා. මම දන්න ගොඩක් තැන් වල තියෙනවා. එක තැනක විතරක් වැක්සින් එක අරන් නැති අයට ෆයිසර් එක ගන්න ක්‍රමයක් සෙට් කරලා තිබ්බා. ඔය වගේ සර්වේ එකකින්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වැක්සින් ගහපු උන් මාස්ක් හරියට නොදාන නිසා වෙන බලපෑම?

    වැක්සීන් නොගහ හිටියම ඒ බලපෑමත් වැඩියි බන්.

    කොහොමත් ඒ ගොන්කමට මේ ගොන්කම කැපිලා යන්නේ නෑ නේ. දෙකෙන්ම වෙන්නේ කොරෝණාට චාන්ස් එකක් දෙන එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    දැනට නම් බන් ඔෆිස් එකට ගන්නේ නැත්නම් උට ගෙඩර ඉදන් වැඩ කරන්න දෙන්න හරි වැඩ නැතුව පඩි දෙන්න හරි වෙනවා. මොකද කම්කරු නීති අනුව වැඩ කරන එක නවත්තනව කියන්නේ අස් කරන්න උත්සාහ කරනවා වගෙ එකක් නේ. වැක්සීන් ගැහුවෙ නෑ කියල අස් කරන්න බෑ.

    අර බස්නාහිර පලාතේ බස් වල යන්න වැක්සීන් කාර්ඩ් ඔනේ වගේ එකක් තමයි ඕකත්. අනිත් නීති නිසා ක්‍රියාත්මක කරන්න බෑ.

    නෑ නෑ මම කිව්වෙ අස් කරන එකක් නෙවෙයි. අනිත් පොදු ජනතාව ගෙන් වෙන් කරලා තියන්න ඕන කියලා. ගෙවල් වල ඉඳන් වැඩ කරන එක අවුලක් නෑනෙ.

    කාටවත් අනින්නෙ නැතුව පිහියක් අරන් අනින්න වගේ යන එකෙක් වත් පොදු ජනතාවගෙන් වෙන් කරලා තියන්න පුළුවන්. ඒකටනෙ හිර ගෙවල් තියෙන්නෙ. මේකත් ඒ වගේම අපරාධයක් මට අනුව නං.

    ලෝකෙ පිළිගත්ත විදියට බෝවෙන ලෙඩට ප්‍රතිකාර ගන්නෙ නැතුව අනිත් හැමෝම අනතුරේ දාලා නිදහසේ හැසිරෙන්න දෙනව කියන්නෙ අනින්න පිහියක් අරන් ටවුමේ යනව වගේම තමයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නෑ නෑ මම කිව්වෙ අස් කරන එකක් නෙවෙයි. අනිත් පොදු ජනතාව ගෙන් වෙන් කරලා තියන්න ඕන කියලා. ගෙවල් වල ඉඳන් වැඩ කරන එක අවුලක් නෑනෙ.

    කාටවත් අනින්නෙ නැතුව පිහියක් අරන් අනින්න වගේ යන එකෙක් වත් පොදු ජනතාවගෙන් වෙන් කරලා තියන්න පුළුවන්. ඒකටනෙ හිර ගෙවල් තියෙන්නෙ. මේකත් ඒ වගේම අපරාධයක් මට අනුව නං.

    ලෝකෙ පිළිගත්ත විදියට බෝවෙන ලෙඩට ප්‍රතිකාර ගන්නෙ නැතුව අනිත් හැමෝම අනතුරේ දාලා නිදහසේ හැසිරෙන්න දෙනව කියන්නෙ අනින්න පිහියක් අරන් ටවුමේ යනව වගේම තමයි.

    එකගයි. උන්ට වැක්සීන් නොගහ ඉන්න අයිතියක් තියෙනවා වගේම උන්ගේ ගොන්කම් වලින් කරදර නොවිද ඉන්න අපිටත් අයිතියක් තියෙනවා. :yes: :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    එකගයි. උන්ට වැක්සීන් නොගහ ඉන්න අයිතියක් තියෙනවා වගේම උන්ගේ ගොන්කම් වලින් කරදර නොවිද ඉන්න අපිටත් අයිතියක් තියෙනවා. :yes: :yes: :yes:

    අන්න ඒක තමයි මම කියන්නෙ. දෙපැත්තටම නිදහස් වෙන්න ඕන.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    නෑ නෑ මම කිව්වෙ අස් කරන එකක් නෙවෙයි. අනිත් පොදු ජනතාව ගෙන් වෙන් කරලා තියන්න ඕන කියලා. ගෙවල් වල ඉඳන් වැඩ කරන එක අවුලක් නෑනෙ.

    කාටවත් අනින්නෙ නැතුව පිහියක් අරන් අනින්න වගේ යන එකෙක් වත් පොදු ජනතාවගෙන් වෙන් කරලා තියන්න පුළුවන්. ඒකටනෙ හිර ගෙවල් තියෙන්නෙ. මේකත් ඒ වගේම අපරාධයක් මට අනුව නං.

    ලෝකෙ පිළිගත්ත විදියට බෝවෙන ලෙඩට ප්‍රතිකාර ගන්නෙ නැතුව අනිත් හැමෝම අනතුරේ දාලා නිදහසේ හැසිරෙන්න දෙනව කියන්නෙ අනින්න පිහියක් අරන් ටවුමේ යනව වගේම තමයි.
    වැක්සින් ගත්තම අනිත් උන්ට බෝවෙන්නෙ නෑ කියලා කවුද උඹට කිව්වේ
     
    • Like
    Reactions: TNHM

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    නෑ නෑ මම කිව්වෙ අස් කරන එකක් නෙවෙයි. අනිත් පොදු ජනතාව ගෙන් වෙන් කරලා තියන්න ඕන කියලා. ගෙවල් වල ඉඳන් වැඩ කරන එක අවුලක් නෑනෙ.

    කාටවත් අනින්නෙ නැතුව පිහියක් අරන් අනින්න වගේ යන එකෙක් වත් පොදු ජනතාවගෙන් වෙන් කරලා තියන්න පුළුවන්. ඒකටනෙ හිර ගෙවල් තියෙන්නෙ. මේකත් ඒ වගේම අපරාධයක් මට අනුව නං.

    ලෝකෙ පිළිගත්ත විදියට බෝවෙන ලෙඩට ප්‍රතිකාර ගන්නෙ නැතුව අනිත් හැමෝම අනතුරේ දාලා නිදහසේ හැසිරෙන්න දෙනව කියන්නෙ අනින්න පිහියක් අරන් ටවුමේ යනව වගේම තමයි.
    Well said
     
    • Like
    Reactions: TNHM and shenat

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,941
    2,551
    113
    colombo
    වැක්සීන් ගහපු එවුන් සොම්බි වගේ උබව කන්න හදයි හැමවෙලේම වැක්සීන් ගහපන් ගහපන් කියලා . එතකොට ගෙදර තමයි ඉන්න වෙන්නේ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ඒකෙ මම දැම්මෙ මම වැක්සින් කරගන්නෙ නැහැ කියලා. මට ඉසසරහට මේකෙ වැඩකරද්දි ප්‍රශ්නයක් වෙයිද?

    View attachment 143936
    ගොන් හරකා, වෑක්සීන් එක ගන්න බෑරි තරම් ගොබ්බයෙක් නම් උබ ගෙදරටම වෙලා ඉදපන්. එලියෙ ගිහින් අනිත් මිනිස්සු අමාරුවේ දාන්නේ නෑතිව. කෝවිඩ් ඩෙල්ටා හෑදුනත් දෙවියන් වහන්සේට හරි අල්ලා බල්ලාට හරි වෑද වෑද ඉදපන් ඉස්පිරිතාලේ යන්නේ ත් නෑතිව. මෝඩ පකා.

    උබත් අර ගල් යුගේ කාන්තාරේ ඔටු මස් එක්ක රොටී කකා හිටපු, අවුරුදු 9 පොඩි කෙල්ලෙක් දූශනය කරලා ගෑනු 53ක් තියාගෙන හිටපු වල් කුපාඩි නාකි හුකන්නේක් ලියපු පොතකින් බ්‍රේන්වොශ් වෙච්ච මෝඩ මූසල හම්බ ජාතිය එකෙක් වගේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ගොන් හරකා, වෑක්සීන් එක ගන්න බෑරි තරම් ගොබ්බයෙක් නම් උබ ගෙදරටම වෙලා ඉදපන්. එලියෙ ගිහින් අනිත් මිනිස්සු අමාරුවේ දාන්නේ නෑතිව. කෝවිඩ් ඩෙල්ටා හෑදුනත් දෙවියන් වහන්සේට හරි අල්ලා බල්ලාට හරි වෑද වෑද ඉදපන් ඉස්පිරිතාලේ යන්නේ ත් නෑතිව. මෝඩ පකා.

    උබත් අර ගල් යුගේ කාන්තාරේ ඔටු මස් එක්ක රොටී කකා හිටපු, අවුරුදු 9 පොඩි කෙල්ලෙක් දූශනය කරලා ගෑනු 53ක් තියාගෙන හිටපු වල් කුපාඩි නාකි හුකන්නේක් ලියපු පොතකින් බ්‍රේන්වොශ් වෙච්ච මෝඩ මූසල හම්බ ජාතිය එකෙක් වගේ
    වැක්සින් ගැහුවම සේරම හරි කියන මෝඩ හරකෙක් 🤣
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ගහන්න කියල බල කරන්න නම් බෑ මං හිතන්නේ.. ලෙඩකට උනත් බෙහෙත් බොනවද නැද්ද කියන එක තමන් නේ තීරණය කරන්නේ.. හැබැයි companies වලින් යම් policies දාන්න පුලුවන් සමහරවිට. vaccine කරල නැතිනම් අරක කරනව මේක කරනව etc etc